~ උදවුවක් දීපං Scam | Racketeering එකක් නවත්තන්න ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Shades of Pro Care Pyramid එකට ගේම ඇද්ද. ඒක හරි. Foot-Locker Financial Adviser කියලා Racketeering කරපු එකක් ෆයිල් කරා. ලඟදීම ඇට ලාච්චු වල වැටෙයි. Royal Mint එකටත් ලඟදිම ෂොට් හම්බෙනවා.

    කෙටියෙන් කියනවා නං
    Ultramart Mobile Phone Shop කියලා එකක් තියෙනවා.

    Google Profile Link එක - https://share.google/G7OZnYWGH1Egij9Zm

    Facebook Page එක Ultramart Mobile | Matale

    මම සල්ලි වගයක් දැම්මා ෆෝන් එකක් ගන්න, ලොකු ගානක් නෙවේ. LKR 20 000ක්. පරිස්සමක් නැති නිසා සහ මම කරන ජොබ් එකත් එක්ක ඔය සෝබන ෆෝන් මට හරියන්නෙ නැහැ. සාමාන්‍යයෙන් Google Pixel එකක් තියෙනවා අවශ්‍ය ෆොටෝ ගන්න. අද වැහිගල/ ඇල්කඩුව බැස්සෙ.

    වෙලා තිබ්බ නිසා ට්‍රැෆික් එක්ක ගියා ෂොප් එකට. ගියාට පස්සෙ එතැන එහෙම කඩයක් නැහැ කියහන්කො. උට කෝල් කරා මාව බ්ලොක් කරලා. වෙන නම්බර් එකකින් කෝල් කරා කට් කරලා ආයෙ ඒකත් බ්ලොක් කරා. ඊට පස්සෙ ටිකක් එහෙට මෙහෙට බයික් එකෙන් ගියා ටිකක් එහෙ මෙහෙ වෙලාවත්ද කියල ගුගල් මැප් එකේ. ඒත් නැහැ. ඊට පස්සෙ ඉතිං ට්‍රැෆික් එක්ක ආවා. හොරාගෙ නම Pramida Hansala. ආවට පස්සේ තමා ඔය පහල ඒවා දැක්කෙ.

    hora.jpg

    hora-2.jpg

    hora-3.jpg

    hora-4.jpg

    උදේ උගේ පේජ් එකේ 29K+ Followersල හිටියෙ දැන් බලද්දී 31K+ Followersල ඉන්නවා. Fake Followerස්ලා වෙන්න ඇති. මුගේ ගුගල් ප්‍රොෆයිල් එකේ ෆේක් 5 Star Reviews දාල එකම දවසේ. ඊට පස්සෙ අකවුන්ට් 12කින් විතර ඒවාට රියැක්ෂන් දාලා.

    * පුළුවන් උන් Google එකේ මෙහෙම කඩයක් නැහැ කියල රිපෝර්ට් එකක් ගහපං.

    * Low Ratings තියෙන රිවිවුස් වලට පුළුවන් නං රියැක්ෂන් දාන්න.

    * පුළුවන් උන් 1 ස්ටාර් රිවියු එකක් දාන්න.

    * පුළුවන් උන් Facebook Page එක රිපෝර්ට් කරන්න.

    මම දැක්කා Social Media හැම එකම වගේ ඉන්නවා මූ. ගෙවන්න Iphone දෙනවා කියලා අන්දලා සල්ලි දාගන්නවා. ගොඩක් පොඩි කෙල්ලෝ/ කොල්ලෝ ආසාවට අහු වෙනවා බං. පව්. මට මාර අප්සට්.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,824
    1
    6,681

    ඔයා කරන දේවල් එක්ක ( drugs and etc ) ගුලියක් අඹරන්න පුළුවන් Bank Account Details දන්නවනම් ...

    You Know What I mean huh 😉
     
    • Like
    Reactions: AnuradhaRa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323

    තම්බි අපරාද
     
    • Like
    Reactions: AnuradhaRa

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඔයා කරන දේවල් එක්ක ( drugs and etc ) ගුලියක් අඹරන්න පුළුවන් Bank Account Details දන්නවනම් ...

    You Know What I mean huh 😉
    එහෙම අඹරන්න බැහැ බං දැන් නීති තදයි. අනුරගේ සම්බන්දයක් නැහැ. අලුතින් බැජ් ගහපු උන්ට මොලේ තියෙනවා. සහ ඒවාට කල් යනවා නඩු ඇදෙනව. දැන් පොලිස් ට්‍රැෆික් පවා ඉන්නෙ වෙනස් විදිහකට. හෙඩ් එක ගහලා ඉස්සරහ පොලිසිය ඉන්නවා කිවුවට වැඩක් නැහැ. මට ක්‍රමේ කියන්න බැහැ මෙතැන. හරියට මාර්ග නීති අනුගමනය කරන්න වෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,943
    1
    60,957
    113
    Mother Earth
    ඉතින් බ්‍රෝ කීය හරි payment කරද්දි හොයල බලලා එපැයි කරන්න. කොහොමද payment කරේ? Bank Transfer ද? Real ගේමක් දෙන්න ඕන නම් පොලිසි යන්න. නැත්තම් ඕක අත ඇරලා දාන්න. Reaction අරව මේවා කරා කියලා වැඩක් නෑ. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,852
    8,193
    113
    Kotahena
    Koko payment කොහොමද බං දෙන්නේ. Muchant ගන්න මාස තුනක statement ඉල්ලනවා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඉතින් බ්‍රෝ කීය හරි payment කරද්දි හොයල බලලා එපැයි කරන්න. කොහොමද payment කරේ? Bank Transfer ද? Real ගේමක් දෙන්න ඕන නම් පොලිසි යන්න. නැත්තම් ඕක අත ඇරලා දාන්න. Reaction අරව මේවා කරා කියලා වැඩක් නෑ. 🤷🏻‍♂️
    20 000 LKR මොනාද බං. මට සල්ලි ප්‍රශ්නයක් නැහැ, පොලිසි අදින්නෙ නැහැ බං මේවා. ට්‍රැෆික් එක්ක ගියෙ කියල උඩ කියලත් තියෙනවානේ. මම අදුරන නිසා මෙහෙම නැත්නම් පුකට පයින් ගහලා පොලිස් පොතෙන් ඔලුවට ගහනවා මොලේ පෑදෙන්න.
    Koko payment කොහොමද බං දෙන්නේ. Muchant ගන්න මාස තුනක statement ඉල්ලනවා
    ඒක ඔය හොරාට සම්බන්ද දෙයක් නෙවේ බං. ඒක ගුගල් එකට පේන විදිහ. නිකමට රිවියුස් බලපන්කො ඔක්කොම අමතක කරලා.
    බැහැ බං. උඹ මාර්ග නීති වලට අවනතව පලයන්. අපිව යට කරන්නෙ නැතුව. එක සැරයක් ඇල්ලුවම තේරෙයි. ට්‍රැෆික්වෙලාවේ වගේ පිළිම තලාව ගලගෙදර පැත්තෙ රවුමක් දාන්න.
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,852
    8,193
    113
    Kotahena
    Ker
    20 000 LKR මොනාද බං. මට සල්ලි ප්‍රශ්නයක් නැහැ, පොලිසි අදින්නෙ නැහැ බං මේවා. ට්‍රැෆික් එක්ක ගියෙ කියල උඩ කියලත් තියෙනවානේ. මම අදුරන නිසා මෙහෙම නැත්නම් පුකට පයින් ගහලා පොලිස් පොතෙන් ඔලුවට ගහනවා මොලේ පෑදෙන්න.

    ඒක ඔය හොරාට සම්බන්ද දෙයක් නෙවේ බං. ඒක ගුගල් එකට පේන විදිහ. නිකමට රිවියුස් බලපන්කො ඔක්කොම අමතක කරලා.

    බැහැ බං. උඹ මාර්ග නීති වලට අවනතව පලයන්. අපිව යට කරන්නෙ නැතුව. එක සැරයක් ඇල්ලුවම තේරෙයි. ට්‍රැෆික්වෙලාවේ වගේ පිළිම තලාව ගලගෙදර පැත්තෙ රවුමක් දාන්න.
    Keriya දන්නවා ඇති ඌ ව හොයන්න බැරි වෙන්න හැංගිලා වැඩේ කරනවා අත්තේ.

    Trc එකට complain කරලා උගේ details ගන්න පුළුවන් නම් entry එකක් දාගෙන ඌ ව හොයාගන්න තිබුණ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Ker

    Keriya දන්නවා ඇති ඌ ව හොයන්න බැරි වෙන්න හැංගිලා වැඩේ කරනවා අත්තේ.

    Trc එකට complain කරලා උගේ details ගන්න පුළුවන් නම් entry එකක් දාගෙන ඌ ව හොයාගන්න තිබුණ
    හරි බන් වැඩේ කර ගත්ත. ඌ හැපී කස්ටමස් කියලා වෙන ෂොප් එකකින් ෆොටෝ උස්සලා දාගෙන ඉන්නවා.මම ඒ ෂොප් එකට ඉන්ෆොර්ම් කරා උන් පියවරක් ගනී. ෆයිල් එකකුත් ගැහුවා අර රවුටර් විකුණන හොරෙක් එවුවා මේකෙ මෙම්බර් කෙනෙක් දෙකම එකට දාල දැම්මා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    අම්පාර තියෙන ෂොප් එකකින් මු ෆොටෝ අරං කරන්නෙ. සමහර විට අම්පාරේ උනුත් දැනුවත්ව කරන දෙයක්ද දන්නෙ නැහැ. සති දෙකෙන් දාල දෙන්නම් කිවුව. Thanks All!