අවුරුද්දට එකයි... ආතල් ගොඩායි...
it's me
මැට්ටා වාගේ ආදරේ කළේ
it's me
එල හරකා වාගේ Serious වුණේ
it's me
Romeo වෙන්න දැගලුවේ
it's me
අද මෝඩයා වෙලානේ නැවතුනේ
it's me ඒක තමයි මේක
මැට්ටා වාගේ ආදරේ කළේ
it's me
එල හරකා වාගේ Serious වුණේ
it's me
Romeo වෙන්න දැගලුවේ
it's me
අද මෝඩයා වෙලානේ නැවතුනේ
it's me ඒක තමයි මේක

