මරුටියක් (2004 - 2008)හෝ toyota starlet ep 71 එකක් හොයනවා...help help.....

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
මරුටියක් (2004 - 2008)හෝ toyota starlet ep 71 එකක් හොයනවා...help help.....

මචන්ලා මම lease කරලා ගන්න මරුටියක් හොයනවා..... ගාන 6 - 8 lak වෙනකම් පුළුවන්.හොද 1 - 2 owner car එකක් 70000 අඩුවෙන් දුවපු එකක් හොයන්නේ..... දන්නා කෙනෙක් ඉන්නවනම් comment එකක් දාන්න.pic එකයි ගානයි.toyota starlet එකක් 5.50 lak උනත් හොදයි.පුළුවන් තරම් 7 7.5 අතර උනොත් මට ගන්න ලේසියි.

දැන් අඩුම leasing තියෙන්නේ කොහෙද බන්

අතින් 4.5 ක් වගේ දීල මාසෙකට 11000 -12000 ක් වගේ සෙට් වෙනවනම් එල.අවුරුදු 3 - 4 කට වගේ

leasing එකක් දාද්දි ජොබ් එක ස්ථිර වෙන්නම ඕනෙද..35000 වගේ salary sheet පෙන්නුවොත් අවුලක් නැද්ද
 
Last edited:
  • Like
Reactions: KingCM

kudalla

Member
Oct 31, 2006
810
23
0
"අතින් 4.5 ක් වගේ දීල මාසෙකට 110000 -120000 ක් වගේ සෙට් වෙනවනම් එල.අවුරුදු 3 - 4 කට වගේ"

Oya gana maseta gewanna puluwannam BMW ekak wage ganna puluwanne ban
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    70000ta aduwen duwapuwanam adui ban :)
    owa ganne aduwata petrol gahala kana palenna duwanna ;)
    hoyagannat ba meter karakawala nisa

    anyway menna bump
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    අඩේ බන් 0 ක් වැඩි උනා...... හිටු මන් ඔන්න හැදුව.අතල් සමගින් රෙපක් දීපන්....සිරාවටම අහන්නේ...අනිත් උන් රෝද 4න් යද්දී අපි තම බයික් කටුවේ බන් .මේ දවස් වල හොදටම තෙමෙනවා රෙද්ද....;) ...
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    bump
    හතර වටේ නය වෙලා මාසෙකට 50,000 ක් විතර ගෙවන්න හයිබ්‍රිඩ් එකක් ගන්න හිතපු නැති එක ගැන සතුටුයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    starlet ekak balapan machn,good luck :)
    (parana maruti eka dan ena ekata wada haiyai ban :lol: habai okkoma pata gahapuwa tiyenne :P)

    පරණ මරුටිය නම් හයියයි තමයි. පස්සෙ ආපු එක හයිය මදි. ඒත් 2006 වගේ එකක් සෙට් කරගත්තනම් පාඩුවෙ දුවන්න පුලුවන්. බයික් එකකටයි, ත්‍රීවිල් එකකටයි, ටාටා නැනෝ, චෙරි, පැන්ඩා වලට වැඩිය මරුටිය හොදයි.
     
    මචන්ලා මම lease කරලා ගන්න මරුටියක් හොයනවා..... ගාන 6 - 8 lak වෙනකම් පුළුවන්.හොද 1 - 2 owner car එකක් 70000 අඩුවෙන් දුවපු එකක් හොයන්නේ..... දන්නා කෙනෙක් ඉන්නවනම් comment එකක් දාන්න.pic එකයි ගානයි.toyota starlet එකක් 5.50 lak උනත් හොදයි.පුළුවන් තරම් 7 7.5 අතර උනොත් මට ගන්න ලේසියි.

    දැන් අඩුම leasing තියෙන්නේ කොහෙද බන්

    අතින් 4.5 ක් වගේ දීල මාසෙකට 11000 -12000 ක් වගේ සෙට් වෙනවනම් එල.අවුරුදු 3 - 4 කට වගේ

    leasing එකක් දාද්දි ජොබ් එක ස්ථිර වෙන්නම ඕනෙද..35000 වගේ salary sheet පෙන්නුවොත් අවුලක් නැද්ද

    දන්න තරමින් ජොබ ස්ථිර වෙන ඕනෙම නැහැ. ඔය ගානට (6-7) අතර යන්නේ 2002-2004 වගේ කාලේ හදපු මරුටි නේ බන්?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පරණ මරුටිය නම් හයියයි තමයි. පස්සෙ ආපු එක හයිය මදි. ඒත් 2006 වගේ එකක් සෙට් කරගත්තනම් පාඩුවෙ දුවන්න පුලුවන්. බයික් එකකටයි, ත්‍රීවිල් එකකටයි, ටාටා නැනෝ, චෙරි, පැන්ඩා වලට වැඩිය මරුටිය හොදයි.

    පරණ එක කිව්වේ කොයි කාලේ එකද මචං?
    මේවා වල මාකට් එක කොහොමද මචං?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17609431 said:
    පරණ එක කිව්වේ කොයි කාලේ එකද මචං?
    මේවා වල මාකට් එක කොහොමද මචං?

    හයිය වුනාට ඒව ගන්න එපා මචං මම කිව්වේ 1995 වගේ. ඒවගේ පිටිපස්සට දුනුකොලයක් එහෙම එනවා. තහඩුවත් ටිකක් හයියයි. ගොඩක් අඩුවට හොයාගන්න පුලුවන් ඒත් ඉන්දියන් වාහන නිසා ඒ වගේ පරණ ඒව ගන්න හොදනෑ. තහඩුව ගැල්වනයිස් කරල නැති නිසා දිරුම් ගොඩයි. මරුටි නම් 2003 න් පස්සෙ එකක් ගන්න එක ඇගට ගුණයි. 2004 එකක් දැන් නම් 7 කට වත් ඉල්ලන්න ඕනෙ මචං.
     
    තැන්ක්ස් මචං විස්තරේට. වාහන අඩු උන නිසයි, මරුටි අලුතෙන් නැති නිසයි මාකට් වැලියු එකක් හිතාගන්න අමාරුයි මචං. G නම්බර්ස් වාහනත් 8ක් විතර ඉල්ලලා තිබ්බ ඉක්මන් එකේ, අනේ මන්ද මුන් කවද ඒ ගණන් වලට විකුනන්ද කියලා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    strlat EP71 එකක් අඩුවට හොයාගෙන තියෙන කාබ් එන්ජින් එක ගලවලා දාලා Starlet EP82 EFI 4E එන්ජින් එක තියපන්...වැඩේ ගොඩ..බය නැතුව පදින්න පුළුවන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17609523 said:
    තැන්ක්ස් මචං විස්තරේට. වාහන අඩු උන නිසයි, මරුටි අලුතෙන් නැති නිසයි මාකට් වැලියු එකක් හිතාගන්න අමාරුයි මචං. G නම්බර්ස් වාහනත් 8ක් විතර ඉල්ලලා තිබ්බ ඉක්මන් එකේ, අනේ මන්ද මුන් කවද ඒ ගණන් වලට විකුනන්ද කියලා.

    ඔව් මචං සමහර එව්න් දාන ගනන් නම් ඒ වාහන විකුණ ගන්න දාන ඒව නෙවෙයි. 2004 h නම්බස් තමයි 7 කට වගේ යන්නේ j නම්බස් නම් 750ට අඩුවෙන් වගේ තමයි මචං (EFI). ටිකක් මහන්සිවෙලා වාහන හෙව්වොත් අඩුවට ගන්න බැරි වෙන්නෙ නෑ. මොකද ඕකක් වැඩිය දීල ගන්නවට වඩා හොදයි ඇල්ටො එකකට හෝ පරණ ජපන් වාහනයකට යන එක. හැබැයි අත්දැකීමෙන් දන්නවා මරුටිය පට්ට ගහන්න පුලුවන්. නය නොවී අඩුවට ගන්න වාහනයක් හොයනව නම් මරුටිය හොද විකල්පයක්. හැබැයි කාර් එකකින් බලාපොරොත්තු වෙන දේවල් නම් ලැබෙන්නෙ නෑ. ඒත් ටාටා නැෙනෝ චෙරි, පැන්ඩ වලට වඩානම් ගොඩක් පැති වලින් හොදයි. හොදට තෙල් කරනවා. පාට්ස් එහෙමත් ඕනෙ තැනක ගන්න තියනවා. පට්ස් වල ගනනුත් අඩුයිනේ. මමත් ඉස්සර පාවිච්චි කරා.
     
    මගේ යාලුවෙක්ගෙ KA එකක් 8ක් කියල 7.75 කටලු මචං හැම එකාම ඉල්ලන්නේ. 94k දුවල. ඔව් මචං කිසිම ෆිලින් එකක් නැති උනත් බයික් එකකට වඩා නම් හොදයි, අනික ජපන් කාර් හඩු වෙන්න දුවපුව තියෙන්නේ ඔය ගානට. :):):):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17609719 said:
    මගේ යාලුවෙක්ගෙ KA එකක් 8ක් කියල 7.75 කටලු මචං හැම එකාම ඉල්ලන්නේ. 94k දුවල. ඔව් මචං කිසිම ෆිලින් එකක් නැති උනත් බයික් එකකට වඩා නම් හොදයි, අනික ජපන් කාර් හඩු වෙන්න දුවපුව තියෙන්නේ ඔය ගානට. :):):):)

    94000 ක් දුවලනම් තියන්නේ ඔය 25 බලන්නෙ නැතුව දෙන්න තියන්නේ මචං. නැත්තං දැන් ඕකේ ටයිමින් බෙල්ට් දාලා, ඊඑෆ්අයි ටියුන් කරලා අනිත් වැඩ කරනකොට 25ට වඩා යයි. අලුතින් දැම්මෙ නැත්තං මේ වෙනකොට සීවීජොයින්ට්, ක්ලච්ප්ලේට් එහෙමත් සව්ත්තු වේගන එනව ඇතිනෙ බං. ඇල්ටො එක අඩු වුන නිසා තමයි මරුටියට ඔය සීන් එක වෙලා තියන්නේ. අයි මරා දිනලා, බදු වැඩි කලේ නැත්තං තව මාස හයක් යනකොට ඕක ඔය ගානට දිගන්න අමාරුවෙයි.