94000 ක් දුවලනම් තියන්නේ ඔය 25 බලන්නෙ නැතුව දෙන්න තියන්නේ මචං. නැත්තං දැන් ඕකේ ටයිමින් බෙල්ට් දාලා, ඊඑෆ්අයි ටියුන් කරලා අනිත් වැඩ කරනකොට 25ට වඩා යයි. අලුතින් දැම්මෙ නැත්තං මේ වෙනකොට සීවීජොයින්ට්, ක්ලච්ප්ලේට් එහෙමත් සව්ත්තු වේගන එනව ඇතිනෙ බං. ඇල්ටො එක අඩු වුන නිසා තමයි මරුටියට ඔය සීන් එක වෙලා තියන්නේ. අයි මරා දිනලා, බදු වැඩි කලේ නැත්තං තව මාස හයක් යනකොට ඕක ඔය ගානට දිගන්න අමාරුවෙයි.
ඔව් මචං එක ඇත්ත. දැන් නම් දීල ඇති,දැන් මාසයක් වගේ වෙනවා. දැන් ලංකාවේ මේ යන බදු මට්ටම හොදයි මචං, මරා දින්නොත් ආයේ අප්‍රේල් වල වගේ වැඩි කරාවි මචං, කලිනුත් මාස 6ක් අයවැයෙන් දීපු සහන අඩු කරපු එක පොඩ්ඩක් වැඩි කලානේ.(2011 දී)










