ජනාධිපතිවරණය 2015 Frequently Asked Questions and Answers

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජනාධිපතිවරණය 2015 Frequently Asked Questions and Answers

    ජනාධිපතිවරණය 2015 Frequently Asked Questions and Answers

    frequently.jpg

    ගොඩාක් අය මේ රාජපක්ශ වරුන් මවන ගෝනිබිල්ලනට බය වෙන නිසා මුසාවාද වලට බොරු ලියවිලිවලට අසුවෙන නිසා අපි තීරනය කරා Frequently Asked questions වලට නිසි පිලිතුරු ලබාදි මහජනතාව දැනුවත් කරන්න.

    මෙතනදි අපි මේ දවස්වල වඩාත් කතාබාහ ලක්වෙන ප්‍රශ්න තොරාගෙන එයට පිලිතුරු දෙන අතර කිසියම් කෙනෙකුට යම් කරුණක් දැනගනිමට අවස්සනම් හො ප්‍රශ්නයක් වෙතොත් මේ ත්‍රඩ් එකෙන් අහන්න ඒවිට මම හො මෛත්‍රී යුගයක් සදහා සැදි පැහැදි සිටින වෙනත් එළකිරි සහොදරයෙකු නිසි පිලිතුරු ලබා දිමට හැකි වෙනවා ඉතා අවංකවම.

    කරුණාකර අනවශය රුපවලින් මෙම ත්‍රඩ් එක අපවිත්‍ර කිරිමෙන් වැලකි සිටින්න.
     
    • Like
    Reactions: mldarshana

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Question No. 1 - ජනාධිපති තුමා කියන පරිදි තමන්ටත් පිහියෙන් ඇනපු කෙනාට කෙසෙද රටක් බාර දෙන්නේ? මෙය එතුමාගේ පෞද්ගලීක තරහක් ද?

    තමන්ට පිහියෙන් ඇණනා කියන්න බැහැ මොකද ඔනැම කෙන්කුට රටේ ජනපතිකමට තරග කරනන පුලුවන්. එහෙමන් ඇයි තිස්ස වගේ කලින් කිව්වේ නැහ්තේ කියලා හිතෙනවා නම් කියන්න තියෙන්නේ තිස්ස එහෙම කියන්න යන්නේ රනිල් වැනි මහත්මය්කුට නමුත් මෛත්‍රීපාල මහතාට කියන්න වෙන්නේ එකාධිපතියෙකු සහ මැරයෙකුට එතුමාට තියෙන හොදම වෙලාව තමයි මේ මොහොත. එ අනුවයි අතුමා ක්‍රයාත්මක වුනේ.

    මෙක එතුමාගේ පෞද්ගලික කරුනක් කියලා කියන්න බැහැ මන්ද අන්ඩුවෙ විශාල පිරිසක් අද මන්ත්‍රීදුරත් දමා රට ගොඩ ගනිමේ සටනට එකතු වි අති නිසා.
    මෙක එහෙම එකක් නම් මෙච්චර නැගලා යන්නෙ නැහැ මෛත්‍රී නිකන් චාරට් වෙනවා විතරයි නමුත් අද එය යුගයේ අවස්සතාවයක නිසා තමයි බහුතර පක්ශ පාට, පක්ශ බෙදයකින් තොරව මෙයට එකතුවෙලා තියෙන්නේ මෙයට පාර කපා ගත්තෙත් මහින්දම තමයි.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ඇයි UNP එක තමන්ගේම නායකයෙක් ඉදිරිපත් කලේ නැත්තේ ? ඇයි චන්ද්‍රිකා මහත්මිය හවුල් කරගත්තේ ?
     
    thanujaka

    Well-known member
  • මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි උතුරේ හමුදාවන් සම්බන්ධයෙන් එතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන දේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් නොකිරීම...

    ඊලග එක තමයි තිස්ස අත්තනායක ඉදිරිපත් කරේ වැරදි ගිවිසුමක් නං ඇයි නිවැරදි ගිවිසුම පෙන්වන්න එතුමන්ලා මැලි වෙන්නේ කියන එක..
    එක වැරදිනන් ඕක නෙමෙයි හරි එක මෙන්න මේක තමයි හරි එක කියල අත්සන් කරලා තියෙන ගිවිසුම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි උතුරේ හමුදාවන් සම්බන්ධයෙන් එතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන දේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් නොකිරීම...

    ඊලග එක තමයි තිස්ස අත්තනායක ඉදිරිපත් කරේ වැරදි ගිවිසුමක් නං ඇයි නිවැරදි ගිවිසුම පෙන්වන්න එතුමන්ලා මැලි වෙන්නේ කියන එක..
    එක වැරදිනන් ඕක නෙමෙයි හරි එක මෙන්න මේක තමයි හරි එක කියල අත්සන් කරලා තියෙන ගිවිසුම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?
    :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇයි UNP එක තමන්ගේම නායකයෙක් ඉදිරිපත් කලේ නැත්තේ ? ඇයි චන්ද්‍රිකා මහත්මිය හවුල් කරගත්තේ ?

    රනිල් ඇතුලු එකසත් ජාතික පක්ශය කරේ ලොකු කැප කිරිමක් අපි ද්න්නවා රනිල් ආවානම් ඔහුට ගහන මඩ, එවගෙම අපේ මිනිස්සුන්ට ඔනැ ගමේ බයියෙක් හරකෙක් වුනත්. අනෙක් පැත්තෙන් තියුනු තරගයක් තියෙනවා නම් මහින්ද දිනනවා ජ්ල්මට් එකකින්. එස් බී ගේ එලිදරව්වෙන් එය සානාත වෙනවා.

    එදා ඉදලාම දුප්පත් අංහිසක මිනිස්සුන්ට එක්සත් ජාතික බිල්ලෙක්ව තමයි මවා පැවේ. රනිල් මහත්මයෙක් නිසා වැඩිය මඩ ගහන්න යන්නෙ නැහැ එවාට පිලිතුරු දෙන්න ගියෙත් නැහැ එතුමා හිතුවේ සතය ජය ගනිවි කියලා නමුත් ලංකාවේ බහුතරය මුලාවෙම රැදෙනවා. එවගෙම රනිල් එවාට පිලිතුරු නොදි සිටිය එක පාඩුවක් වුනා ඒ මහත්මා දෙශපාලනය ලංකාවට හරියන්නෙ නැහැ.

    ඉතින් මතරම් ප්‍රබල රාජපක්ශව පරාජය කරන්න හමොම පිලිගන්න පොදු අපෙක්ශකයෙක් ඔනැ නිසා තමයි එ.පා.පය ඒ මහ කැපකිරිම කරේ. පටන් ගන්න කොටම මෛත්‍රී පටන් ගත්තෙ 55% එය ඉතා හොද උපක්‍රමයක්.

    චන්ද්‍රිකා අවුරුදු ගානක් බලන් සිටියා මහින්ද ඇයගේ නිදහස් පක්ශයට කරපු වින්නැහිය ඇත්තටම මහීන්ද නිදහස් පක්ශය Hi-jack කලා රටේ බලය ලබාගන්න ඉන්පසු බණ්ඩාරණායකලාව ඉවත් කරා සුක්ශම ලෙස. එවගෙම තමයි ඇයට තවත් පාක්ශිකයන්, සහ රජයැම මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියා පක්ශය ගොඩ ගන්න කියා ඇය අද කරන්නේ එ ඉල්ලිම. ඇය විතරක් මය්ත්‍රීට එකතු වෙනවා නම් අපිට හිතන්න තිබුනා එය ඇගේ පෞද්ගලික වෛරයක් කොන්තරයක් කියා නමුත් අද බුරුතු පිටින් එනවා පක්ශය තුලම ඉන්න අය හඩා වැලපෙනවා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි උතුරේ හමුදාවන් සම්බන්ධයෙන් එතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන දේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් නොකිරීම...

    ඊලග එක තමයි තිස්ස අත්තනායක ඉදිරිපත් කරේ වැරදි ගිවිසුමක් නං ඇයි නිවැරදි ගිවිසුම පෙන්වන්න එතුමන්ලා මැලි වෙන්නේ කියන එක..
    එක වැරදිනන් ඕක නෙමෙයි හරි එක මෙන්න මේක තමයි හරි එක කියල අත්සන් කරලා තියෙන ගිවිසුම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?

    උතුරේ මිනිස්සු ඉක්මනින් පදිංචි කරලා යාපනයද දියුනු කර සියලුම දෙනාට සම අවස්තාවක් දුන්නාම අපි අතර තියෙන සැකය දුරු වෙනවා එය කරේ නැහැ මහින්ද .... ඔහු කරේ සැකය වැඩිවෙන දෙවල් විතරයි.. හැමදාම රැට රැට IDP camps වලින් මිනිස්සු උස්සලා මැරුවා.

    සියලුම දෙවල් පිටු 38 කින් කියන්න බැහැ නමුත් රටේ එකීය බව රකින බවට එතුමා සහතික වෙනවා අනික එහෙම කරොත් ඔහුට අනාගතයක් නැතිවෙනවා ලංකාවේ. රජයට ඔනැ බිය නැමති සාධකයෙන් චන්දය මංකොල්ල කන්න ඔබලාත් එවාට අහුවෙනවානේ.

    Mechanisms of affective influence on voting

    The differential impact of several specific emotions have been studied on voting behavior:

    1.Surprise (මෛත්‍රී පොදු අපෙක්ශකයා විම)
    2.Anger (දුෂන පිලිබද මහජන අකමැත්ත)
    3.Anxiety
    4.Fear
    5.Pride

    ඉහත සාදක1,2,3 තමයි රනිල්ලා යොදාගනෙන්, Fear & Pride තමයි රජය අවිය. බිතියක් ඇතිකරනවා යුද්ධ බියට අවුරුදු 33ක් මුහුන දුන් ජනතාව කෙරෙහි, එවගෙම ජාති අභීමානයක් උලුප්පනවා යුධ ජයග්‍රහනයෙන්

    අන් මචන් එහෙම රහස් ගිවිසුම් නැහැ නැති ගිවිසුමක් කොහොම පෙන්වන්නද :D තියෙන්නෙ සියලු පක්ශ එකග වුන MoU එකක් විතරයි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    use of Fear in 2010 PE = "එකාධිපතියෙක්", "හමුදා පාලනයක්"

    නමුත් අද සැබැ එකාධිපතියා කවරෙක්ද?

    Use of Fear factor in 2015 PE = ජාතියන්තර කුමන්ත්‍රණ, ඩයස්පොරාවේ නැගිටිම, විදුලි පුටුව

    හැබැයි චන්දය්න් පස්සෙ බිල්ලා අතුරු දහන් හොදයි බොරුද මම කියන්නේ? මොහොතක් සිතන්න .....:confused:
     
    thanujaka

    Well-known member
  • උතුරේ මිනිස්සු ඉක්මනින් පදිංචි කරලා යාපනයද දියුනු කර සියලුම දෙනාට සම අවස්තාවක් දුන්නාම අපි අතර තියෙන සැකය දුරු වෙනවා එය කරේ නැහැ මහින්ද .... ඔහු කරේ සැකය වැඩිවෙන දෙවල් විතරයි.. හැමදාම රැට රැට IDP camps වලින් මිනිස්සු උස්සලා මැරුවා.

    සියලුම දෙවල් පිටු 38 කින් කියන්න බැහැ නමුත් රටේ එකීය බව රකින බවට එතුමා සහතික වෙනවා අනික එහෙම කරොත් ඔහුට අනාගතයක් නැතිවෙනවා ලංකාවේ. රජයට ඔනැ බිය නැමති සාධකයෙන් චන්දය මංකොල්ල කන්න ඔබලාත් එවාට අහුවෙනවානේ.

    Mechanisms of affective influence on voting

    The differential impact of several specific emotions have been studied on voting behavior:

    1.Surprise (මෛත්‍රී පොදු අපෙක්ශකයා විම)
    2.Anger (දුෂන පිලිබද මහජන අකමැත්ත)
    3.Anxiety
    4.Fear
    5.Pride

    ඉහත සාදක1,2,3 තමයි රනිල්ලා යොදාගනෙන්, Fear & Pride තමයි රජය අවිය. බිතියක් ඇතිකරනවා යුද්ධ බියට අවුරුදු 33ක් මුහුන දුන් ජනතාව කෙරෙහි, එවගෙම ජාති අභීමානයක් උලුප්පනවා යුධ ජයග්‍රහනයෙන්

    අන් මචන් එහෙම රහස් ගිවිසුම් නැහැ නැති ගිවිසුමක් කොහොම පෙන්වන්නද :D තියෙන්නෙ සියලු පක්ශ එකග වුන MoU එකක් විතරයි.

    ඒකීය භාවය රකිනවා කියල එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහෙද තියෙන්නේ..
    තැන පෙන්නපන්කෝ...

    පොදු එකගතාවය හැරුනම වෙන වෙනම පක්ෂ එක්ක ගිවිසුම් ගැහුවා කියල එතුමාම කිව්වනේ..
    දැන් උබ එකත් නෑයි කියනවද...:nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකීය භාවය රකිනවා කියල එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහෙද තියෙන්නේ..
    තැන පෙන්නපන්කෝ...

    පොදු එකගතාවය හැරුනම වෙන වෙනම පක්ෂ එක්ක ගිවිසුම් ගැහුවා කියල එතුමාම කිව්වනේ..
    දැන් උබ එකත් නෑයි කියනවද...:nerd:
    :yes:
    දීපියව් උත්තර..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඒකීය භාවය රකිනවා කියල එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහෙද තියෙන්නේ..
    තැන පෙන්නපන්කෝ...

    පොදු එකගතාවය හැරුනම වෙන වෙනම පක්ෂ එක්ක ගිවිසුම් ගැහුවා කියල එතුමාම කිව්වනේ..
    දැන් උබ එකත් නෑයි කියනවද...:nerd:

    sources please????

    මම දන්න විදිහට ගිවිසුම කියන්නේ MoU (Memorandum of Understanding) එකට නැතුව වෙන් වෙන ගිවිසුම් නැහැ පුලුවන් නම් ඔප්පු කරන්න හැබැයි බොරු අත්සන් දාලා කොලකැලි පෙන්නලා නෙමෙයි හොදේ.

    අනෙක චම්පික ඇතුලු දෙශිය බලවෙග කීයටත් ඔහුට එකතුවෙන්නෙ නැහැ එහෙම බෙදිමක් වෙනවා නම්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    එකීය බව වියවස්තාවේ දැනටමත් තියෙන නිසා නැවත්ත් එය පිලිබදව වෙනස් වෙනවා නම් හැරෙන්නට ඒ පිලිබද සටහනක් තැබිමක අවස්ශයතාවක් මා දකින්නෙ නැහැ නමුත් රටේ ආරක්ශාව, ස්වෛරීභාවයට හිනිවන කිසිම දෙයක් නොකරනව්බවට එහුට්මා සහතික වි තිබෙනවා. (Refer page no. 15 verse no.1) :yes:

    sSYr6iR.png
     
    thanujaka

    Well-known member

  • කෝ ඉතිං ඔතන එකීයභාවය ගැන කතා කරලා..
    ඔය මොකද්ද ඔය කියන්නේ...
    දැන් ඔය කියන විදිහට අනිත් පළාත් පාලන ආයතන වල වගේ උතුරේත් ඔහේ අනිත් ඒවාට සමානවම සලකල ඒවත් ඔහේ යන්න අරිනවා කියලද කියන්නේ...
    ජනාධිපතිධූරයෙන් තමයි මහ ඇමති කියන පුද්ගලයාව පාලනය වෙන්නේ..
    යම්කිසි විදිහකින් උතුරට විශේෂ සැලකිල්ලක් නොකරනවනන් විග්නේශ්වරන්ව ගේ ක්‍රියාකලාප පාලනය කරන්නේ කොහොමද...

    විශේෂම දේ...

    එතකොට ආරක්ෂක ඇමති ධූරටය මොකද වෙන්නේ...