ජනාධිපතිවරණය 2015 Frequently Asked Questions and Answers

ගොඩාක් අය මේ රාජපක්ශ වරුන් මවන ගෝනිබිල්ලනට බය වෙන නිසා මුසාවාද වලට බොරු ලියවිලිවලට අසුවෙන නිසා අපි තීරනය කරා Frequently Asked questions වලට නිසි පිලිතුරු ලබාදි මහජනතාව දැනුවත් කරන්න.
මෙතනදි අපි මේ දවස්වල වඩාත් කතාබාහ ලක්වෙන ප්රශ්න තොරාගෙන එයට පිලිතුරු දෙන අතර කිසියම් කෙනෙකුට යම් කරුණක් දැනගනිමට අවස්සනම් හො ප්රශ්නයක් වෙතොත් මේ ත්රඩ් එකෙන් අහන්න ඒවිට මම හො මෛත්රී යුගයක් සදහා සැදි පැහැදි සිටින වෙනත් එළකිරි සහොදරයෙකු නිසි පිලිතුරු ලබා දිමට හැකි වෙනවා ඉතා අවංකවම.
කරුණාකර අනවශය රුපවලින් මෙම ත්රඩ් එක අපවිත්ර කිරිමෙන් වැලකි සිටින්න.

තියෙන්නෙ සියලු පක්ශ එකග වුන MoU එකක් විතරයි. 