පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරහොත් රට අස්ථා

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දිග වැඩියි බලන්න කම්මැලි බන් කියන දේ මෙතන දාපන්කො :dull:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    "අධිකරණය පොලිසිය වගේ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතු ආයතන ආණ්ඩුවකට බාර දුන්නට පස්සේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? මේක තමයි අන්තිම අවස්ථාව. මේ වෙලාවේ හොඳ තීරණයක් ගන්න කියලයි අපි ඉල්ලන්නේ. - කසුන් කල්හාර‘"
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    විපක්ශෙ අපේක්ෂකය කොහොමවුනත් මහින්ද ආවොත් රට අස්ථාවර වෙනව
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මහින්ද මහත්තයා කොහොමවුනත් මෛත්‍රී ආවොත් රට අස්ථාවර වෙනව
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    -මම මහින්ද ලෝලියෙක් නොවේ. ඔහුගෙන් මට හෝ මගේ පවුලට කිසිදු පෞද්ගලික වාසියක් ඔහුගෙන් ලැබී නැත.
    -මම හෝ අපි පරම්පරා ගත නිදහස් පාක්ෂිකයන් නොවෙමු.
    -රටේ වෙනත් පාරවල් බොහෝමයක් කාපට් කර ඇතත් තවම අපේ පාර වලවල් සහිත අබලන් පාරකි.
    -ලැබෙන මාසේ පඩියෙන් රෝල ගෙන යන්නේ තරමක අමාරුවෙනි.
    -රජය හා එහි කටයුතු දෙස බලන කල අනවශ්‍ය මුදල් නාස්තිය මටද වැටහේ.
    -වංචාව, දූෂණය ඉහළ සිට පහළටම පැතිරී ඇත.
    -මහින්ද වටා රැස්වී සිටින හොරුන්, දූෂකයන්ට අකමැතිය.
    - තව මා අකමැති ‍දේ බොහෝය.

    "එහෙනම් මොන කෙහෙම්මලකටද යකෝ මරාට ඡන්දෙ දෙන්නෙ?"

    -ඇත්ත ඔබ කිව්වා හරි. මොන කෙහෙම්මලකට මරාට ඡන්දෙ දෙනවද? අකමැති දේවල් මෙතරම් තිබියදී.

    නමුත්.....

    අපට අමතක වූ එක් දෙයක් ඇත. ඒ එකී මෙකී නොකී සියල්ලටම ප්‍රථම මට සුවිශේෂ වූ කාරනාවයි.

    ඒ කුමක්ද?.....

    ඒ රට. රටේ ඒකීය භාවය. ස්වෛරීභාවය.

    බෙලහීන ජාතියක් නොවී ස්වාධීන ජාතියක් ලෙස සාමකාමීව මේ රටේ ජීවත් වීමට ඇති හැකියාව.

    මොකක් නැතත් මහින්ද ඒ අභිලාෂය සුරකින බව මට විශ්වාසයි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "ගොනෝ මෛත්‍රී එක්ක රට යුද්දෙන් දිනා දුන්න ෆොන්සේකා, තව චම්පිකලා ඉන්නවා. උඹ හිතනවද ඒ අය ඒවාට ඉඩ දෙයි කියලා"

    -මෛර්‍ත්‍රපාල යනු රූකඩයක් මිස අනාගත පාලකයා නොවේ.
    -රනිල් -චන්ද්‍රිකා හවුල අනාගත පාලනය අතට ගනු ඇත.
    - රනිල් යනු බටහිර ගැති හොර ගිවිසුම් ගැසීමට කප්පිත්තෙකි. කොටි අපේ කොල්ලන්ට පුක පෙන්වන තුරු උඩ බලන් ඉන්න සිදුවූ සාම ගිවිසුම මතකනේ.
    -චන්ද්‍රිකා යන් සල්ලි වලට නැවෙන වෛරී දේශපාලනයේ පරමාදර්ශය වූ චෞර රැජිනයි.
    -පාර්ලිමේන්තු ආසන දෙක තුනක් හිමි චමිපිකලට සේ එකක් නැත.
    -ෆොන්සේකා රනිල් විසින්ම දේශපාලන කුණුබක්කියට දමා අවසන්ය. දැන් ඔහුට හමුදාවක් නැත.

    මෙවැනි වට පිටාවක මගේ රටේ සවාධීනත්වය අභියෝගයකට ඔවුන් විසින් ලක්කර ඇත.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    "අධිකරණය පොලිසිය වගේ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතු ආයතන ආණ්ඩුවකට බාර දුන්නට පස්සේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? මේක තමයි අන්තිම අවස්ථාව. මේ වෙලාවේ හොඳ තීරණයක් ගන්න කියලයි අපි ඉල්ලන්නේ. - කසුන් කල්හාර‘"

    bump
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බදියුර්දීන් පැමිණියාට අපිත් කැමති නැහැ.
    ඒත් මේ බදියුර්දීන්ව දිනවන ඡන්දයක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය ඇති කරන ඡන්දයක්
    මේ සිංහලයාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොවේ
    මේ දමිළ ජනයාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොවේ
    මේ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොවේ
    මේ බෞද්ධයාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොව
    මේ කිතුණුවාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොවේ
    මේ ඉස්ලාමිකයාගේ ප්‍රශ්න විසදන ප්‍රශ්නයක් නොවේ
    මේ හින්දුන්ගේ ප්‍රශ්න විසදන ප්‍රශ්නයක් නොවේ
    දැන් පැවැත්වෙන්නේ සිංහල දමිළ මුස්ලිම් බෞද්ධ කිතුණු ඉස්ලාම් හින්දු අපි හැමෝටම අවශ්‍ය නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සදහා වන ඡන්දයකි.
    නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ පසු ගෙම්බන් හා අන්තවාදීන්ට ජනතාව බුද්ධිමත්ව පිළිතුරු දැක්විය යුතුය.
    හොද්ද රස කරන්න ගොරකා දමන මුත් ගොරකත් එක්ක බත් නොකමු

    සැ.යු-කුඩු දුමින්ද හා මැර මර්වින්ද මෛත්‍රීට සහය දැක්වීමට අසා ඇති නමුත් ඔවුන්ව එක් කරගැනීමට විපක්ෂය විරුද්ධ වී ඇත
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    "ගොනෝ මෛත්‍රී එක්ක රට යුද්දෙන් දිනා දුන්න ෆොන්සේකා, තව චම්පිකලා ඉන්නවා. උඹ හිතනවද ඒ අය ඒවාට ඉඩ දෙයි කියලා"

    -මෛර්‍ත්‍රපාල යනු රූකඩයක් මිස අනාගත පාලකයා නොවේ.
    -රනිල් -චන්ද්‍රිකා හවුල අනාගත පාලනය අතට ගනු ඇත.
    - රනිල් යනු බටහිර ගැති හොර ගිවිසුම් ගැසීමට කප්පිත්තෙකි. කොටි අපේ කොල්ලන්ට පුක පෙන්වන තුරු උඩ බලන් ඉන්න සිදුවූ සාම ගිවිසුම මතකනේ.
    -චන්ද්‍රිකා යන් සල්ලි වලට නැවෙන වෛරී දේශපාලනයේ පරමාදර්ශය වූ චෞර රැජිනයි.
    -පාර්ලිමේන්තු ආසන දෙක තුනක් හිමි චමිපිකලට සේ එකක් නැත.
    -ෆොන්සේකා රනිල් විසින්ම දේශපාලන කුණුබක්කියට දමා අවසන්ය. දැන් ඔහුට හමුදාවක් නැත.

    මෙවැනි වට පිටාවක මගේ රටේ සවාධීනත්වය අභියෝගයකට ඔවුන් විසින් ලක්කර ඇත.

    - රනිල් යනු බටහිර ගැති හොර ගිවිසුම් ගැසීමට කප්පිත්තෙකි. කොටි අපේ කොල්ලන්ට පුක පෙන්වන තුරු උඩ බලන් ඉන්න සිදුවූ සාම ගිවිසුම මතකනේ.

    Methana thamai ubata waradune mama ai kiyala kiyanna yanne na ubata kiyala dunnata wadak na. ekak mathaka thiya ganin Ranilta ubata wada mole thiyenawa.. api hamoma hithana deta wada deyak e manussaya hithanawa

    Kade yaamak nowe :nerd::nerd:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    08.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    සිරිසේන දිනුවොත් රට අස්ථාවර වෙනවා විතරක් නෙමෙයි රට දෙකඩ වෙන එක නතර කරන්නත් බෑ.ඒක දැනටම ගිවිසුම් වලින් පේනවා. රනිල්ගෙ ගිවිසුම ඕන නෑ. TNA ගිවිසුම ගැන දැන්ම ම ඉගි බිගි එනවා. බලපල්ලා මේ ලින්ක් එකේ තියෙන ඒවා. TNA එවුන් තවම ඉන්නෙ ඊලම මිස වෙත් විසදුම් එපා කියන මතයේ. ඉතින් මුන් සහයෝගය දෙනවා කියන්නෙ ඊලම දෙනවා කියන එකම තමයි.http://www.asiantribune.com/node/86103
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,755
    3,343
    113
    ෆ්ලුජා නගරය
    පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරහොත් රට අස්ථාවර වෙයිද ?

    What the fuck is this man?
    Why should I need to view that video wasting around 130Mb of data?
    Would Mahinda Rajapaksa or MY3 would pay for that data ?
    Would they ?
    What the FUCK ha ,

    Fuck you man.
    No fuck you.....

    I don't care what the motherfucker would win this election.
    I don't care. Fuck you.