කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63

    මචංලා මම දන්න තට්ටෙ ආපු එකෙක් මේක ගාලා කොන්ඩෙ ආවා. හැබැයි ගාන එක නවත්තපු ගමන් ආයෙත් කොන්ඩෙ යනවා. ගාන එකත් ඔහේ ගාන්න බෑ. ඒකටත් ක්‍රමයක් තියෙනවලු. එළකිරියෙ කවුරු හරි ඉන්නවනම් මේක පාවිච්චි කරපු, පොඩ්ඩක් විස්තර ටිකක් කියපල්ලා. ඇත්තටම ගාන එක නවත්තපුවහම කොන්ඩෙ යනවද, අතුරු අභාධ මොනවත් තියෙනවද, ගාන්නෙ කොහොමද කියලා. මම කියපු පොර එච්චර ෆිට් එකෙක් නෙවෙයි, උගෙන් ඇහුවත් ඌ වැඩි විස්තරයක් කියන්නෙ නෑ. ඔය ටික දැන ගත්තෙත් මාර අමාරුවෙන්. පහලින් තියෙන්නෙ භන්ඩෙ ...

    Scino 5 scalp, Minoxidil topical solution usp 5%

    image.cfm

    • Like
    Reactions: vinura kithmal

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මම ගානව මචං
    සිද්දිය නම් ඇත්ත
    ගාන කල් අවුලක් නෑ. කොණ්ඩෙ එන ගතියක් තියෙනවා. හැබැයි යන එක නම් නවතිනව. නවත්තල මාසයක් විතර යනකොට ආයෙත් යන්න පටන්ගන්නව.
    ඒක ඇඟිලි වල ගාගන්න එපා කියල කියන්නෙ. Minoxidil වලින් කරන්නේ රුධිර නාල විස්ථාරණය කරල හොඳ රුධිර සැපයුමක් දෙන එක. මම ඩොකෙක් ගෙන් මේ ගැන ඇහුවම එයා කිව්වේ Minoxidil කියන්නෙ හදවත් රෝගීන්ට දෙන ඔෟෂධයක් කියල. මම හිතන්නෙ ඇඟිලි වල ගාගන්න එපා කියන්නෙ ඒ නිසා වෙන්න ඇති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මම ගානව මචං
    සිද්දිය නම් ඇත්ත
    ගාන කල් අවුලක් නෑ. කොණ්ඩෙ එන ගතියක් තියෙනවා. හැබැයි යන එක නම් නවතිනව. නවත්තල මාසයක් විතර යනකොට ආයෙත් යන්න පටන්ගන්නව.
    ඒක ඇඟිලි වල ගාගන්න එපා කියල කියන්නෙ. Minoxidil වලින් කරන්නේ රුධිර නාල විස්ථාරණය කරල හොඳ රුධිර සැපයුමක් දෙන එක. මම ඩොකෙක් ගෙන් මේ ගැන ඇහුවම එයා කිව්වේ Minoxidil කියන්නෙ හදවත් රෝගීන්ට දෙන ඔෟෂධයක් කියල. මම හිතන්නෙ ඇඟිලි වල ගාගන්න එපා කියන්නෙ ඒ නිසා වෙන්න ඇති

    ඕක පට්ට ගණන් නේද ?
    ඕක තමයි සීන් එක මමත් දන්න විදිහට
    හැබැයි ඔය ක්‍රමයට පැනඩෝල් බිව්වත් ඕක වෙන්න ඕනා එත් කොණ්ඩෙට බලපැම ගැන දන්නේ නෑ.
    පැටර්න් එකට කොන්ඩේ යනවා නම් (නළල දෙපැත්තේ සහ හිස් මුදුනේ) ඕකට හේතුව DHT කියන හෝමෝන. DHT බ්ලොක් කරන බෙහෙත් වලින් කොන්ඩේ යන එක නවත්තන්න පුළුවන්. dht කියන්නේ ටෙස්ටෙස්ටරෝන් වල අතුරු පලයක්. ඕක නිසයි ගෑනුන්ගේ ඔය වගේ කොන්ඩේ යන්නේ නැට්ටේ.
     
    මචං, මගෙ දෙපැත්තෙන් කොන්ඩෙ යන්නෙ. උබ ඩොකෙක්ගෙන් අහලද කරන්නේ. එහෙමනම් කවුද ඒ. මෙක නවත්තපුවහම කලින් තිබ්බ ටිකත් නැතිවෙයිද ? අනිත් එක මොනවද තියෙන සයිඩ් එෆෙක්ට්ස්, තව දෙයක් මම දැක්කා මාස 6ක විතර කෝස් එකක් ගැන. ඒ ගැන මොනවත් දන්නවද, තව විස්තර ටිකක් දාපන්කො.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,415
    2,523
    113
    colombo
    maget konde yanawa bn nalala depatten mama aurweda beheth ganna inne oka ghala nittawata hari gya akek innawanm kyn.
    mama rahata nida gnne nha eka nisa dan nha konde ynne ubalatat ehema seen akak tiynawada ?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ඕක පට්ට ගණන් නේද ?
    ඕක තමයි සීන් එක මමත් දන්න විදිහට
    හැබැයි ඔය ක්‍රමයට පැනඩෝල් බිව්වත් ඕක වෙන්න ඕනා එත් කොණ්ඩෙට බලපැම ගැන දන්නේ නෑ.
    පැටර්න් එකට කොන්ඩේ යනවා නම් (නළල දෙපැත්තේ සහ හිස් මුදුනේ) ඕකට හේතුව DHT කියන හෝමෝන. DHT බ්ලොක් කරන බෙහෙත් වලින් කොන්ඩේ යන එක නවත්තන්න පුළුවන්. dht කියන්නේ ටෙස්ටෙස්ටරෝන් වල අතුරු පලයක්. ඕක නිසයි ගෑනුන්ගේ ඔය වගේ කොන්ඩේ යන්නේ නැට්ටේ.

    ඔව් මචං, මේක 3000-4000 ක් විතර වෙනවා. එකක් මාසයක් විතර ගාන්න පුළුවන්

    මචං, මගෙ දෙපැත්තෙන් කොන්ඩෙ යන්නෙ. උබ ඩොකෙක්ගෙන් අහලද කරන්නේ. එහෙමනම් කවුද ඒ. මෙක නවත්තපුවහම කලින් තිබ්බ ටිකත් නැතිවෙයිද ? අනිත් එක මොනවද තියෙන සයිඩ් එෆෙක්ට්ස්, තව දෙයක් මම දැක්කා මාස 6ක විතර කෝස් එකක් ගැන. ඒ ගැන මොනවත් දන්නවද, තව විස්තර ටිකක් දාපන්කො.

    මම කාගෙන්වත් ඇහුවෙ නෑ බං. නෙට් සර්ච් කරලම තමයි හොයාගත්තෙ. මොකුත් ප්‍රෂ්ණයක් නම් තවම උනේ නෑ. හැබැයි එක දිගට මාස 6ක් ගෑවොත් නම් වැඩේ ගොඩක් සාර්ථක වෙයි කියල හිතෙනව.
    මට තවම ඕක හරියට ගාන හැටි හොයාගන්න බැරි උනා :no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොණ්ඩය යනවා නම් කේෂ මූල තරලය ගාපන්.. නිකම්ම නවතිනවා.. හැබැයි රෑට තමා ගාන්න වෙන්නෙ.. මොකද පුවක් පල් ගඳයි ඒක.. බලු බල්ලෙක්ට ඉන්න බෑ ළඟ පාතක ගාපුවම.. හැබැයි ප්‍රතිපල 100%යි..:) මම තවම සතියයි ගාන්න අරන්.. කොණ්ඩෙ ඇද්දත් කැඩෙන්නෑ.. මට දැන් අවුල් කොන්ඩෙ යන්නෙ නැති එකට..:lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    කොණ්ඩය යනවා නම් කේෂ මූල තරලය ගාපන්.. නිකම්ම නවතිනවා.. හැබැයි රෑට තමා ගාන්න වෙන්නෙ.. මොකද පුවක් පල් ගඳයි ඒක.. බලු බල්ලෙක්ට ඉන්න බෑ ළඟ පාතක ගාපුවම.. හැබැයි ප්‍රතිපල 100%යි..:) මම තවම සතියයි ගාන්න අරන්.. කොණ්ඩෙ ඇද්දත් කැඩෙන්නෑ.. මට දැන් අවුල් කොන්ඩෙ යන්නෙ නැති එකට..:lol:

    උඹ සිරාවටම ඇත්තක්ද බං කියන්නේ. කොහෙන්ද බං මේක ගන්නේ
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    කොහෙන්ද මචං ගන්න තියෙන්නෙ, මචං මගෙ කේස් එක density එක අඩු එක, ඒකට මේක හරියයිද, ඕක ගදයි කියල මමත් අහල තියෙනවා, රෑට දැම්මොත් ඔෆිස් යන්න උදේ 5ට වත් නාන්න වෙනවා. එතකොට පීනසේ සෙට් වෙයිද දන්නෙ නෑ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ සිරාවටම ඇත්තක්ද බං කියන්නේ. කොහෙන්ද බං මේක ගන්නේ
    බොරු කියලා උඹලව රවට්ටන්නෙ මට මොනා ගන්නද බං.. ඇත්ත තමා කිව්වෙ.. ගාන්න පටන්ගත්ත දවස්වල මං මේකෙ උන්ටත් කිව්වා.. සිරාවටම දැන් කොණ්ඩෙ යන්නෙ නැහැ.. අනික කොන්ඩෙ සෑහෙන්න ඝණ උනා.. ඇද්දත් ගැලවෙන්නෑ.. හැබැයි මේක ගාගෙන පාරෙ නම් යන්න බැහැ.. ගෙදර ඉන්න වෙලාවට තමා ගාන්න ඕනි.. තනිකර පුවක් පල් ගඳක් එන්නෙ..එයාලගෙම තව නිෂ්පාදනයක් තියෙනවා සහන තෙල කියලා.. ඒක සතියකට දෙවතාවක් ගාන්න ඕනි.. ගාලා හොඳට මසාජ් කරන්න ඕනි..

    එයාලා කියන්නෙ නම් ෂැම්පු එකටත් එයාලගෙම කුඹුක් හර්බල් ෂැම්පු එක පාවිච්චි කරන්න කියලා.. මම නම් පාවිච්චි කරන්නෑ ඒක.. Dove ෂැම්පු එක පාවිච්චි කරන්නෙ.. හැබැයි දැන් කොණ්ඩෙ ගැලවෙන්නෙ නැහැ.. සෑහෙන්න ඝණ වෙලා.. කොහොමත් සාමාන්‍යයෙන් මිනිහෙක්ගෙ දවසට කොණ්ඩෙ ගස් සාමාන්‍ය ප්‍රමාණයක් ගැලවෙනවා.. ඒක සාමාන්‍යයයි.. පමණ ඉක්මවා යනවා නම් තමා අවුල වෙන්නෙ..:)

    කේෂ මූල තරලය රුපියල් හයසීයයි.. සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා.. නැත්තං මේ නම්බර් එකට කෝල් එකක් දීලා අහන්න.. 091-3900314
     
    • Like
    Reactions: Darkline

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බණ්ඩාර නිළමෙ;17618260 said:
    කොහෙන්ද මචං ගන්න තියෙන්නෙ, මචං මගෙ කේස් එක density එක අඩු එක, ඒකට මේක හරියයිද, ඕක ගදයි කියල මමත් අහල තියෙනවා, රෑට දැම්මොත් ඔෆිස් යන්න උදේ 5ට වත් නාන්න වෙනවා. එතකොට පීනසේ සෙට් වෙයිද දන්නෙ නෑ.
    ඒක එක ප්‍රශ්නයක්.. රෑට ඕක කොණ්ඩෙ ගෑවමත් පීනසට එන්න පුළුවන්.. තෙත් ගතිය නිසා.. උදේට නාන එකට නම් පීනසය එයිද කියන්න දන්නෑ මචෝ.. මොකද මං පාන්දර තුනට හතරට තමා නාන්නෙ.. නාලා තමා නිදාගන්නෙ.. පීනස් නම් නැහැ..:)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    බොරු කියලා උඹලව රවට්ටන්නෙ මට මොනා ගන්නද බං.. ඇත්ත තමා කිව්වෙ.. ගාන්න පටන්ගත්ත දවස්වල මං මේකෙ උන්ටත් කිව්වා.. සිරාවටම දැන් කොණ්ඩෙ යන්නෙ නැහැ.. අනික කොන්ඩෙ සෑහෙන්න ඝණ උනා.. ඇද්දත් ගැලවෙන්නෑ.. හැබැයි මේක ගාගෙන පාරෙ නම් යන්න බැහැ.. ගෙදර ඉන්න වෙලාවට තමා ගාන්න ඕනි.. තනිකර පුවක් පල් ගඳක් එන්නෙ..එයාලගෙම තව නිෂ්පාදනයක් තියෙනවා සහන තෙල කියලා.. ඒක සතියකට දෙවතාවක් ගාන්න ඕනි.. ගාලා හොඳට මසාජ් කරන්න ඕනි..

    එයාලා කියන්නෙ නම් ෂැම්පු එකටත් එයාලගෙම කුඹුක් හර්බල් ෂැම්පු එක පාවිච්චි කරන්න කියලා.. මම නම් පාවිච්චි කරන්නෑ ඒක.. Dove ෂැම්පු එක පාවිච්චි කරන්නෙ.. හැබැයි දැන් කොණ්ඩෙ ගැලවෙන්නෙ නැහැ.. සෑහෙන්න ඝණ වෙලා.. කොහොමත් සාමාන්‍යයෙන් මිනිහෙක්ගෙ දවසට කොණ්ඩෙ ගස් සාමාන්‍ය ප්‍රමාණයක් ගැලවෙනවා.. ඒක සාමාන්‍යයයි.. පමණ ඉක්මවා යනවා නම් තමා අවුල වෙන්නෙ..:)

    කේෂ මූල තරලය රුපියල් හයසීයයි.. සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා.. නැත්තං මේ නම්බර් එකට කෝල් එකක් දීලා අහන්න.. 091-3900314

    patta Thanks Machan
     
    එතකොට මචං මේක ගාලා මුලු රෑම ඉන්න ඕනෙද, නිකන්ම ගාල ඉන්නවද මසාජ් එකක් දාන්න ඕනෙද, එළ, එළ මමත් ට්‍රයි කරල බලන්නම්. උඹ කිව්වෙ උඹ ගාන්න අරන් සතියයි කියල නේද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    patta Thanks Machan
    ජය වේවා කොල්ලා..!

    එතකොට මචං මේක ගාලා මුලු රෑම ඉන්න ඕනෙද, නිකන්ම ගාල ඉන්නවද මසාජ් එකක් දාන්න ඕනෙද, එළ, එළ මමත් ට්‍රයි කරල බලන්නම්. උඹ කිව්වෙ උඹ ගාන්න අරන් සතියයි කියල නේද ?
    එහෙම ප්‍රශ්නයක් නෑ.. ගාලා ඉන්න වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රථිපලය හොඳයි.. ඒකයි රෑට ගාණ්න කියන්නෙ.. උදේට ගෑවම, දවල්ට ගෑවම වැඩි වෙලා තියන් ඉන්න බෑනේ.. කොහේ හරි යන්න සෙට් උනොත් අනිවා නාන්න වෙනවා.. රෑට ගෑවම වැඩට යන්න උදේනේ නාන්නෙ.. ඒක නිසා ගොඩක් වෙලා තියෙනවා.. පීනස් තියෙනවා නම් හැබැයි අවුල්.. වැඩි වෙනවා..

    මසාජ් කරන්න එපා කියලා තියෙන්නෙ.. කොණ්ඩෙ ගාන්න ඕනි මේස හැන්දක් දෙකක් වගේ ප්‍රමාණයක් අරන්.. කොන්ඩෙ ගියපු තැන් වල තෙත් වෙන්නම ගාන්න කියලා තියෙනවා..

    මම ගෑවෙ කොණ්ඩෙ යන හේතුව නිසා.. ඔව් සතියෙන් මගේ කොණ්ඩෙ යන එක නැවතුනා හුඟක් දුරට.. දවසට කෙස් ගස් සාමාන්‍ය ප්‍රමාණයක් යනවා ඕනම කෙනෙක්ගෙ.. ඒක සාමාන්‍යයයි.. කොණ්ඩෙ වවලා ඉන්නවා නම් සාමාන්‍ය ගාණකට හරි.. ඒක ටිකක් වැඩියි.. මොකද ඇද්දම නිකම්ම කැඩෙනවා.. නිදාගන්නකොට කොණ්ඩ ගස් පැටලිලා කැඩෙනවා.. සිනිඳු කොණ්ඩයක් නම් කැඩෙනවා.. එහෙම කේස් තියෙනවා.. අනික කොණ්ඩෙ වැව්නාම කෙස් ගස් දෙක තුනක් ගියත් අපිට දැනෙනවා වැඩියි.. කොණ්ඩ ගසුත් දිගයිනේ..

    මේකෙන් පමණ ඉක්මවා කොණ්ඩය යනවා නම් නවතිනවා.. ඒ කියන්නෙ හෙමින් හෝ කොණ්ඩයෙන් ඇද්දත් සුටුස් ගාලා රොත්තක් ගැලවිලා එනවා නම් ඒවා නවතිනවා.. සිනිඳු කෙස් ගස් ඝණ වෙනවා..

    තව දෙයක්.. මේ බෙහෙතට කෙස් ගස් ඝණ උනාට ඔයා නාන වෙලාවට ෂැම්පු දෙපාරක් වගේ ගාලා නානවා නම් ආයෙම කොණ්ඩෙ සිනිඳු වෙන්න බලනවා.. මේකෙ තියෙන විදියට ටික කාලයක් කුඹුක් හර්බල් ෂැම්පු එක පාවිච්චි කරනවා නම් අවුලක් නෑලු.. හැබැයි මම නම් ගාන්නෙ Dove ෂැම්පු එක..

    ඔය බෙහෙත ගන්නකොට සහන තෙල කියලා එකකුත් ඇති.. ඒකත් ගනිං.. ඒක හැමදාම ගාන්නෙපා.. සතියකට දෙපාරක් වගේ ගෑවම ඇති.. ඒක නම් ලොකු මිලක් නෑ.. දෙසිය ගාණක් වගේ වෙන්නෙ..:yes:
     
    • Like
    Reactions: samindi and toi

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83

    kiyada bn oka ?;)
     
    අැත්තටම උඹ එළ කොල්ලෙක බං. මං උන්ගේ නම්බර් එකට කතා කලා. ඔය විස්තර ටිකම කිවුවා. දැන්ම රෙප් දෙන්න බෑ මචං :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Ade mage konde upathin ma me wage.. mara ganakam.. kondeth volume eka wedi ban.. straight wata silk wata hadaganna ganna deyak kiyapan ko.. straightening cream nethuwa.
    ඒක නම් දන්නෙ නෑ කොල්ලො.. සිනිඳු කරගන්නෙපා බං කොණ්ඩෙ කැඩෙනවා නිකම්ම..

    kiyada bn oka ?;)
    600යි බං.. ඔයිල් එකත් ගනිං ඒ එක්කම.. ඒක රුපියල් දෙසිය ගාණද කොහෙද..

    අැත්තටම උඹ එළ කොල්ලෙක බං. මං උන්ගේ නම්බර් එකට කතා කලා. ඔය විස්තර ටිකම කිවුවා. දැන්ම රෙප් දෙන්න බෑ මචං :(:(
    එල කොල්ලො.. රෙප් ඕන නෑ බං..:D