Good liquor brands

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Guys can you let me know what are the good liquor brands you guys take? Yep. I need to drink.:yes: I have never drunk before so I don't have an idea of brands. :confused::confused:I don't like those cheap smelly stuff.:eek::no: So let me know good brands with prices. Especially stuff that good for a beginner. No beer please. :P:rofl:

    thanks.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Chivas Regal Whisky - දහදාහකට කිට්ටුයි..
    Johnnie Walker Red Label - හත්දාහක් වගේ වෙනවා..
    Absolut Vodka (Blue) - හයදාස් ගාණක් වෙනවා..
    Bacardi Gold Rum - පන්දාස් පන්සීයක් වෙනවා..
    Bacardi Superior White Rum - හාරදාස් එකසීයද කොහෙද..
    SKYY Vodka - පන්දාහක් වගේ වෙන්නෙ, හැබැයි ඕකට උගුර කට වේලෙනවා..

    ගණන් නම් වෙනස් වෙලා ඇති.. මම කාලෙකින් බිව්වෙ නැහැ..
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Chivas Regal Whisky - දහදාහකට කිට්ටුයි..
    Johnnie Walker Red Label - හත්දාහක් වගේ වෙනවා..
    Absolut Vodka (Blue) - හයදාස් ගාණක් වෙනවා..
    Bacardi Gold Rum - පන්දාස් පන්සීයක් වෙනවා..
    Bacardi Superior White Rum - හාරදාස් එකසීයද කොහෙද..
    SKYY Vodka - පන්දාහක් වගේ වෙන්නෙ, හැබැයි ඕකට උගුර කට වේලෙනවා..

    ගණන් නම් වෙනස් වෙලා ඇති.. මම කාලෙකින් බිව්වෙ නැහැ..

    Thanks machan :) Good info :yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    bacardi-superior-rum-750ml.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Chivas Regal Whisky - දහදාහකට කිට්ටුයි..
    Johnnie Walker Red Label - හත්දාහක් වගේ වෙනවා..
    Absolut Vodka (Blue) - හයදාස් ගාණක් වෙනවා..
    Bacardi Gold Rum - පන්දාස් පන්සීයක් වෙනවා..
    Bacardi Superior White Rum - හාරදාස් එකසීයද කොහෙද..
    SKYY Vodka - පන්දාහක් වගේ වෙන්නෙ, හැබැයි ඕකට උගුර කට වේලෙනවා..

    ගණන් නම් වෙනස් වෙලා ඇති.. මම කාලෙකින් බිව්වෙ නැහැ..

    :no:mewa okkoma dutyfree milata oninam pm ekak dapan :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මද පවනේ වදින්නේ :P
    මරු බ්‍රෑන්ඩ් එක බං.. මතක් වෙද්දි බොන්න හිතෙනවා.. වැඩක් නෑ.. බිව්වොත් ආයෙම ටහිකෙනවා.. After Shock එක ගහලා තියෙද.? ඒකත් පට්ට බ්‍රෑන්ඩ් එක බං.. මට සචියා කිව්වෙ ඕක ගැන එකපාරක්..

    Bad Apfel Apple එකත් මරු.. පට්ට කොලිටි.. උඹ Bacardi Black Rum, Bacardi Gold, Bacardi Select එහෙම ගහලා තියෙද..? පට්ටයි ඔය සෙට් එකත්.. ගහලා බලපං..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මරු බ්‍රෑන්ඩ් එක බං.. මතක් වෙද්දි බොන්න හිතෙනවා.. වැඩක් නෑ.. බිව්වොත් ආයෙම ටහිකෙනවා.. After Shock එක ගහලා තියෙද.? ඒකත් පට්ට බ්‍රෑන්ඩ් එක බං.. මට සචියා කිව්වෙ ඕක ගැන එකපාරක්..

    Bad Apfel Apple එකත් මරු.. පට්ට කොලිටි.. උඹ Bacardi Black Rum, Bacardi Gold, Bacardi Select එහෙම ගහලා තියෙද..? පට්ටයි ඔය සෙට් එකත්.. ගහලා බලපං..

    Bacardi Superior, Bacardi Gold විතරක් පාවිචි කරලා තියනවා..
    බීලා ඉවර උනාම ටහිකෙනවා..පට්ට වැදිල්ලක් වදින්නේ,පිස්සු මයි කෙලින්නේ :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Bacardi Superior, Bacardi Gold විතරක් පාවිචි කරලා තියනවා..
    බීලා ඉවර උනාම ටහිකෙනවා..පට්ට වැදිල්ලක් වදින්නේ,පිස්සු මයි කෙලින්නේ :lol:
    එල බ්‍රෑන්ඩ් එක බං..:love:

    වොඩ්කා වලට රෙඩ් බුල් සැන්ඩි කරලා එක දවසක් ගහපන් මං කියනවට.. බලපංකො බීලා ආතල් එක.. :D

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එල බ්‍රෑන්ඩ් එක බං..:love:

    වොඩ්කා වලට රෙඩ් බුල් සැන්ඩි කරලා එක දවසක් ගහපන් මං කියනවට.. බලපංකො බීලා ආතල් එක.. :D

    red bull sentin walata hoda na kiyanawa neda :nerd: