ඔක්කොම හරි කියල හිතන් ඉන්න බෞද්ධයන් වෙත
(මුල සිට අගටම කියවන්ඩ. නැත්තම් කියවන්ඩ එපා)
මට තේරෙන විදියට ලංකාවේ බෞද්ධයෝ ගොඩක් හිතන් ඉන්නේ පන්සිල් පද පහ රැකගෙන ඉදල හිටලා පිනක් කරගෙන කාටවත් කරදරයක් නැතිව හිටියහම ඔක්කොම හරි කියල. ලබන ආත්මයෙත් මනුෂ්‍ය / දිව්‍ය වෙලා ඉපදී කියල.
මමත් ඉස්සර ඔහොම තමා හිතාගෙන හිටියේ.
එත් අහල තියෙනවද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ලබන ආත්මේ සුගතියට යන්නේ මේ පොලවේ පස් වලින් නිය පිටට ගන්න පස් ප්‍රමාණයක් කියල.ඉනිත් ඔක්කොම යන්නේ දුගතියට (අපාය / තිරිසන් / ප්‍රේත / භූත).
දැන් ඔය පන්සිල් රකින / පින් විතරක් කරන අය ඕන තරම් ඇතිනේ. හාමුදුරු වරුම ඕන තරම් ඇති. හිමාලය වගේ මිනිස් පුළුටක් නැති තැන්වල ඉන්න අය ඕන තරම් ඇති.
තව US / UK වගේ තවත් කෙනෙක්ට වචනෙකින් වත් රිද්දන්ද කැමති නැති හොද මිනිස්සු ගොඩක් ඉන්නවා.
ඒ ඔක්කොම සුගතියට යනවා කියල හිතාගෙන හිටියොත් බුදුහාමුදුරුවන්ගේ ප්‍රකාශය වැරදි වෙනවනේ. නමුත් බුදු කෙනෙක් උපමාවකට වත් බොරුවක් කියන්නේ නෑ.
නමුත් මම ඕකට හේතුව හොයා ගත්තා. බෞද්ධයන් හරියට පින් පව් / කුසල් අකුසල් දන්නේ නෑ.
අකුසලයක් වෙන්ඩ අපෙන් වෙන කෙනෙක්ට කරදරයක් වෙන්ඩ ඕනෑම නෑ. උදාහරණයක් විදියට මිත්යදෘස්ටිය / ඉරිසියාව / සැකය / මෝහය (අරමුණ වැරදි ලෙස ගැනීම) / ලෝබය (අරමුණට ඇලීම) මේ ඔක්කොම අකුසල්.
අපි අස්පිල්ලන් ගහන්ඩ යන වෙලාවක් ඇතුලත අපිට සිත් 1000000000000 (දහයේ දොළොස් වෙනි බලය) පමණ ඇති වෙනවා ලු (බුදුහාමුදුරුවෝ දේශනා කරලා නෑ දහයේ දොළොස්වෙනි බලයක් කියල. නමුත් අටුවා වල තියෙනවාලු. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සිත් වේගවත් කියල).
කොටින්ම අම්ම කෙනෙක් තමන්ගේ දරුවාව බදා ගද්දි අකුසල සිත් (ලොබ මුලික) කෝටි ප්‍රකෝටි ගණන් කරන්ඩ බැරි තරම් අකුසල සිත් තොගයක් ඇති වෙනවා.
නිකන් නෙමේ අපිව නිරයට / තිරිසන් ප්‍රේත කරන්ඩ තරම් අකුසල්.
බුදුහාමුදුරුවෝ අකුසල් සිත් දොළහක් විස්තර කරලා තියෙනවා.
තමුන් හම්බ කරලා ගත්ත වාහන / ගෙවල් දොරවල් / බිරිද වගේ අය නිසා අපිට ඇතිවන ලොබ (අරමුණට ඇලීම) ගණන ගණන් කරන්ඩ බෑ. මේ ඕනෑම සිතක් අපි මැරෙන මොහොතේ ඇවිත් අපිව තිරිසන් / ප්‍රේත / භූත කරන්ඩ පුළුවන්.
බුද්ධාගමට අනුව ආදරය කියන්නේ ලෝබයට (අරමුණට ඇලීම). ඒ කියන්නේ බුද්ධාගමට අනුව ආදරය වැරදි දෙයක්. නමුත් මෙත්තා / කරුණ / මුදිතා කුසල් සිත්.
තව උද්දච්චය (මේක ගොඩක් අය වැරදියට භාවිත කරන්නේ. උද්දච්චය කියන්නේ සිතේ ඒක අරමුණක තියෙන්නේ නැතිව වෙන අරමුණකට පනින ස්වභාවය), විච්කිච්චව (බුද්ධාගම පිළිබද සැකය), ඉරිසියාව, මසුරුකම, ද්වේශය වගේ සිතේ තියෙන ස්වභාවය වල ඔක්කොම අකුසල්.
කුසල් අකුසල් වලදී කර්මය කියල ශක්තියක් අපේ හිතේ රැස් වෙනවා. ඒ ශක්තියෙන් ඇතිවන ප්‍රතිපල වලට තමා පින් පව් කියල කියන්නේ.
අකුසල් සිත් දොළහෙන් 11 කටම පුළුවන් අපිව අපාය / තිරිසන් / ප්‍රේත කරන්ඩ ශක්තියක් උපද්දවන්ද. උද්දච්චය තියෙන අකුසල සිතට විතරයි ලොකු කර්ම ශක්තියක් උපදවන්ද බැරි. මොකද එකෙන් සිත හරියට පිහිටුවන්ද බැරි හින්ද.
අපේ හිතේ ස්වභාවයෙන්ම අකුසලයට නබුරුයි. කුසලයට ගන්ඩ තමා අමාරු. කුසලයට ගන්ඩ ප්‍රච්නාව (type කරන්ඩ දන්නේ නෑ) ඕන.
අනිත් දේ තමා මේ ගොඩක් අකුසල් / කුසල් සිත් වල මිත්‍යා දෘෂ්ටික සහ සම්‍යක් දෘෂ්ටික කියල පැති දෙකක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටික කියන්නේ පින් පව් පිලි නොගන්න ඒක. මිත්‍යා දෘෂ්ටික කෙනෙක් කුසල් කරොත් විපාක අඩුයි, අකුසල් කරොත් විපාක වැඩි.
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මිත්‍යා දෘෂ්ටිය තරම් සත්වයින්ට අනිසි විපාක ගෙන දෙන වෙනත් දෙයක් නෑ කියල.
මේ ඔක්කොම බලද්දී අපි උපන් දා සිට මැරෙනකම් 99.999999999% වඩා ඇති වෙන්නේ අකුසල සිත්. කුසල් සිත් ඇති වෙන්නේ ඉදල හිටලා. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ හරි. නිය පිටේ තියෙන පස්ටික ප්‍රමාණයක් තමා සුගතියට යන්නේ (මනුෂ්‍ය / දිව්‍ය / බ්‍රහ්ම). අපාය තමා අපේ ගෙදර.
එහෙනම් දැන් මොකද කරන්ඩ ඕන?
අකුසල සිත් ඇතිවෙන ඒක නවත්තන්ඩ බෑ රහත් වෙනකම්.
කරන්ඩ පුළුවන් එකම දේ ප්‍රච්නාවෙන් ඉදල අකුසල සිත් ඇතිවෙන කොට ඒක දැනගෙන තවදුරටත් අකුසල් සිත් ඇතිවෙන ඒක නවත්තන ඒක / සිත් කුසලයට හරවා ගන්න ඒක විතරයි. අපේ හිතේ තියෙනවා විතක්ක / විචාර කියල ස්වභාවයක්. එකෙන් හිතට අරමුණක් අවහම ඒ අරමුණ දිගේම යනවා. මේ ස්වභාවය නිසා අපිට අකුසල සිත් එකක් අවහම ඊලග සිත් පරම්පරාවම ඒ දෙසට නැබුරු වෙනවා. ඒක නවත්වා ගන්ඩ ඕන.
නමුත් මෙහෙම කිව්වට මේක ලේසි දෙයක් නෙමේ. අපේ හිතේ තියෙන විතක්ක / විචාර කියන ස්වභාවය මේකට ඉඩ දෙන්නේ නෑ.
ඒක නිසා මේක කරන්ඩ අපිට අභිධර්මයේ හොදා දැනුමක් ඕන වෙනවා. හිත ගොඩක් පුරුදු කරන්ඩ වෙනවා.
මේ විදියට අපි සිත් පුරුදු කරගෙන ගිහාම අපිටම තේරෙයි අපි පහුගිය කාලේ වින්දේ දුක් කියල. අපි කරලා තියෙන්නේ අලියා අන්දර කනවා වගේ දෙයක් කියල. නිවන තමයි සදාකාලික ප්‍රනීත දේ කියල.
මම මෙතන කියල තියෙන්නේ ඔක්කොම කෙටි කරලා. මෙතනදී දෙන්නේ මේ video ටික බලන්ඩ kick එකක් විතරයි.
මෙතනදී ඔය ගොල්ලන්ට එන ප්‍රශ්න ඔක්කොටම උත්තර මේ video වල තියෙනවා. ගුරුවරයෙක් science උගන්නනවා වගේ හැම දෙයක්ම ප්‍රසන්න විදියට ලස්සනට මේ හාමුදුරුවෝ විස්තර කරනවා.
ඊළගට කියයි මට මේවා බලන්ඩ වෙලාවක් නෑ කියල. එකටත් උත්තරයක් දෙන්නම්. මමත් තමා මේ video ඔක්කොම බලල ඉවර නෑ. මම මේවා බලන්නේ phone එකට දාගෙන earphone ගහගෙන රැට නින්ද යනකම් ඇද උඩ නිදාගෙන. ඒ ක්‍රමේ ගොඩක් අයට හරියයි.
මෙන්න link එක
පුළුවන් නම් rep දුන්නට කමක් නෑ

Last edited: