ඕකෙ එච්චර ගතියක් නම් නෑ. තෙල් වැඩ කිරිල්ල ගැන නම් දන්නෙ නෑ. ඒත් ඒසී දාගත්තම මාර විදිහට වාහනේ එන්ජිමට බරක් එන්නේ. ඊට පස්සේ අදින්නෙ නෑ. ස්ටාලට් එකක් ගත්තනම් ඔයිට වැඩිය ගොඩක් හොදයි.
gud idea machan. starlet eka nam supiri kiyala kiyanawa neda?
As far as I know don't but AWD if you are considering on fuel consumption. FWD doing 20KMPL as I header. I am not a owner of those models
as i heard AWD do around 16kmpl outstaion and 13kmpl on heavy traffic.
ALTO 660CC ne machan. eka nisai oya seen eka. Japan ALTO aran Highway gihin fuel consumption gena hithana unuth innawa. RPM wadi unama thel karanne koheda bun highway wala
eka nam aththa thamai. highway wala 2000rpm wage yanawanam hodata fuel karanawa neda?
oya hoyannema amutu modals ah...!!!
If you are in SL this not good for here.. coz.. some parts & drive shaft repair kits can't find in SL for that car machoo.. try normal FWD version I think some of FWD 2 door modals we got in SL.. and also some original ALTO WORKS & convertions..
try that kind of car..... otherwise no any differances in between center DIFF AWD & FWD.. some times 1 or 2 Km can be differance from fuel..
other than no any issues....!!!!
Escort eka dunnadaaa...................????????
uba ithin dannawane. mama ithin hoyanne amuthu badu kiyala. thnx for the infor machan. mata pena widiyata WD eka SL walata suit naha neda?spare parts aduth ekkane neda?
Escort eka nam thaama tyenawa macho. kauru hari innawanam kiyanna. price adu karala dennam.
Oka supiri bande Malabe wage idan Traffic time ekata Office yana ekek ta nam



. Speed yannath bae. Traffic ekata wadi colombo walata thama mewa hari yanne
heavy traffic walatanam hodai kiyala mata keepa denekma kiwwa.
ඔව් ඒසී ඕනෙම නම් පාර අයිනේ නැවැත්තුවා ටිකක් වෙලා ඒසී දාගන හිටියා, ඇතුළ කූල් කර ගත්තා, ඒසී ඕෆ් කරා ආයිත් ගියා.
lol
ඔව් බන් ඔය වාහනෙ මගෙ යාළුවෙක් පාවිච්චි කරා ටික කාළයක් ... 4 දෙනෙක් නැගල a/c දැම්මොත් වාහනෙ අඬනව ... කොළඹ ඇතුලෙවත් යන්න බෑ
aiio salli machan. 650cc thamai scene eka neda?1000cc unanam oka shape wei.
ඔව් බං 4 දෙනෙක් දාලා තැන්නෙ වුනත් ඒසී දාලා සෙකන්ඩ් එකට, තර්ඩ් එකට දාලා යන්න ගිය ගමන් ඩ්රර්ඩ්.. ගලා සද්දේ. අපරාදෙ ඕවට වියදම් කරන සල්ලි. ආයි විකුණ ගන්නත් අමාරුයිනෙ බං
