Dan BAT Eketh Hack Ewun Innawa Ban Lesatama
name eka mokakda?. umbala server eke gahana wela battlelog eka down wela tibbe game eka iwara unata passe aya log wenna ba neda?.



අප්පේ මම එකයි ගැහුවේ පැය ගානක් ඇදුන මැච් එක Players ල හිටියේ 6යි එතනින් එකෙක් රෙවෙන්න හැක් ... තුක් විතරක් .... Totoo ද මොකද්ද නමකින් හිටියේ මුලදී මේක Snipe කර කර හිටියේ පස්සේ වැඩේ මාට්ටු කියල තේරුනා ට පස්සේ මැදට පැන්න ... .... Players ල අඩු වෙද්දී හැක් එවුන් මාට්ටු වෙනවා ....![]()


kiya eka man hithanne man dannawa 123 hari monawahri elakkam wagayak tibbane ne name u gan sewillen thami inne un karanne eka round ekak hack dala gahanawa anek round eka hack natuwa gahanawa eka nissa hariyatama allanna ba aya u wa set wela hack wagenam methana dapan.
battlelog eka dan dawas dekak rata down wenawa.![]()



කට්ටිය අඩු නිසා මමත් ඔහේ හිටියා අනිවා ඩෙෆා ඒක තමයි බුවා ..... ඌ කලින් Snipe කර කර හිටියේ මට මාට්ටු උනා ඊට පස්සේ කැරිය මැදට පැන්න ඒත් මාට්ටු ඌ ගූ උනාකට්ටිය අඩු නිසා මමත් ඔහේ හිටියා
battlelog රෑට Down තමා ලොග් වෙන්න හෙන කට්ටක් කන්න ඕන ...
$6 Battlefield 4 keys 5ක් තියෙනවා. ඔක්කොම එකට දෙන්නෙ $30 ට. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

ebay dapan$6 Battlefield 4 keys 5ක් තියෙනවා. ඔක්කොම එකට දෙන්නෙ $30 ට. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
එකක් ගන්ට නම් හිතක් තියනවා වැඩේ තියෙන්නේ ලංකාවේ උන් විශ්වාස කොරන්ට බැරි එක![]()



දැන් හැක් එවුන් වැඩියි රෑට තමයි එන්නේ ... රෙද්ද අර Tool එක මොකද්ද ලබ්බ දැන් නැද්ද ... දවල් Play කරද්දී හොදට වෙනස තේරෙනවා .... සමහරක් උන් Rank 7 විතර Death 7 යි kill 40 යි 45 යි![]()
esema wewa machooo![]()
me thread eke siyalu denatama suba nawa wasarak wewa.

esema wewa api gahu nathi unnta innwa![]()
me thread eke siyalu denatama suba nawa wasarak wewa.

esema wewa machooo![]()
esema wewa api gahu nathi unnta innwa![]()


දැන් හැක් එවුන් වැඩියි රෑට තමයි එන්නේ ... රෙද්ද අර Tool එක මොකද්ද ලබ්බ දැන් නැද්ද ... දවල් Play කරද්දී හොදට වෙනස තේරෙනවා .... සමහරක් උන් Rank 7 විතර Death 7 යි kill 40 යි 45 යි![]()