ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    name eka mokakda?. umbala server eke gahana wela battlelog eka down wela tibbe game eka iwara unata passe aya log wenna ba neda?.

    අප්පේ මම එකයි ගැහුවේ පැය ගානක් ඇදුන මැච් එක Players ල හිටියේ 6යි එතනින් එකෙක් රෙවෙන්න හැක් ... තුක් විතරක් .... Totoo ද මොකද්ද නමකින් හිටියේ මුලදී මේක Snipe කර කර හිටියේ පස්සේ වැඩේ මාට්ටු කියල තේරුනා ට පස්සේ මැදට පැන්න ... .... Players ල අඩු වෙද්දී හැක් එවුන් මාට්ටු වෙනවා .... :lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    kiya eka man hithanne man dannawa 123 hari monawahri elakkam wagayak tibbane ne name u gan sewillen thami inne un karanne eka round ekak hack dala gahanawa anek round eka hack natuwa gahanawa eka nissa hariyatama allanna ba aya u wa set wela hack wagenam methana dapan.:yes:

    battlelog eka dan dawas dekak rata down wenawa.:angry:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    kiya eka man hithanne man dannawa 123 hari monawahri elakkam wagayak tibbane ne name u gan sewillen thami inne un karanne eka round ekak hack dala gahanawa anek round eka hack natuwa gahanawa eka nissa hariyatama allanna ba aya u wa set wela hack wagenam methana dapan.:yes:

    battlelog eka dan dawas dekak rata down wenawa.:angry:

    අනිවා ඩෙෆා ඒක තමයි බුවා ..... ඌ කලින් Snipe කර කර හිටියේ මට මාට්ටු උනා ඊට පස්සේ කැරිය මැදට පැන්න ඒත් මාට්ටු ඌ ගූ උනා :lol::lol::lol::lol: කට්ටිය අඩු නිසා මමත් ඔහේ හිටියා

    battlelog රෑට Down තමා ලොග් වෙන්න හෙන කට්ටක් කන්න ඕන ...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනිවා ඩෙෆා ඒක තමයි බුවා ..... ඌ කලින් Snipe කර කර හිටියේ මට මාට්ටු උනා ඊට පස්සේ කැරිය මැදට පැන්න ඒත් මාට්ටු ඌ ගූ උනා :lol::lol::lol::lol: කට්ටිය අඩු නිසා මමත් ඔහේ හිටියා

    battlelog රෑට Down තමා ලොග් වෙන්න හෙන කට්ටක් කන්න ඕන ...

    tone12254 ne namma balamu u aya ehema karaida kiyala.

    ow ban dan battlelog eka epa wenawa hamadama rata wadakaranne na.
     
    snake47

    Active member
  • Oct 14, 2010
    453
    53
    28
    $6 Battlefield 4 keys 5ක් තියෙනවා. ඔක්කොම එකට දෙන්නෙ $30 ට. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    $6 Battlefield 4 keys 5ක් තියෙනවා. ඔක්කොම එකට දෙන්නෙ $30 ට. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

    එකක් ගන්ට නම් හිතක් තියනවා වැඩේ තියෙන්නේ ලංකාවේ උන් විශ්වාස කොරන්ට බැරි එක ;)
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    එකක් ගන්ට නම් හිතක් තියනවා වැඩේ තියෙන්නේ ලංකාවේ උන් විශ්වාස කොරන්ට බැරි එක ;)
    7TPYbl.jpg
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    දැන් හැක් එවුන් වැඩියි රෑට තමයි එන්නේ ... රෙද්ද අර Tool එක මොකද්ද ලබ්බ දැන් නැද්ද ... දවල් Play කරද්දී හොදට වෙනස තේරෙනවා .... සමහරක් උන් Rank 7 විතර Death 7 යි kill 40 යි 45 යි :oo::oo::oo::oo:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් හැක් එවුන් වැඩියි රෑට තමයි එන්නේ ... රෙද්ද අර Tool එක මොකද්ද ලබ්බ දැන් නැද්ද ... දවල් Play කරද්දී හොදට වෙනස තේරෙනවා .... සමහරක් උන් Rank 7 විතර Death 7 යි kill 40 යි 45 යි :oo::oo::oo::oo:

    ehema eunge name tika methana dapan etha kota dutu thana ban karai.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    දැන් හැක් එවුන් වැඩියි රෑට තමයි එන්නේ ... රෙද්ද අර Tool එක මොකද්ද ලබ්බ දැන් නැද්ද ... දවල් Play කරද්දී හොදට වෙනස තේරෙනවා .... සමහරක් උන් Rank 7 විතර Death 7 යි kill 40 යි 45 යි :oo::oo::oo::oo:

    rank adu una kiyala hack kiyanna baha ban. samahra un account reset karala mula idan gahanawa. and bf3 gahala thiyennama one na ban pro wenna. bad company 2 wage gahala thiyenawnan bf3 gemak naha. mula idanhondata gahanna puluwan. hack karanawan hoyanna lesi tikak balan hitiyama.