Aiyo Sirisena can not speak English

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    ඔව්වා කියලා වැඩක් නැහැ බං. මං දැක්කා සුද්දෝ රෙන කොට වැටිලා ඉපදිච්ච උන් වගයක් මයිත්‍රීට ඉංග්‍රීසි බෑ කිය කියා විහිළු කරනවා. අවුරුදු 90 ක් වෙච්ච ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කම්පියුටර් ඉගෙනගන්න ගියා. මේ වගේ උන් හිටියනම් හිනා වෙනවා.

    මේකේ නිල් බලකායට පුක දෙන ජොබ්ලස් අනාතයෝ ඕලෙවල් වත් පාස් නැති නිසානේ බං නාමල්ගේ පොල්ල ලොවන්නේ මීඩියා යුනිට් එකේ ඉඳන්. මම ලැජ්ජ නෑ කියන්න මගේ අම්මයි තාතටයිත් ඉංග්‍රීසි බැහැ. ඒත් මට ඉගැන්නුවා හොඳට ලංකාවේ හොඳම ෆැකල්ටි එකක ඩිග්‍රියක් අරගෙන පාස් අවුට් වෙන්න හොඳ නරක කියා දීලා.

    ඔය MC එකට ඇතුල් වෙද්දි ඇට දෙකට හුලං පොඩ්ඩක් වැදිච්ච ගමන්, කේ එෆ් සී එකක මැක් එකක බර්ගර් එකක් කෑව ගමන් පොශ් කියලා හිතන් ඉන්න කෙටියෙන් කියනවනම් එළකිරි කියන සිංහල ෆෝරුම් එකේ සිංහලෙන් දෙයක් කියන්න තියෙද්දි සිංහල පෝස්ට් කෝට් කර කරා තමුන් පොරවල් කියලා පෙන්නන්න කඩ්ඩෙන් කොටන පොන්නයෝ හිතන් ඉන්නේ ඉංග්‍රීසි කියන්නේ ලොකු භාෂාවක් කියලා. යුරෝපයේ ගොඩක් රටවල් බලු ගණන් ගන්නේ නෑ බං ඉංග්‍රීසි. ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය විතරක් නෙමෙයි ජපානය, චීනය වගේ රටවල උන්ට ඉංග්‍රීසි නිකන් හිස් පඩයක් වගේ විතරයි. හැබැයි උන් අපිට වඩා ගොඩාක් දුර ගිහින් තියෙනවා අද වෙද්දි. ඔක්කොම ඉංග්‍රීසි කියලා හිතන් ඉන්න පොන්න ‍රැලක් ඉන්න නිසා තමයි ලංකාව තවම ඒ තැන පල් වෙන්නේ.

    අනිවා මචන් මන් උබත් එක්ක එකගයි... :):):)
     
    ishanrate

    Junior member
  • Jul 17, 2012
    56
    2
    8
    :)

    මසුරන් වටිනා කතාවක් සහෝ ලංකාවේ ගොඩක් මිනිස්සු ඔළුව පුම්බගෙන ඉන්නේ, අනෙකට මම මෙහෙමයි කියල පෙන්නලා කුහක සතුටක් ලබන්න, මේක හදන්න නම් මකුවත් බෑ. හරි දුකයි
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,814
    2,377
    113
    image5352.gif
    [/IMG]
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    zoom_WELLSAID_1024x1024.png
     
    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    ඔක්කොම ඉංග්‍රීසි කියලා හිතන් ඉන්න පොන්න ‍රැලක් ඉන්න නිසා තමයි ලංකාව තවම ඒ තැන පල් වෙන්නේ
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ඔව්වා කියලා වැඩක් නැහැ බං. මං දැක්කා සුද්දෝ රෙන කොට වැටිලා ඉපදිච්ච උන් වගයක් මයිත්‍රීට ඉංග්‍රීසි බෑ කිය කියා විහිළු කරනවා. අවුරුදු 90 ක් වෙච්ච ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කම්පියුටර් ඉගෙනගන්න ගියා. මේ වගේ උන් හිටියනම් හිනා වෙනවා.

    මේකේ නිල් බලකායට පුක දෙන ජොබ්ලස් අනාතයෝ ඕලෙවල් වත් පාස් නැති නිසානේ බං නාමල්ගේ පොල්ල ලොවන්නේ මීඩියා යුනිට් එකේ ඉඳන්. මම ලැජ්ජ නෑ කියන්න මගේ අම්මයි තාතටයිත් ඉංග්‍රීසි බැහැ. ඒත් මට ඉගැන්නුවා හොඳට ලංකාවේ හොඳම ෆැකල්ටි එකක ඩිග්‍රියක් අරගෙන පාස් අවුට් වෙන්න හොඳ නරක කියා දීලා.

    ඔය MC එකට ඇතුල් වෙද්දි ඇට දෙකට හුලං පොඩ්ඩක් වැදිච්ච ගමන්, කේ එෆ් සී එකක මැක් එකක බර්ගර් එකක් කෑව ගමන් පොශ් කියලා හිතන් ඉන්න කෙටියෙන් කියනවනම් එළකිරි කියන සිංහල ෆෝරුම් එකේ සිංහලෙන් දෙයක් කියන්න තියෙද්දි සිංහල පෝස්ට් කෝට් කර කරා තමුන් පොරවල් කියලා පෙන්නන්න කඩ්ඩෙන් කොටන පොන්නයෝ හිතන් ඉන්නේ ඉංග්‍රීසි කියන්නේ ලොකු භාෂාවක් කියලා. යුරෝපයේ ගොඩක් රටවල් බලු ගණන් ගන්නේ නෑ බං ඉංග්‍රීසි. ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය විතරක් නෙමෙයි ජපානය, චීනය වගේ රටවල උන්ට ඉංග්‍රීසි නිකන් හිස් පඩයක් වගේ විතරයි. හැබැයි උන් අපිට වඩා ගොඩාක් දුර ගිහින් තියෙනවා අද වෙද්දි. ඔක්කොම ඉංග්‍රීසි කියලා හිතන් ඉන්න පොන්න ‍රැලක් ඉන්න නිසා තමයි ලංකාව තවම ඒ තැන පල් වෙන්නේ.

    niyama kathawa macho.. ela
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ඔය MC එකට ඇතුල් වෙද්දි ඇට දෙකට හුලං පොඩ්ඩක් වැදිච්ච ගමන්, කේ එෆ් සී එකක මැක් එකක බර්ගර් එකක් කෑව ගමන් පොශ් කියලා හිතන් ඉන්න කෙටියෙන් කියනවනම් එළකිරි කියන සිංහල ෆෝරුම් එකේ සිංහලෙන් දෙයක් කියන්න තියෙද්දි සිංහල පෝස්ට් කෝට් කර කරා තමුන් පොරවල් කියලා පෙන්නන්න කඩ්ඩෙන් කොටන පොන්නයෝ හිතන් ඉන්නේ ඉංග්‍රීසි කියන්නේ ලොකු භාෂාවක් කියලා.

    Meka nam sira.. mechahara apiwa dekka gaman kalu sinhalayo kiyala peni peni ma methana mokek hari innawda kiyala ahanne nethuwa kaddenma thama ahanne nam..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    english oonema na kiyana eke hari waradi dekama tiyenawa machan. english puluwannam godak hondai. umbe highlight karala tiyena ekat hamatissema hari na machan. ehema karana hama ekaatama poduwe baninna epa :yes::yes:
    my3 ta english amarui kiyala chande noda innet na

    මම ඉංග්‍රීසි ඕනෙම නෑ කියලා කියන තැන පෙන්නබං බං. මොකද මමත් කැම්පස් ඉද්දි මුලු අවුරුදු 4 ක්ම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි ලෙක්චර්ස් වලින්, කියෙව්වේ ඉංග්‍රීසි පොත්, හැදුව ප්‍රසන්ටේශන්, ප්‍රොජෙක්ට්, ඇසෙස්මන්ට් ඔක්කොම ඉංග්‍රීසියෙන්. මම කිව්වේ ඕනේ තැටන ඒ භාෂාව තිබ්බම ඇති. ඒක භාෂාවක් මිසක් තමුන්ගේ ජාතකේ වහගන්න ට්‍රයි කරන ආභරණයක් නෙමෙයි මචං.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    English බෑ කියලා හිනා වෙන උන් නං සිරාවට පොන්නයො.
    තව කියන්න දෙයක් නෑ hitback ඇතුලු පිරිසි කියන්න ඕන ඔක්කොම කියලා තියෙන්නෙ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :)
    මසුරන් වටිනා කතාවක් සහෝ ලංකාවේ ගොඩක් මිනිස්සු ඔළුව පුම්බගෙන ඉන්නේ, අනෙකට මම මෙහෙමයි කියල පෙන්නලා කුහක සතුටක් ලබන්න, මේක හදන්න නම් මකුවත් බෑ. හරි දුකයි

    මේ රටේ ගොඩක් උන්ට ඕනේ බොරු ආටෝපෙ. පිටට පේන්න ජීවත් වෙන්න. මටනම් හරකෙක් දැක්කම අඳුන ගන්න පුලුවන් බැලුව ගමන් ඌ උම්බෑ කියන්නම ඕනේ නෑ බං. උන්ගේ ඇතුල හිස්. ඔලුව ඇතුලේ වැඩිපුර තියෙන්නේ වාතය පිරිලා.

    අන්න ලංකාව මෙච්චර දියුණු වීමේරහස්.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එකක් කියන්නම්. පිරුණු කලේ දිය නොසැලේ මචං. ඒ කියන්නේ වතුර බාගෙට පිරිලා තියෙද්දි තමයි කලේ දෙපැත්තට පැද්දෙද්දි චොක චෝක ගගා වතුර සද්දෙ එන්නේ. ඒ වගේ තමයි එළකිරියේ හරියට දෙයක් ඉගෙනගත්තු නැති. අම්මා තාත්තා දෙන දේ කාලා ටොයිලට් පුරෝ පුරෝ ඉන්න කාලකණිනි පොන්න පැටව් හිතන් ඉන්නේ උන්ට ඉංග්‍රීසිය ටිකක් පුලුවන් උනාම උන් හෙන පොරවල් කියලා. උන් ඉතින් මිනිහෙක්ගේ බැරි කමකට හිනා වෙනවා. මොකද උන් හිතන් ඉන්නේ උන් තරම් දන්න එවුන් තවත් නැහැ කියලා. :lol::lol::lol:

    sirawata masuran kathawa :cool:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    Meka nam sira.. mechahara apiwa dekka gaman kalu sinhalayo kiyala peni peni ma methana mokek hari innawda kiyala ahanne nethuwa kaddenma thama ahanne nam..

    මෙහෙමයි බං. මමත් පාරේ කෝච්චියේ යද්දි සමහර වෙලාවට පෝන් එකෙන් ඉන්ග්‍රීසියෙන් කතා කරපු අවස්ථා තිබ්බා අතීතයේ කැම්පස් එකේ යාලුවෙක් කතා කලාම. ඒකත් ඌට සිංහල වැඩිය කතා කරගන්න බැරි ටැමිල් කොල්ලෙක් මොකක් හරි දේකට කතා කලාම. උන් යාපනේ, මඩකළපුව ඉඳන් ආව සිංහල ගැට ගහන උන්. උන්ගේ සිංහල අපිට තේරෙන්නෙත් නෑ අපේ සිංහල ඌට තේරෙන්නෙත් නැති කොට., අදටත් එහෙමයි ඒ බං ගොඩක් වෙලාවට බොසා කතා කලොත් එහෙම කතා කරන්න වෙනවා. ඒත් ඒ තැනට ඕනේ විදිහට බං. නැතුව තමුන්ගේ අවජාතක කම වහගන්න පළදින ආභරණයක් හැටියට නෙමෙයි. ගොඩක් එවුන් හිතන් ඉන්නේ MC, KFC, Mac ගියාම සබ් එකක් , බර්ගර් එකක් කෑවම. අනා, ශෝයි, වාව්, හායි, හූයි, මමී,ඩඩා ගෑවම උන් හරි පොරවල් කියලා. අනේ මම නම් ආප්පයක් කන්න රුපියල් 100 ක් දීලා සම්බල් එකට තව සීයක් දීලා 33% බදු + 10% වේටර් ට දෙන ගාන එක්ක ඔක්කොම රුපියල් 280 ක් 300 ක් පුදන්න ජැකලින්ගෙ පොට් එකට යන පොශ් එකෙක් නම් නෙමෙයි. ඊට රසයි හංදියෙ පෙට්ටි කඩේ උණු උණු ආප්පෙ කාලා ඉගුරු දාපු කහට එකෙන් ලැබෙන ෆන් එක. ඔය දෙවනත් නොවන තෙවන බස මව් භාෂාව කියලා හිතන් ඉන්න උන් නම් සරළවම බොරු පොෂ්. එහෙම භාෂාවක් බැහැයි කියන එකාට හිනා වෙන එකා නම් අවජාතකයි.