phone number eka dala tibbanam ekata gennaganna puluwan
nathnam trusted friends la tikakata yawanna puluwan help ahala
eth nathnam photos walin puluwan

මචං, ෆෝන් නම්බර් එක දීලා තියනවා නම්, ඒකෙං recover කරන්න පුළුවන්.Please Help
Mahan Mage girlge FB aka hack wela.
ayata email pass word matakath na .
meka hadaganne kohomada ??
help akaka dennko bump wath karanna
rep denawa
![]()
ජොසී;17631415 said:මචං, ෆෝන් නම්බර් එක දීලා තියනවා නම්, ඒකෙං recover කරන්න පුළුවන්.

no dala na. kohoda machan aka karanne ?![]()
හැක් කරලා කියන්නෙ ඇයි..? ඔන්ලයින් ඉන්නව දැක්කද..?
ෆේස්බුක් හැක් කරන්න බෑ බං මං දන්න තරමින්..
ජොසී;17632173 said:Email, password දන්නෙත් නෑ.
Phone number එක දන්නෙත් නෑ.
උඹ වෙන කාගෙ හරි account එකකට ගේම ගහන්න නේද හදන්නෙ?





log wenna ba ban. password aka gahuwama log wenna ba. ow machan girl mage aken yaddi ayge profile 1 online tibila . ai yanna hadadai tami yanna bari wela tiynne ..
please help

log wenna ba ban. password aka gahuwama log wenna ba. ow machan girl mage aken yaddi ayge profile 1 online tibila . ai yanna hadadai tami yanna bari wela tiynne ..
please help
එහෙම ලේසියෙන් හැක් කරන්න බෑ බං.. උඹ ඉන්ටර්නෙට් කැෆේ එකකින් ලොග් උනාද..?
සමහර විට කෙල්ල පාස්වර්ඩ් එක මාරු කලාද දන්නෑ..


emmm 1 dawask cafe akakin log una
na machan aya maru karalath na.![]()

ජොසී;17632361 said:ම්ම්ම්..,
ප්රශ්ණෙ හැටියට ඔබතුමාට විකල්ප දෙකක් තියනවා.
එකක් තමයි, කෙල්ලගෙ අලුත් profile එකක් හදලා, ඒකට ෆොටෝ දෙක තුනක් එහෙම දාලා, ෆෝන් නම්බර් එකත් ඒකටම registrar කරගෙන, ඔය පරණ account එක FB එකට report කරන්න, this is my old account කියන option එක යටතේ.
අනිත් විකල්පය තමා, I forgot my password ගිහිං, password recovery එකේදි ඒ account එකට අදාල email එක පෙන්නුවාම, I can't access them anymore වගේ අදහසක් තියන option එක තෝරලා බලන්න ඊලඟට මොකද කියන්නෙ කියලා.


