කාටද ඡන්දය දෙන්නේ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාටද ඡන්දය දෙන්නේ

    10858539_10153000609657526_5581479407220112839_n.png


    කාටද ඡන්දය දෙන්නේ" කියා තවමත් සිතාගන්න අපහසුනම්, මම කියා දෙන්නම් සරල ක්‍රමයක්.. හැබැයි ඔබ හෘදය සාක්ෂියට එකඟව සිතන්න ලෑස්තිනම් විතරක්..
    ඇස්දෙක පියාගෙන හිතෙන් "රතුපස්වල" කියන්න... රතුපස්වලදී වෙඩි කා මළ, 16 හැවිරිදි අකිල දිනේෂ් ඔබට මැවී පෙනේවි.. හිතෙන් "හලාවත" කියන්න.. EPF වෙනුවෙන් වෙඩි කා මළ, හලාවත රොෂේන් චානුකව ඔබට පෙනේවි.. හිතෙන් "කොළඹ වරාය" කියන්න.. කුඩු කන්ටේනර් ගණන් ගෙන්වූ අගමැතිලා ඔබට මැවී පෙනේවි.. හිතෙන් "ගාල්ල" කියන්න.. අද රෑ (මේ මොහොතේ) සිංගප්පූරුවේ සැප ගන්නා මුතුහෙට්ටිගම කියා දාර පිඹුරෙක් ඔබට මැවී පෙනේවි..
    හිතෙන් "තංගල්ල" කියන්න.. ඔබට නම් දැරූ ස්ත්‍රී දූෂක තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපති මතක් වේවි.. ඔබ කොල්ලෙක් නම්, තමන්ගේ කෙල්ලව තමන් ඉදිරියේම සමූහ දූෂණය කරනු දැක දැකම, ඇය බේරාගන්නට සටන් කර අවසානයේ බඩට බෝතල් කටුවකින් ඇණුම් කා මියගිය කුරාම් ෂෙයික් මතක් වේවි.. ඔබ කෙල්ලක් නම් ඔබ වැනිම සුන්දරියන් සහ දරුවන් සීයක් දූෂණය කළ සාරුවා සුනිල් කියා ගාල්ල පැත්තේ එකෙක් මතක් වේවි..
    හිතෙන් "කොළොන්නාව" කියන්න.. මහමග වෙඩි තබා මරා දැමු භාරත ලක්ෂ්මන් කියා කෙනෙක් ඔබට මතක් වේවි.. හිතෙන් "කහවත්ත" කියන්න.. කුඩු මිටියකට පළිය ගන්නට මරාදමා, මළ මිනියත් දූෂණය කළ කාමාතුරයන් රැළක් ඔබට මතක් වේවි..
    අන්තිමට හිතෙන් "නන්දිකඩාල්" කියන්න.. ඔබට පදවියෙන් පහකර හිරේ දැමු ජෙනරාල් සරත් ෆොන්සේකාවත්, ඊට පසුව අද සුරසැප විඳින කරුණා අම්මාන්වත් පෙනේවි.. ඒ එක්කම බෝම්බ ගැසූ දළදා මාළිගයත්, සිල්වතුන්ගේ ලෙයින් තෙත් වූ මහමෙවුනාවත් මැවී පෙනේවි.. ඒ එක්කම හිතෙන් "අරන්තලාව" කියන්න... එදා භික්ෂුන් පණහකට ආසන්න ගණනක් කපා කොටා මරා දමා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ට උප සභාපතිව ඉන්නා එකෙක් ඔබට සිහියට නැගේවි..
    තීරණය පැහැදිලියි ද? හිතට බරයි නේද? වේදනාවයි නේද? මෙහෙම රටක ජීවත් වෙන්න බයයි නේද? එහෙනම්, අටවෙනිදා උදේ පාන්දරින්ම ගිහිං "හෘදය සාක්ෂියට එකඟව" කතිරය ගහන්න..
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රු100 ට ඉඩම් විකුනපු ඇන්ටි පෙනේවි, සතොස වාහන විකුණපු රවී පෙනේවි, රටෙන් බාගයක් දෙන්න හදපු රනිල් පෙනේවි, අරලිය සහල් මුට්ට පෙනේවි, කොටින්ට කඩේ ගිය වික්‍රමබාහු පෙනේවි, හෘදය සාක්ෂියට එකඟව" කතිරය ගහන්න..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’

    10849855_10152879639641327_429782298645996376_n.jpg
     
    • Like
    Reactions: roma3547

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රු100 ට ඉඩම් විකුනපු ඇන්ටි පෙනේවි, සතොස වාහන විකුණපු රවී පෙනේවි, රටෙන් බාගයක් දෙන්න හදපු රනිල් පෙනේවි, අරලිය සහල් මුට්ට පෙනේවි, කොටින්ට කඩේ ගිය වික්‍රමබාහු පෙනේවි, හෘදය සාක්ෂියට එකඟව" කතිරය ගහන්න..

    මහින්ද පරදමු.....දුෂණය භිශනය දුරු කොට නිවහල් අභිමානවත් රටක් හදමු
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කල්පනා කරලා බලපල්ලා

    මිනිසුන්ගේ කැමැත්ත
    මිනිසුන්ගේ ගැන හිතන්නේ නැති තරම්
    උන් ප්කුවෙන් හිටගෙන් ගිරිය පුප්ප්ගෙන් කීවත් අපි දන්නවා
    උන් අපේ සල්ලි කෝටි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන හැටි බලපල්ලා
    මිනිස්සු කෑගහලා ගහලා නොහැඩුවාට
    එදා වේල කන්නේ
    වයසක අම්මට තාත්තට බේත් ටික අර්න්දෙන්නේ
    එස්කොලේ යන්න ළමයට පොත් ටික අරන් දෙන්නේ
    මොන තරම් අමාරුවෙන්ද..
    අපි දැන් ලෝකෙටම ණය කාරයෝ කරලා
    ලෝක විනාසේ එනකම් නය ගෙවාලා එවර කරන්න බැරිවෙයි
    ඒත් උන් බලය ගන්න
    දෙවි පිහිට ගන්න .
    තිරුපති යන්න
    සායි බබාගේ පම්සලට යන්න
    මන්ත්‍රීලා පන්නගන්න ගන්න
    උන් අපේ සල්ලි කෝටි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන හැටි බලපල්ලා
    කළා කාරයෝ,
    පුජකයෝ
    හාමුදුරුවරු
    ජනතාවගේ සල්ලි වලින් රකෙන් බව අමතක කරලා
    දුක් විදින මිනිසුන් අපේ මිනිස්සු දිහා බලන්නේ වත් නැහැ
    එතං මේ වගේ ආශ්චර්යමත් රටක
    ජිවත් වෙන අපි බෙදිලා කුලල් කාගෙන හරියනවද
    මග ඇරලා බලන් ඉදලා හරියනවද අපේ නෙමයි වේගේ
    එකතුවෙයල්ල
    මහා ජන පවුරක් හදන්න
    එකෙන් අපිට වෙන් එකම පාඩුව
    වහල් කම නැතිවෙන් එක
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ක‍ටුනායක කියන්න EPF වෙනිවෙන් වෙඩි කෑ රොශේන් චානුකව ඔබට පෙනේවි... හලාවත කියන්න. මුහුදු යන්න භූමිතෙල් අඩු කරන්න කියා වීදි බැස වෙඩි කෑ ඇන්ටනීව මැවී පෙනේවි.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රු100 ට ඉඩම් විකුනපු ඇන්ටි පෙනේවි, සතොස වාහන විකුණපු රවී පෙනේවි, රටෙන් බාගයක් දෙන්න හදපු රනිල් පෙනේවි, අරලිය සහල් මුට්ට පෙනේවි, කොටින්ට කඩේ ගිය වික්‍රමබාහු පෙනේවි, හෘදය සාක්ෂියට එකඟව" කතිරය ගහන්න..

    මහින්දගෙ පුක් පාර ඔක්කොටම වඩා ලොකුයි නේද පොන්ස්. :love::D
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    දරුවන් සීයක් දූෂණය කළ සාරුවා සුනිල් කියා ගාල්ල පැත්තේ එකෙක් මතක් වේවි..

    මචන් මූ ගාල්ලෙ එකෙක් නෙවේ නෙද ? මතක විදිහට අකුරැස්සෙ,මාතරට අයිති.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටනම් කුලියාපිටියේ වොක්සාවගන් කර්මාන්තශාලාව මැවිලා පෙනුන :yes: