අපි කොච්චර කාල කන්නි රටකද ඉන්නේ 😭

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,869
    113
    ආශ්චර්යමත් රටක
    uba kawadakama hari naduwakata patalunama terei kochchara amaru wadak da kiyala... lesi naa bn kyana taran, mam 2014 government department eka kata nadu damma tawa set ekak ekka .... ee dawas wala cost eka giya 5 laks, eeta passe tawa doc cost walata wenamath giya...

    2014 idan 2021 wage wenakan nadu kiwa... anthime decision eka awe ehema deyak wela nane kiyala.. naduwa wisik unaa usawiyen.... supreme court eke demmeth nikan pahala usawiyaka nemei...:dull::dull:

    ekko meh ratin palayan, nathi nam connection hada ganin.. oya deka tamai choices... upset ratak bn mehka....

    නඩු දානව නං මටත් තියෙනව නඩු දාන්න දේවල්. මට සත පහක විශ්වාසයක් ඔය හුthතෙ ලංකාව ගැන නැති නිසා( @dxx ඇවිත් බලපන් අපහාස කරන හැටි නේද😱) පාඩුව අරන් ඉන්න වෙලා තියෙනව තව පාඩු කරගන්න බැරි නිසා.

    අපිට 2017 කරපු වැඩ වලට, 2018 ලැබෙන්න තියෙන සල්ලි වගයක් අද වෙනකන් ලැබුණෙ නෑ. අද ලැබෙනව නං ඒ පරක්කු වෙච්ච කාලෙට පොලිය එක්ක ලැබෙන්න ඕන. එහෙම තියා කෙිහොම වත් තාම නෑ. ගවන්මන්ට් ආයතනයකුත් සම්බන්ධයි. කෝ අපිට සාධාරණයක්?

    අන්න ඒකයි කියන්නෙ එක එක හොර පයියලාගෙ මෝටිවේස පොයි කතා අහලා අලුත් උන්ට ඔය හුත්තෙ රටේ තමන්ගෙ සල්ලි දාලා කෙළවගන්න එපා කියලා. බිස්නස් වෙන්නෙ නෑ ඔය හුත්තෙ රටේ (@dxx 😱) ජාවාරම් විතරයි. අපිත් කාට හරි පොලු තියලා පැන්නනං කිසි අවුලක් නෑ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,393
    113
    පකේ පොලීසිය කොහොමද දුවට රැකියාවට යන්න විනාඩි 6යි එන්න විනාඩි 30යි ඔය කතාව ගොතපු සක්කිලි බල්ලා බොරු තොරතුරු ඉදිරිපත් කරා කියලා අල්ලන්න ඕන හරි නම්
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපිට 2017 කරපු වැඩ වලට, 2018 ලැබෙන්න තියෙන සල්ලි වගයක් අද වෙනකන් ලැබුණෙ නෑ. අද ලැබෙනව නං ඒ පරක්කු වෙච්ච කාලෙට පොලිය එක්ක ලැබෙන්න ඕන. එහෙම තියා කෙිහොම වත් තාම නෑ. ගවන්මන්ට් ආයතනයකුත් සම්බන්ධයි. කෝ අපිට සාධාරණයක්

    Late fee ගැන clause එකක් contract එකට දැම්මේ නැද්ද?
     
    • Like
    Reactions: shenat and NRTG

    Sen-lu

    Well-known member
  • මම නම් කලින්ම දැනගත්ත පොලිස් සොන්නයෝ ඔය ගෑණු මනුස්හයාව ෆ්රේම් කරා කියල. මොකද ඕකුන් ඔහොමම තමා හැම තැනම කරන්නෙ. පව් අහිංසක මිනිස්සු අම්ම නැතිවුන වේදනාවත් තියාගෙන හිරේ තපින්න ඕන.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,442
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ මාද්‍ය සදාචාරයක් කවදාවත් තිබුනේ නැහැ. එතන වෙන්නේ මාද්‍ය ලොක්කන්ට සහ දේශපාලකයන්ට ඕන විදිහට මිනිස්සුන්ගේ මනස වෙනස් කිරිල්ලක් විතරයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,869
    113
    ආශ්චර්යමත් රටක
    Late fee ගැන clause එකක් contract එකට දැම්මේ නැද්ද?

    තියෙනව. කොන්ට්‍රැක්ට් ඔක්කොම හරියට තියෙනවා. ඒක තමයි මචන් කියන්නෙ. කොන්ට්‍රැක්ට් එක කඩ කරා කියලා නඩු දාල වැඩක් තියෙනවද ලකේ පංකාවෙ? මාස ගානක්, අවුරුදු ගානක් නඩු කියන්න වෙලා ඒවට යන වියදම නඩුව දින්නොත් ආපහු (සල්ලි + කාලය + opportunity cost + අපහසුතාව + etc) ලැබෙනව කියලා ගැරන්ටියක් තියෙනවද?

    ඔය වියදම(සල්ලි + කාලය විතරක් ගත්තමත්) වැඩිවෙයි අපිට ලැබෙන්න තියෙන ගාණට වඩා. ඔය කිසි අවුලක් නෑ ලකේ පංකාවෙ සල්ලි ඉන්වෙස්ට් නොකර පිටරට ගිහින් ආතල් ගත්තනං. මං ගොඩක් පසුතැවෙනව හුtheතෙ ලංකාවෙ සල්ලි දාල ඕව කරපු එකට.

    ප.ලි. : මම මේක පස්සෙ ඇඩ් කරන්නෙ. සමහරු හිතයි මේ පොළිය හම්බවෙලා නැතුව මූ මේ කියවන්නෙ කියලා. නෑ නෑ පොළිය නෙවෙයි අනිත් ටිකෙන් සතයක්වත් හම්බුනෙත් නෑ. පොළියක් ඇහුවෙවත් නෑ අපි ඒ කාලෙත්. ලංකාවට ගෝතයා සවුබාගෙ උදාකරාට පස්සෙ පොළිය කියන්නෙ ලොකු දෙයක්. මේ අවුරුද්දක පොළියක් නෙවෙයි මම කියන්නෙ. හිතපන් 2018 බැංකුවෙ ලක්ෂ 60 ක් දැම්මොත්(හරි ගාන නෙවෙයි) අද වෙනකොට කීයක් වෙලා තියෙයිද?
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    එකට බලපන් Australia වේ ධනුෂ්කගේ සීන් එක
    අද වෙනකල් දන්නේ නෑ විත්තිකාර ගෑනි කව්ද කියල
    අන්න මාද්‍ය සදාචාරය, එකට අපේ ලංකාවේ
    මිනිස්සුන්ගේ කදුළු කතා විකුණන් කනවා
    :(

    ජනමාධ්‍ය වලට විරුද්ධව නඩු දාන්න ඕන.
    :baffled: නඩු ....
    ද්නුෂ්කය නඩුව ලංකාවේ ඇහුවනම් තාමත් නඩුවාර දෙකක් වත් ඉවර නා
    ------ Post added on Jan 4, 2024 at 3:56 AM

    නඩු දාන්න තියෙන්නෙ බං පොලිසියටයි හිරු දෙරණ ඇතුලු ඔක්කොම ජඩ මීඩියා සෙට් එකටයි විරුද්ධව කෝටි ගානක වන්දියක් ඉල්ලලා. ඒකරලා වන්දි සල්ලි වලින් පවුල පිටින්ම හොද රටකට ගියානං හරි මේ වේස ලකේ පංකාවෙ ඉන්නෙ නැතුව
    :dull:
    ------ Post added on Jan 4, 2024 at 3:56 AM

    mokakda mchn me seen eka?
    :unsure:
    ------ Post added on Jan 4, 2024 at 3:58 AM
     
    • Sad
    Reactions: NRTG and topkollek

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx


    :baffled: නඩු ....
    ද්නුෂ්කය නඩුව ලංකාවේ ඇහුවනම් තාමත් නඩුවාර දෙකක් වත් ඉවර නා
    ------ Post added on Jan 4, 2024 at 3:56 AM

    ඔවු හෑබෑයි මාද්‍ය නඩුව අහලා ඉවරත් කරලා මේ වෙනකොට. කෙල්ලගේ නම් ෆොටෝ දායි නන්නත්තාර වෙන්න.
     
    • Sad
    Reactions: NRTG