2014 A/L Result!!!!!!

danika visal

Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    මචං මම 1 ටයිම් එෆ් දෙකයි එස් එකයි
    ඇඩුනා නෙමෙයි රෙවුනා
    හැබයි
    හවස 4 ඉදන් ඊලග දවසෙ උදේ 8 වෙනකල් එකදිගට පාඩම් කලා
    සිස්ටම් එක අල්ලගත්තා
    මාස 7ක් දුක් වින්දා
    අන්තිමට ඒ2යි සී එකයි මචං
    කැම්පස් තේරුනා
    ඒ නිසා සැලෙන්න එපා මොන ලබ්බ ආවත්
    බොක්කෙන් ඊලග පාර කරපන්
    11.gif
    machan uba A/L karapu subjects monwada?
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචං මම 1 ටයිම් එෆ් දෙකයි එස් එකයි
    ඇඩුනා නෙමෙයි රෙවුනා
    හැබයි
    හවස 4 ඉදන් ඊලග දවසෙ උදේ 8 වෙනකල් එකදිගට පාඩම් කලා
    සිස්ටම් එක අල්ලගත්තා
    මාස 7ක් දුක් වින්දා
    අන්තිමට ඒ2යි සී එකයි මචං
    කැම්පස් තේරුනා
    ඒ නිසා සැලෙන්න එපා මොන ලබ්බ ආවත්
    බොක්කෙන් ඊලග පාර කරපන්
    11.gif
    Ta hikei neh :rofl:
    Btw thanks for advice :cool:
     
    Oct 10, 2013
    9
    0
    0

    යකෝව්, මේ රිසල්ට් ඇත්ත වුනත් ජෙනරල් ටෙස්ට් එකට 38ක් තියාගෙන කැම්පස් යන්න පුළුවන්ද ?? (මගෙ නම් 70 ගානක් තිබුන නීසා මම හරියටම දන්නෙ නෑ තියෙන්න ඕනෙ ගාන. මට මත විදිහට නම් ඔය ගාන ගැන පොඩ්ඩක් බලන එක හොදයි )

    මම හිතන්නෙ මෙයා Other Stream එකට අයිතිවෙන්නෙ
    මේකට කොටලා බලපන් එතකොට උඹලට තේරෙයි

    http://www.doenets.lk/exam/docs/al2014/Special notice.pdf
     
    Last edited:

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    mata machn bcc zcore 1.25 biology kale..colombo distric..mata campus ekak set weida bn..kohe wage set weida..loku udawwak machn..pin

    Uba upset ganna epa. Thawa paarak korahan my puthe. (Oya result eken yanna amaaruyi wage ban). samaharawita bottuwk (byselection) set wewi.
     
    Last edited:

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Biology,physics,chemistry karala Z score 1.602 k aran thiyanava island 2500 ganan[.monavage course ekakata select veida.moratuwa IT valata select venna puluvan veida.me vage result ekakata yanna puluvan honda course monavada.danna evun udavvak karahan.loku udavvak
     
    Last edited: