machan uba A/L karapu subjects monwada?මචං මම 1 ටයිම් එෆ් දෙකයි එස් එකයි
ඇඩුනා නෙමෙයි රෙවුනා
හැබයි
හවස 4 ඉදන් ඊලග දවසෙ උදේ 8 වෙනකල් එකදිගට පාඩම් කලා
සිස්ටම් එක අල්ලගත්තා
මාස 7ක් දුක් වින්දා
අන්තිමට ඒ2යි සී එකයි මචං
කැම්පස් තේරුනා
ඒ නිසා සැලෙන්න එපා මොන ලබ්බ ආවත්
බොක්කෙන් ඊලග පාර කරපන්![]()



apita itin A koheda