මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ
රනිල්ගේ කොල්ලෝ set එකට,සිරස පමණක් නරඹා රසවිඳින හා මෛත්‍රි ට කඩේ යන ජන්දෙවත් නැති තවමත් pc games ගහන කිරියේ සිටින අංගුත්තර යුගයක් ප්‍රාර්ථනා කරන පිංගුත්තරයින්ට පුදමි...

අවවාදයයි මෙය නැරඹීමෙන් පසුව හදිස්සි බඩබුරුල් වීමක්, රිදිල්ලක්,දැවිල්ලක් ඇතිවූ වහාම මගේ රෙප් කපා දමන්ට.. නැත්තම් බස් වලින් ඇද්දා කියලා හිතේ තියාගෙන වතුර වීදුරුවක් පානය කරන්න..
නාය යෑමට ලක්වූ ප්‍රදේශ
හෝමාගමදී
මහරගමදී
මොරටුවේදී
දෙහිවලදී
හොරණ දී
බුලත්සිංහල දී
බේරුවල නගරයේ
අගලවත්තේදී
රත්නපුරයේ දී
හාලි-ඇල ප්‍රදේශයේ
තිරුක්කෝවිල් හිදී
අක්කරපත්තුව හිදී හා
අම්පාරේ දී
පානදුරදී
බෙන්තර, ඇල්පිටිය සහ ඌරුගස්මන්හන්දිය ප්‍රදේශවල
ඉබ්බාගමුව, අලව්ව, පොල්ගහවෙල සහ මාවතගම යන නගර වලදී
තව මෙතන ගාල්ල, අනුරාධපුර වගේ ඒවා දැම්මේ නෑ.. උඹලට හුජ්ජ ගියොත් කියලා...

මෙන්න අපේ elakkiri යේ සිටින රනිල් ගේ කොල්ලෝ set එක , සහ සිරස ප්‍රේක්ෂකයන් හා pc games ගහන හුජ්ජ කොල්ලන් පමණක් සහභාගිවූ මෛත්‍රිපාල මාමාගේ ගම්පොල පැවති ජනරැලියට ආ අතිමහත් ජනතාව :https://www.facebook.com/video.php?v=10205689471498925

කෝ රිදුනු ළමයි අත උස්සන්න....

Last edited:

ඒ උනාට බං මහින්ද අයියටට තුන්පාරක් බෑ කියලා ඔය මිනිස්සු කියන්නෙ.. අනේ මන්දා..