දැන් UNP රනිල් අවහම මොකක්ද වෙනස ?
බොරු හිල ඕනේ නෑ නේ , මෛත්‍රී දින්නා කියල ඌ රට පාලනය කරන්න යන්නේ නෑ නේ . කෙලින්ම රට පාලනය කරන්න යන රනිල් ගැන කතා කරමු! දැන් රනිල් අගමැති උනාම තව මහා මැතිවාරණයක් කියලා UNP රජයක් අවා කියමුකෝ , එතකොට MR රජයේ ඉන්න තව හොර මන්ත්‍රී වරු aluth රජයට පනිනවා දැන් anyway, එතකොට මුන් රට අරුන්ට වැඩිය සාදාරනව, හොර බොරු නැතිව, පාගා කොමිස් , දුෂණය , නාස්තිය නැතිව පාලනය කරයි ද ? මොකක්ද රනිල් ගෙන්න යන මයිත්‍රී පාලනය ?

Last edited:
simple truth