මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ

රනිල්ගේ කොල්ලෝ set එකට,සිරස පමණක් නරඹා රසවිඳින හා මෛත්‍රි ට කඩේ යන ජන්දෙවත් නැති තවමත් pc games ගහන කිරියේ සිටින අංගුත්තර යුගයක් ප්‍රාර්ථනා කරන පිංගුත්තරයින්ට පුදමි...:yes::D
අවවාදයයි මෙය නැරඹීමෙන් පසුව හදිස්සි බඩබුරුල් වීමක්, රිදිල්ලක්,දැවිල්ලක් ඇතිවූ වහාම මගේ රෙප් කපා දමන්ට.. නැත්තම් බස් වලින් ඇද්දා කියලා හිතේ තියාගෙන වතුර වීදුරුවක් පානය කරන්න..
නාය යෑමට ලක්වූ ප්‍රදේශ

10897053_10152435208831467_5841890338194036865_n.jpg

10897128_10152435208821467_2280699615817757111_n.jpg


10806202_10152435374001467_9093210086605835687_n.jpg



හෝමාගමදී

10453072_10152430161416467_6417858929806178230_o.jpg


මහරගමදී

10300503_10152430165886467_118167879122720732_n.jpg


1399407_10152430165936467_6873379007354531096_o.jpg


මොරටුවේදී

1618332_10152430157086467_6881168192254065641_o.jpg


දෙහිවලදී

10805834_10152430155506467_5529782483649498685_n.jpg


10487322_10152430155526467_8362277597791297716_n.jpg


10394008_10152430155486467_5590564836422108664_n.jpg


හොරණ දී

10344319_10152427915776467_6770931432674606363_o.jpg


551476_10152427914616467_4708588337899128505_n.jpg


බුලත්සිංහල දී

1610841_10152427710326467_6503700958754495022_n.jpg


10676119_10152427710301467_1987702357499829511_n.jpg


බේරුවල නගරයේ
10580657_10152426241841467_2734470013035823922_o.jpg


10854333_10152426241821467_5052233787727929768_o.jpg


10409389_10152426241851467_8548150554774656121_n.jpg


අගලවත්තේදී

1013629_10152426138131467_3812470090348769910_n.jpg


1505617_10152426138151467_5420826600112785073_n.jpg


රත්නපුරයේ දී

10422482_10152425642081467_4938051494480200869_n.jpg


1393545_10152425642606467_4783514648762109571_n.jpg


10868041_10152425642621467_4234937252481841453_n.jpg


10686714_10152425642926467_7007997034756461551_n.jpg


1896804_10152425643216467_8519540429057694755_n.jpg


10841808_10152425643221467_2828715472109615938_o.jpg


1490628_10152425643421467_4941918283949909956_o.jpg


10688188_10152425643906467_963456443779302557_o.jpg


10494430_10152425643991467_6820808362854744988_o.jpg


10407853_10152425644206467_3728071422560581929_n.jpg


10868242_10152425644221467_202043866839867346_n.jpg


හාලි-ඇල ප්‍රදේශයේ

10714097_10152422205651467_853682256312853685_o.jpg


10428443_10152422205656467_5729101354445456393_n.jpg


තිරුක්කෝවිල් හිදී

10857791_10152421111346467_2308056182691056062_n.jpg


10818339_10152421111336467_5306249376936435211_o.jpg


අක්කරපත්තුව හිදී හා
අම්පාරේ දී

10407941_10152420966021467_1791241838208467668_n.jpg


1475884_10152419005071467_3993241246541651048_n.jpg


10827902_10152419005191467_7909838931461801455_o.jpg


10340129_10152419004416467_1669206831480320939_n.jpg


10683710_10152419005301467_6841146325329205777_o.jpg


10348809_10152419005391467_5017310776869392512_o.jpg


10387334_10152419005481467_7823687550559841365_n.jpg


පානදුරදී

10857817_10152412246461467_6684794600565333912_n.jpg


10872803_10152412246406467_7265741458004188125_o.jpg


10873524_10152412246551467_4582586481028853209_o.jpg


බෙන්තර, ඇල්පිටිය සහ ඌරුගස්මන්හන්දිය ප්‍රදේශවල

1798555_10152410510846467_6449183997526484395_n.jpg


10849791_10152410510801467_519460945677096531_n.jpg


10865850_10152410511586467_3611819548923937624_o.jpg


10414460_10152410511681467_8761505404169939206_n.jpg


10845982_10152410512041467_7032366234933502249_n.jpg


1441573_10152410512481467_5761866702309080652_n.jpg


10846285_10152410512476467_4249087225929546114_n.jpg


1517427_10152410513566467_8190913744927636754_n.jpg


10704164_10152410513611467_7728543202041558075_n.jpg


10355765_10152410514021467_1289527700573929567_n.jpg


10277711_10152410514386467_2738872541245524238_n.jpg


ඉබ්බාගමුව, අලව්ව, පොල්ගහවෙල සහ මාවතගම යන නගර වලදී

10888362_568310056603615_5068806749869471493_n.jpg


10329045_568310113270276_957717016945678529_n.jpg


10644581_568310033270284_4553801378497798019_n.jpg


10410635_568310096603611_5503616066766890482_n.jpg


10888686_568310159936938_7979419972076714719_n.jpg


10888932_568310076603613_6515266733221246777_n.jpg


10891873_568309966603624_4566634288151716878_n.jpg


10444624_568310109936943_1736888564094711455_n.jpg


10392278_568309986603622_7675559588730916719_n.jpg


1920119_568310206603600_4425321727626966726_n.jpg

තව මෙතන ගාල්ල, අනුරාධපුර වගේ ඒවා දැම්මේ නෑ.. උඹලට හුජ්ජ ගියොත් කියලා...:D :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
මෙන්න අපේ elakkiri යේ සිටින රනිල් ගේ කොල්ලෝ set එක , සහ සිරස ප්‍රේක්ෂකයන් හා pc games ගහන හුජ්ජ කොල්ලන් පමණක් සහභාගිවූ
මෛත්‍රිපාල මාමාගේ ගම්පොල පැවති ජනරැලියට ආ අතිමහත් ජනතාව :https://www.facebook.com/video.php?v=10205689471498925
:rofl::rofl::rofl::rofl::rofl:
කෝ රිදුනු ළමයි අත උස්සන්න....:D
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගාල්ලෙ පක තමා.. ගාල්ලෙ මිනිස්සු මරාගෙ මෑණීයන් මතක් කරකර ගෙවල් වල යන්න ඇත්තෙ.. අඩි දෙකක් විතර එරෙනවා පිට්ටෙනිය.. හරියට කුඹුරකට බැස්සා වගේ.. මහ වැස්සෙ මිනිස්සු එක්කන් ආවෙ.. බයිලා ඕන නෑ බං.. මාත් ගාල්ලෙ..

    ඔය සෙනඟින් සීයට අනූවක්ම දුප්පත් ගම් වලින් ඇඳපු අසරණ මිනිස්සු.. ඕකුන් ගහපු ගේම මේකයි.. සමෘද්ධි නිලධාරියො, ග්‍රාමසේවකයො ගෙයක් ගෙයක් පාසා ගිහින් කිව්වා මේ රැස්වීමට සහභාගී වෙන්න.. එදාට එන අයගෙ නම් මාක් කරනවා.. එන්නෙ නැති අය ඉන්නවා නම් සමෘද්ධි, අමතර දීමනා කපලා දානවා කියලා..

    ඒ මිනිස්සු එදා වේල අමාරුවෙන් හොයාගෙන කන්නෙ.. එක දවසක් වැඩට නොගියොත් පවුලම බඩගින්නෙ.. ඉතිං ගොඩක් මිනිස්සු සමෘද්ධිය, අමතර දීමනා කපාහරියි කියලා බයට එදා වැඩටත් නොගිහින් තමා ඔය බල්ලගෙ රැස්වීම් වලට යන්න ඇත්තෙ..

    ඒ පකයට ඕවා තේරෙන්නෙ නැහැ.. ඌට ඕන මීඩියා වල උලුප්පලා පෙන්නන්න මෙන්න බලපං මගේ රැස්වීම් වලට මේ තරම් ක්‍රවුඩ් එකක් එනවා කියලා.. ඒකත් උගේ මෝඩකම.. වෙන එකක් නෙමෙයි..

    ඔය රැස්වීම තිබිච්ච දවසෙ මං ටවුන් එකේ හිටියෙ.. ගෙදර ගිහින් එමින් ගමන.. ට්‍රැෆික් එකට අහුවෙලා.. බස් තිබුණා දෙසීයකට වැඩිය.. හතර වටින්ම බ්ලොක් වෙලා.. පැය ගාණක් මහපාරෙ.. මහ වැස්සෙ මිනිස්සු තෙමි තෙමී ඕකගෙ අම්මට අප්පට බැන බැනයි ගියේ.. බස් වල තෙරපිලා ඉන්න බැරිකමට.. එදා තිබුණ චන්ද ටිකටත් කෙලවා ගත්තා ඌ..

    ඔන්න ඕක තමා ඇත්ත..

    මෛත්‍රී සුද්ද කරනවා නෙමෙයි.. හැබැයි මහින්දව තුන්වතාවක් ඔය පුටුවෙ වාඩි කරන්න බෑ.. මොකද අන්තිමට අපිට රටක් ඉතුරු වෙන්නෙ නෑ.. හැමෝම කරන්නෙ එකම දේ.. මුලින් තමන් හැදෙනවා.. ඊට පස්සෙ තමන්ගෙ පවුල සහ ඒ අවට පිරිස හදනවා.. ඔය ටික හැදිලා එනකොට රටෙන් බාගෙකට බඩු බනිස් වෙලා ඉවරයි.. ඒත් මිනිහෙක්ගෙ පෙරේතකමේ සීමාවක් තියෙනවා.. මහින්දට එහෙම එකක් නෑ.. කොච්චර සල්ලි හෙව්වත් ඌට ඇති වෙන්නෙ නෑ.. ඔය හැම නායකමය කරන්නෙ රටම හූරගෙන කාලා පවුල් පිටින් වෙන රටකට මාරු වෙන එක.. ඒත් අපිට ඒක කරන්න බැහැ.. අපි වගේම අපේ දරුවො මේ රටේ තව කාලයක් ජීවත් වෙන්න ඕන.. ඒකට නිදහස් රටක් තියෙන්න ඕන.. දැනටමත් ඉපදෙන්න ඉන්න පොඩි උන් ලෝකෙටම ණයකාරයො වෙලා ඉවරයි.. ඒක නිසා වෙනත් පාලකයෙක් රටට අවශ්‍යයයි.. මම කියන්නෙ නැහැ ඒ එන කෙනා රටට මහ ලොකු වෙනසක් කරයි කියලා.. ඒත් පුංචි හෝ වෙනසක් කරයි කියලා හිතෙනවා.. පොර හරියන්නෙත් නැත්තං අපි ඊළඟ වතාවෙ වෙන කෙනෙක්ට ඡන්දය දෙනවා.. එච්චරයි..

    මම කියනවට වඩා පැහැදිලිව මෙයා කතාව කියලා තියෙනවා.. මට වඩා දැනුම් තේරුම් තියෙන පොරක් ඌ..:cool:


    කිසිම වෙනසක් නැති වෙයි... ඒත් දැන් ආණ්ඩු පක්ෂේ ඉන්න ඇමතිවරු කියන හොරු ටිකයි වටේ ඉන්න අද්‍යක්ෂක වරුයි, උපදේශක වරුයි, ජාතික ලැයිස්තුවෙන් එන සල්ලි කාරයොයි, ඥාණසාරලා වගේ කොන්ත්‍රාත් කාරයොයි , තානාපති වරු විදිහට යවල ඉන්න හොර කප්පිත්තෝ ටිකයි, සුළු පක්ෂ විදිහට ඉන්න මන්ත්‍රීලා ටිකයි , 8 පාස් එවුනුයි, 8 වත් පාස් නැති එවුනුයි,කුඩු කාරයොයි, එතනෝල් මුදලාලිලයි, බාර් කාරයොයි, බුකි කාරයොයි,කැසිනෝ කාරයොයි අයෙත් ආණ්ඩු පක්ෂයට ජම්ප් එක දාල settle වෙලා 2/3 බලය හදාගන්න තව අවුරුදු දෙකක්වත් යාවි. ඒ අවුරුදු දෙක යනකම් රටේ සම්පත් නාස්තිය ටිකක් අඩු වෙයි. අන්න ඒ අවුරුදු දෙක වෙනුවෙන් වත් මේ රජය පෙරලිය යුතුමයි.

    ඊට එහා ගිය වැඩපිළිවෙලක් ගැන හිතන්න ඕනෙනම් JVP එක බලයට පත්කළ යුතුයි. මම එහෙම කියන්න එකම හේතුව JVP පාලනය ගැන අපි මීට කලින් අහල දැකල නැති නිසා එයාලටත් මේක කරලා පෙන්වන්න අවස්තාවක් දිය යුතුයි. එත් ඉතිහාසයේ JVP එකෙන් කරපු අමාත්‍යංශ වල වංචා දුෂණ සිදු උනේ නැති නිසා මුන් දෙගොල්ලන්ට වැඩිය විශ්වාසයක් JVP එක ගැන තියන්න පුළුවන් වෙයි.

    මේ ටික ලිව්වෙත් ත්‍රෙඩ් එක දැම්මේ පරණ මෙම්බර් කෙනෙක් හින්ද.. අලුත් එකෙක් දැම්මනම් මෙව්වා ලියල වැඩක් නැහැ. කව්රු ආණ්ඩු කරත් උඹල අපි එළකිරියේ හෙටත් අනිද්දාත් ගහමරාගෙන හෝ සමගියෙන් හෝ ත්‍රෙඩ් එකකදී සෙට් වේවි...

    කාමරේ බිත්ති හතර ඇතුළට වෙලා, තාත්තගෙ සල්ලි වලින් කකා ලැට් පුරවන උන්ට ජීවිතේ බර දැනෙන්නෙ නැහැ.. මොකද ඒ බර උසුලන්නෙ තාත්තා නිසා.. නමුත් ජීවන බර කරට ගත්තු එකෙකුට ඔය දුක තේරෙනවා.. අද කාලෙ මොන තරම් දුකක් විඳින්න ඕනද කියලා පවුලක් නඩත්තු කරන්න.. කසාඳ බැඳලා නැති කොල්ලෙක්ට උනත් අද කාලෙ අවම පඩිය රුපියල් පනස්දාහක් හැට දාහක් තියෙන්න ඕන කාලා ඇඳලා ශේප් එකේ ඉන්න.. ඉතිං බැඳපු එකෙක්, ළමයි ලපටි ඉන්න එකෙක් කොච්චරක් කියලා හොයන්න ඕනද උගේ පවුල නඩත්තු කරන්න..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිහෙක් අසරණ උනාම ඒ අසරණකමින් ප්‍රයෝජන ගන්න ඔය වගේ අවලම් කාලකන්නි බල්ලෙක් මං මේ කපේක දැකලා නෑ..:yes:
     
    • Like
    Reactions: Puzhi

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0



    10687264_777233872323741_3403206807502511889_o.jpg


    මිනිහෙක් අසරණ උනාම ඒ අසරණකමින් ප්‍රයෝජන ගන්න ඔය වගේ අවලම් කාලකන්නි බල්ලෙක් මං මේ කපේක දැකලා නෑ..:yes:
    උඹ කාලකන්නි බල්ලා කිව්වේ මහින්ද මහින්දගේ අද තියන්න තිබ්බ බදුල්ලේ රැලිය කැන්සල් කරලා අවතැන් උණු මිනිස්සු බලන්න ගිය එකටද???නැත්තම් ඒ මිනිස්සුන්ට සලකපු එකටද??? උම්බලවගේ නිව්ස් එකක්වත් නොබලන ටෝයියොත් එක්ක මොන දේශපාලනේද??? :yes:
     
    Last edited:
    • Like
    Reactions: handysameera

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගාල්ලෙ පක තමා.. ගාල්ලෙ මිනිස්සු මරාගෙ මෑණීයන් මතක් කරකර ගෙවල් වල යන්න ඇත්තෙ.. අඩි දෙකක් විතර එරෙනවා පිට්ටෙනිය.. හරියට කුඹුරකට බැස්සා වගේ.. මහ වැස්සෙ මිනිස්සු එක්කන් ආවෙ.. බයිලා ඕන නෑ බං.. මාත් ගාල්ලෙ..

    ඔය සෙනඟින් සීයට අනූවක්ම දුප්පත් ගම් වලින් ඇඳපු අසරණ මිනිස්සු.. ඕකුන් ගහපු ගේම මේකයි.. සමෘද්ධි නිලධාරියො, ග්‍රාමසේවකයො ගෙයක් ගෙයක් පාසා ගිහින් කිව්වා මේ රැස්වීමට සහභාගී වෙන්න.. එදාට එන අයගෙ නම් මාක් කරනවා.. එන්නෙ නැති අය ඉන්නවා නම් සමෘද්ධි, අමතර දීමනා කපලා දානවා කියලා..

    ඒ මිනිස්සු එදා වේල අමාරුවෙන් හොයාගෙන කන්නෙ.. එක දවසක් වැඩට නොගියොත් පවුලම බඩගින්නෙ.. ඉතිං ගොඩක් මිනිස්සු සමෘද්ධිය, අමතර දීමනා කපාහරියි කියලා බයට එදා වැඩටත් නොගිහින් තමා ඔය බල්ලගෙ රැස්වීම් වලට යන්න ඇත්තෙ..
    .
    උඹ ඔය කතාව අම්බලන්ගොඩ ඩිපෝ හන්දියට ඇවිල්ලා කියහන්... අපිත් දකුණේ මං අම්බලන්ගොඩ... මහින්ද මහත්තයා එනවා කියලා එක එනවුන්ස් පාරයි යන්න ඕනේ දවසයි දිනෙයි කියලා.. අපේ ගමම එතන.. සමෘද්ධිය??? පුක:angry: මෛත්‍රි කරන්නෙත් බොරු කියන එක තොපි කරන්නෙත් බොරු කියන එක!!!
    එලියට බැහැල පොඩ්ඩක් ඇවිදලා බලපන්. ඇස් ඇරලා... අපේ පැත්ත unp පැත්තක්.. එත් අපේ ගමට ගියාම තියන සතුට... ගිහිල්ලා බලහන් ගම් වලට මහින්ද බල්ලා කියලා ගමකට ගිහිල්ලා කෑ ගහල කියහන්.. සත්තයි ගෑණු එකතුවෙලා සෙරෙප්පුවෙන් ගහලා මරයි උඹව.. මම මේ ටික උඹට කිව්වේ උඹ මෙතන කියන කෙප්පය බලන් ඉන්න බැරි නිසා.. :angry::angry:
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උඹ කාලකන්නි බල්ලා කිව්වේ මහින්ද මහින්දගේ අද තියන්න තිබ්බ බදුල්ලේ රැලිය කැන්සල් කරලා අවතැන් උණු මිනිස්සු බලන්න ගිය එකටද???නැත්තම් ඒ මිනිස්සුන්ට සලකපු එකටද??? උම්බලවගේ නිව්ස් එකක්වත් නොබලන ටෝයියොත් එක්ක මොන දේශපාලනේද??? :yes:



    aha gatta neda pute ada hodata dan sanipa da?:rofl::rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    pc games ගහන හුජ්ජ කොල්ලන් :lol:

    ane uba puka ubata game gahanna bari una kiyala pukada apita gon badu dadda rep gaththe mekatada ona deshapalanayak karaganin hebei game gawaganna epa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කාලකන්නි බල්ලා කිව්වේ මහින්ද මහින්දගේ අද තියන්න තිබ්බ බදුල්ලේ රැලිය කැන්සල් කරලා අවතැන් උණු මිනිස්සු බලන්න ගිය එකටද???නැත්තම් ඒ මිනිස්සුන්ට සලකපු එකටද??? උම්බලවගේ නිව්ස් එකක්වත් නොබලන ටෝයියොත් එක්ක මොන දේශපාලනේද??? :yes:
    :lol::lol::lol:
    මං දැක්කා.. උලුප්පලම දෙනවා.. මහින්ද මහත්තයා බදුල්ලෙ ජන රැලිය කැන්සල් කරලා අවතැන් වෙච්ච මිනිස්සු බලන්න ගියා කියලා.. මිනිහෙක් වැරදී සීයක් කරලා එක හොඳක් කලා කියලා පෙර වැරදි මකන්න.. අනික ඕකත් ඡන්ද ගුණ්ඩුවක්.. රැවටිච්ච කාලෙ ගියා.. :cool:

    එක රජ කෙනෙක්ට පුතන්ඩියෙක් හිටියා.. පොර හරි මුරණ්ඩුයි.. හදන්න බැහැ.. වැරදි වැඩ කරනවා.. තාත්තටවත් කීකරු නෑ.. ඉතිං තාත්තා දවසක් මූට කතා කරලා කිව්වා.. උඹ වැරදි වැඩක් කරන වාරයක් පාසා මෙන්න මේ වැට ඉන්නෙ ඇණය ගානෙ ගහපං කියලා.. උඹ ඒ වැරැද්ද හදාගත්තු දවසට ඒ ඇණය ගලවලා දාපං කියලා.. මූ ඔහොම ඉන්නෙ ඇණ ගැහුවා වැරදි කරන කරන පාරට.. පස්සෙ මූ ටිකෙන් ටික මගේ වැරදි වැඩ සේරම නවත්තලා දැම්මා.. දැන් එක ඇණයක්වත් නෑ.. හෙන ආඩම්බරෙන් මූ තාත්තට ගිහින් කිව්වා තාත්තෙ ගහේ එක ඇණයක්වත් නෑ මං දැන් හොඳ මිනිහෙක් කියලා.. ඒ පාර තාත්තා පුතාට කිව්වා.. උඹට පේනවද උඹ ඇණ ගැලෙව්වට මේ ඉන්න පුරාම උඹ ඇණ ගහපු පාරවල් හිටලා තියෙනවා.. අන්න ඒ වගේ තමයි.. උඹ කරපු හැම වැරැද්දම උඹ හදාගත්තා.. ඒත් ඒ කරපු වැරදි වල කැළැල් නැති වෙන්නෙ නැහැ.. උඹ කරපු හැම වැරැද්දක්ම මිනිස්සුන්ගෙ හිත් වල ඇඳිලා තියෙනවා.. කියලා..
    :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඔය කතාව අම්බලන්ගොඩ ඩිපෝ හන්දියට ඇවිල්ලා කියහන්... අපිත් දකුණේ මං අම්බලන්ගොඩ... මහින්ද මහත්තයා එනවා කියලා එක එනවුන්ස් පාරයි යන්න ඕනේ දවසයි දිනෙයි කියලා.. අපේ ගමම එතන.. සමෘද්ධිය??? පුක:angry: මෛත්‍රි කරන්නෙත් බොරු කියන එක තොපි කරන්නෙත් බොරු කියන එක!!!
    එලියට බැහැල පොඩ්ඩක් ඇවිදලා බලපන්. ඇස් ඇරලා... අපේ පැත්ත unp පැත්තක්.. එත් අපේ ගමට ගියාම තියන සතුට... ගිහිල්ලා බලහන් ගම් වලට මහින්ද බල්ලා කියලා ගමකට ගිහිල්ලා කෑ ගහල කියහන්.. සත්තයි ගෑණු එකතුවෙලා සෙරෙප්පුවෙන් ගහලා මරයි උඹව.. මම මේ ටික උඹට කිව්වේ උඹ මෙතන කියන කෙප්පය බලන් ඉන්න බැරි නිසා.. :angry::angry:
    :lol::lol::lol:
    කලින් කියන්න එපෑය ගම අම්බලන්ගොඩ කියලා.. කොමෙන්ට් කරන්නෙත් නෑ දන්නවා නම්..:rofl:

    උඹලගෙ ගමේ සතුට මනින්නෙ ඉන්න ජනාධිපති අනුවද..? ටහිකෙන ගමක්නේ ඒක..:baffled:

    අපේ පැත්ත UNP පැත්තක්ලු.. මහින්ද බල්ලා කිව්වම ගෑනු සෙරෙප්පුවෙන් ගහලා මරනවලු.. මක්කයි ඔහේ මේ දොඩවන්නෙ.. සමයං දොඩෝනවා නිදිමත විකාරෙ..:sorry:

    ගෑනු කෙසේ වෙතත් මහින්ද බල්ලා කිව්වම බල්ලො නම් එළවන් එයි මොකද හු#තො බල්ලොන්ට අවනම්බු කරන්නෙ කියාගෙන.. :(

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol::lol::lol:
    කලින් කියන්න එපෑය ගම අම්බලන්ගොඩ කියලා.. කොමෙන්ට් කරන්නෙත් නෑ දන්නවා නම්..:rofl:

    උඹලගෙ ගමේ සතුට මනින්නෙ ඉන්න ජනාධිපති අනුවද..? ටහිකෙන ගමක්නේ ඒක..:baffled:

    අපේ පැත්ත UNP පැත්තක්ලු.. මහින්ද බල්ලා කිව්වම ගෑනු සෙරෙප්පුවෙන් ගහලා මරනවලු.. මක්කයි ඔහේ මේ දොඩවන්නෙ.. සමයං දොඩෝනවා නිදිමත විකාරෙ..:sorry:

    ගෑනු කෙසේ වෙතත් මහින්ද බල්ලා කිව්වම බල්ලො නම් එළවන් එයි මොකද හු#තො බල්ලොන්ට අවනම්බු කරන්නෙ කියාගෙන.. :(

    කවුද පින්ගුත්තරයෝ ගමේ සතුට මනින්නේ ජනධිපති කියලා කිව්වේ??? රිදෙනවා නේද සෙනග දැක්කම???:rofl::rofl::rofl::rofl::rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එක රජ කෙනෙක්ට පුතන්ඩියෙක් හිටියා.. පොර හරි මුරණ්ඩුයි.. හදන්න බැහැ.. වැරදි වැඩ කරනවා.. තාත්තටවත් කීකරු නෑ.. ඉතිං තාත්තා දවසක් මූට කතා කරලා කිව්වා.. උඹ වැරදි වැඩක් කරන වාරයක් පාසා මෙන්න මේ වැට ඉන්නෙ ඇණය ගානෙ ගහපං කියලා.. උඹ ඒ වැරැද්ද හදාගත්තු දවසට ඒ ඇණය ගලවලා දාපං කියලා.. මූ ඔහොම ඉන්නෙ ඇණ ගැහුවා වැරදි කරන කරන පාරට.. පස්සෙ මූ ටිකෙන් ටික මගේ වැරදි වැඩ සේරම නවත්තලා දැම්මා.. දැන් එක ඇණයක්වත් නෑ.. හෙන ආඩම්බරෙන් මූ තාත්තට ගිහින් කිව්වා තාත්තෙ ගහේ එක ඇණයක්වත් නෑ මං දැන් හොඳ මිනිහෙක් කියලා.. ඒ පාර තාත්තා පුතාට කිව්වා.. උඹට පේනවද උඹ ඇණ ගැලෙව්වට මේ ඉන්න පුරාම උඹ ඇණ ගහපු පාරවල් හිටලා තියෙනවා.. අන්න ඒ වගේ තමයි.. උඹ කරපු හැම වැරැද්දම උඹ හදාගත්තා.. ඒත් ඒ කරපු වැරදි වල කැළැල් නැති වෙන්නෙ නැහැ.. උඹ කරපු හැම වැරැද්දක්ම මිනිස්සුන්ගෙ හිත් වල ඇඳිලා තියෙනවා.. කියලා..:rofl:
    දවසේ කතාව... ඉතින් ඇත්තනේ හරකෝ... රනිල්ගේ චන්ද්‍රිකාගේ TNA ඒ හැම දෙයක්ම මිනිස්සුන්ට මතකයි.. අමතක වෙලා නෑ....එකනේ මහින්ද රාජපක්ෂයන් වෙනුවෙන් මහා ජන ගඟ වල් ගලන්නේ...:D:D:D:D:D
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද පින්ගුත්තරයෝ ගමේ සතුට මනින්නේ ජනධිපති කියලා කිව්වේ??? රිදෙනවා නේද සෙනග දැක්කම???:rofl::rofl::rofl::rofl::rofl:
    මහින්ද මහත්තයා එනවා කියලා එක එනවුන්ස් පාරයි යන්න ඕනේ දවසයි දිනෙයි කියලා.. අපේ ගමම එතන..
    අපේ පැත්ත unp පැත්තක්.. එත් අපේ ගමට ගියාම තියන සතුට... ගිහිල්ලා බලහන්


    අම්බලංගොඩ UNP පැත්තක් වෙච්චි එකේ ඇයි උට්ටො ගමේම එවුන් මහින්දගෙ රැස්වීම් වලට යන්නෙ..? :rolleyes:

    ඔය උඹ කියලා තියෙන්නෙ උඹගෙ ගම UNP පැත්තක්.. ඒත් අගේ ගමට ගියාම තියෙන සතුට කියලා..:rofl:

    සෙනඟ දැක්කම රිදෙනවා නම් පාරෙ බැහැලා යන්නෙ කොහොමෙයි.. ආත්මෙකට ටවුන් බහින්න වෙන්නෑ..:rofl:

    අපි යනෝ දොයිගන්න..:love:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ඔය ඔය ඔචිචර සෙනග එන්නෙ මහින්ද මෙි පාර 2015 න් සමුගන්න නිසාත්.. එයාට සමුදෙන්න.. එන පිරිස කුතගුණ සැලකිම සදහාය... සෙනගට මාර දුක ඇති බන්:sorry:.. මහි; මෙි පාර හිරේත් යන්නනෙ ඉන්නෙ..:shocked::baffled:

    මහින්දගෛ අවසන් ගමනෙ සෙනග මෙන්න...:sorry:

    :baffled::oo::shocked::sorry::confused::eek::love::rofl::yes::cool::D:rolleyes::no::nerd::eek::growl::shocked::dull::baffled::frown::sorry:;):D:angry::P:oo::rolleyes::cool:;):sorry::eek::shocked::cool:;):D:angry::P:oo::baffled::rofl::rolleyes::yes:;):confused::sorry::eek::growl::growl::(:sorry::rofl::angry::P:baffled::dull::no::oo::frown::D:confused:;):yes::cool::confused::cool::cool::rolleyes::P:baffled::angry::rofl::love::oo::oo::oo::oo::oo::oo:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දවසේ කතාව... ඉතින් ඇත්තනේ හරකෝ... රනිල්ගේ චන්ද්‍රිකාගේ TNA ඒ හැම දෙයක්ම මිනිස්සුන්ට මතකයි.. අමතක වෙලා නෑ....එකනේ මහින්ද රාජපක්ෂයන් වෙනුවෙන් මහා ජන ගඟ වල් ගලන්නේ...:D:D:D:D:D
    නැත්තං..........:) ඒ උනාට බං මහින්ද අයියටට තුන්පාරක් බෑ කියලා ඔය මිනිස්සු කියන්නෙ.. අනේ මන්දා..:lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,100
    24,673
    113
    tracing Geo-location.. ... ...
    thanikara CTB walin adapu senaga. galle meeting walata kegallen crowd aran yana jathiye asikkitha wada thamai dan lokka karanne. e tharamata lokka bankoloth.. ohoma wenawa oniwata wada horaakanna giyama.. dan ithin kale hari.. manussayek unama hamadekama limit ekak thiyenna oni.. ubalata kalaguna salakanna oni nam ubalage deyak deepalla.. uta ratama deela hariyanne nane kalaguna salakanna " athi tharam kapan " kiyala.. kaatawath kalaguna salakanna awurudu 10k 20k ratak liyala denna oni na..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0


    අම්බලංගොඩ UNP පැත්තක් වෙච්චි එකේ ඇයි උට්ටො ගමේම එවුන් මහින්දගෙ රැස්වීම් වලට යන්නෙ..? :rolleyes:

    ඔය උඹ කියලා තියෙන්නෙ උඹගෙ ගම UNP පැත්තක්.. ඒත් අගේ ගමට ගියාම තියෙන සතුට කියලා..:rofl:

    සෙනඟ දැක්කම රිදෙනවා නම් පාරෙ බැහැලා යන්නෙ කොහොමෙයි.. ආත්මෙකට ටවුන් බහින්න වෙන්නෑ..:rofl:

    අපි යනෝ දොයිගන්න..:love:
    මේ අහපන්.. අම්බලන්ගොඩ unp පැත්තක් තමයි 2010 දීත්.. එත් මේ පාර නෑ.. බටපොළ පැත්තට ඇවිල්ලා බලපන්.. එහෙත් unp කාරයෝ බහුතරේ.. එත් මේද පාර ඔය හැම දෙයක්ම ඉවරයි. බෝද්දක් බටපොල ඇවිල්ල බලහන්.. උඹ ගාල්ලේ කිව්වනේ.. බලපන් වෙනස.. අද ඒ පැත්තේ මිනිස්සු මහින්ද මහත්තයා කියන නම ඇහුනත් ජයවේවා කියනවා... පලයන් ගොඩහෙන පැත්තේ ගින් බලහන් ඒ මිනිස්සුන්ගේ ගම් අද සංවර්ධනය කරලා... බලහං ඒ මිනිස්සුන්ගේ හිත්වල තියෙන සතුට සහ මුනේ තියෙන හිනාව..:):):)
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නැත්තං..........:) ඒ උනාට බං මහින්ද අයියටට තුන්පාරක් බෑ කියලා ඔය මිනිස්සු කියන්නෙ.. අනේ මන්දා..:lol:
    :rofl: :rofl: :rofl: බහුතරයක් නෙවයි.. බහුතරයක් කැමති මහින්ද ඉන්නවට.. විපක්ෂයෙන් හරිහමන් නායකයෙක් එනකල් කොන්දක් තියෙන මහින්ද රාජපක්ෂ පාලනය කරාට කම් නැත..