TRC Blocked maithripala.com

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    aney manda ban..
    Hodata thiba site eka wada naha :sorry::sorry:

    :eek::eek::sorry::sorry::sorry:

    6zrlfd.png
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Biscope ekath block wela
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/ra-2014-sinhala-subtitle/
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    Website is offline

    No cached version of this page is available.

    ඒක සයිට් එකේ අවුලක්. ඔය සර්විස් පේජ් එකවත් එන්නෙ නෑ බ්ලොක් කරල නන්. මඩක් නන් හොදට තලනව ආයෙ හෙවිල්ලක් බැලිල්ලක් නෑ.
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    Maithripala Sirisena
    25 December at 11:40 ·

    නත්තල් දිනයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ගේ නිල වෙබ් අඩවිය "හැකින් " වෑයමක්
    අද දින මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ගේ නිල වෙබ් අඩවිය හැක් කිරීමට හා විනාශ කිරීමට ආණ්ඩු පක්ෂ ක්‍රියාකාරීන් විසින් විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපට දන ගැනීමට ලැබී ඇත. එවැනි මෙහෙයුම් විශාල ප්‍රමාණයක් ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ලැබුවද ඒ සියලු උත්සාහයන් අප විශේෂ ආරක්ෂක කණ්ඩායම විසින් ව්‍යර්ථ කරන ලදී.
    මෙය තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කිරීමකි. කෙසේ වුවද, මේ මර්ධනකාරී රජයට එරෙහිව අප නැගී සිටිමු. ඔබගේ සමාජ ජාල මත මෙම පණිවිඩය බෙදාගැනීමට කටයුතු කරන්න