BREAKING:අමාත්‍යවරයෙක් ධුරයෙන් ඉල්ලා අස් වෙයි

hitback

Member
Nov 15, 2014
6,177
350
0
පැටියා;17635460 said:
චන්ද්‍රිකාගෙ කකුල් ලොවපු නිදහස් පක්සෙ පක්කු දැං චන්ද්‍රිකාට බනින හැටි බැලුවම ඕවා මොනාද මෙයා. මහින්දටත් ඔය ටිකම තමා මේ බත් ගොට්ටො කඩේ යන එකාට විරුද්ධ වෙච්චි දාට. අමන හැතිකරේ රට කනවා. :rofl:

කඩුවෙල ගයාන් එහෙම මහින්දට පොන්නයා කියලා බනින දවස වැඩි ඈතක නැහැ. ජංගියෙ චූ කරන දවස් වල ඌ චන්ද්‍රීකා මැඩම් කිය කියා ඉන්න ඇති පුක හෝන්දන්න එන්න කිව්වොත් ඒකත් කරන්න බලන්. :rofl::P
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මහින්දව පරද්දන්න තියෙනවනම් මුන්ට හම්බයොත් හොදයි....නියම සිංහලයෝ:rofl:

එතකොට ඥාණසාර උන්නැහේ හම්බයෝ එලවපලා කිය කිය ඉඳලා සහජීවනයට බැස්ස වෙලේ උඹ නිදියන්ද බං හිටියේ? හකීම් ආව කියන කොට කට පණ එනවා නේහ්. :rofl::rofl::rolleyes:
 
Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මොකා ආවත් හම්බය දිනුම් බං . හම්බ ඇමතිලා,නායකයෝ වැඩ කරන්නේ උන්ගේ වර්ගයා වෙනුවෙන්. නමුත් එකට සිංහල නායකයෝ.?? එහෙම එකෙක් හරි ඉන්නවද ? තුක් නොදකින්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ බන් උබලට ඉන්න කම් හොදයි යනකොට තමයි නරක මෙහෙම ගියොත් මහින්දයත් අනිත් පැත්තට ගිහිල්ලා මෛත්‍රිට සහයෝගය දෙනවා පැත්තක ඉන්න උබලා අමාරුවේ වැටෙනවා.

    ඕකව ඉග්නොර්ලිස්ට් එකට දාපන් බං අපි වගේ. කුණුහරුප වපුරවන්න විතරක් දන්න එකෙක් ගොන් කතා කිය කියා. :rofl::rofl:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනේ මුන්ගෙ ලග ඉන්න කොට හුරතලෙට හැදුවාලු, විපක්ශයට කියාම මහ නපුරු සතෙක්ලු
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔන්න හම්බ සහජීවන කමෙන්ට් වලට ලෑස්ති වෙලා හිටපන්. මහින්දයගේ රෙද්ද පල්ලේ ඉද්දි මහින්ද සිංහලයා දැන් මොහොමඩ මෛත්‍රී කියාවි හොඳේ.

    :lol:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මහින්දව පරද්දන්න තියෙනවනම් මුන්ට හම්බයොත් හොදයි....නියම සිංහලයෝ:rofl:

    කන්න ඕනෙ වෙනකොට කබරගොයත් තලගොයා වෙනව. :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කඩුවෙල ගයාන් එහෙම මහින්දට පොන්නයා කියලා බනින දවස වැඩි ඈතක නැහැ. ජංගියෙ චූ කරන දවස් වල ඌ චන්ද්‍රීකා මැඩම් කිය කියා ඉන්න ඇති පුක හෝන්දන්න එන්න කිව්වොත් ඒකත් කරන්න බලන්. :rofl::P

    ඌ නම් මහින්දයට බණින එකක් නැහැ බන්..මහින්දයා එකපාරක් උගේ ළමයව වඩා ගෙනලු..:lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එතකොට ඥාණසාර උන්නැහේ හම්බයෝ එලවපලා කිය කිය ඉඳලා සහජීවනයට බැස්ස වෙලේ උඹ නිදියන්ද බං හිටියේ? හකීම් ආව කියන කොට කට පණ එනවා නේහ්. :rofl::rofl::rolleyes:
    බො.බ.සේ කවදත් මම විරුද්දයි.ඒක දේශාපාලනික සන්විදානයක්.

    එක දෙයක් උබ තෙරුන් ගන්න ඕනේ. මම මයිත්‍රීගේ පැත්තෙ දෙයක් වැරදියි කියන එකේ තේරුම මහින්ද හරියි කියන එක නෙමේ. උබ හැමතිස්සෙම හිත්න්නේ මම මහින්දට කඩේ යනව කියලා. මම කියන්නේ මගේ මතේ. ඒක එක වෙලාවකට මහින්දට වාසි වෙන්න පුලුවන් තව වෙලාවක මයිත්‍රීට වාසි වෙන්න පුලුවන්.(මගේ පරන පෝස්ට්ස් බලපන් ) මට දේශපාලෙනේ වැඩක් නෑ.අනික උබ වගේ දේශපාල්නේ වෙනුවෙන්ම එකවුන්ට් හදාගෙන එන්නේත් නෑ, මම හැම තිස්සෙම මගේ දැනුම අනුවා හරිදේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් පැකිලෙන්නෙ නෑ.ඒ වගේම ඔය කිසි දෙයක් වෙනුවෙන් ඕනාවට වඩා තර්ක කරන්නෙත් නෑ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    එහෙනම් ඇයි බන් ඌ අධිකරණ ඇමතිකම දාල එන්නේ. ඒ තරම් බලවත් ඇමතිකමකුත් දාල එන්නේ මහින්දගේ ගූ වැඩ බලන් ඉන්න බැරුව මිසක් වෙන මොකක්වත් නෙමෙයි.

    patta theory eka machan umbe
    hakeem awe un illapu dewal dunne nethi nisa
    un hithuwe east walin wenama paalana kalapayak dei kiyala mahinda
    eth MR oka dunne nehe... a nisai un MY3 ta support karanna awe
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එළ ... මයිත්‍රි දින්නම, ඊළඟ මහ මැතිවරණයෙන් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට පත් කරල යවන්නත් අමතක කරන්නෙපා
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කඩුවෙල ගයාන් එහෙම මහින්දට පොන්නයා කියලා බනින දවස වැඩි ඈතක නැහැ. ජංගියෙ චූ කරන දවස් වල ඌ චන්ද්‍රීකා මැඩම් කිය කියා ඉන්න ඇති පුක හෝන්දන්න එන්න කිව්වොත් ඒකත් කරන්න බලන්. :rofl::P
    :lol::lol::lol:
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    patta theory eka machan umbe
    hakeem awe un illapu dewal dunne nethi nisa
    un hithuwe east walin wenama paalana kalapayak dei kiyala mahinda
    eth MR oka dunne nehe... a nisai un MY3 ta support karanna awe
    උඹ කියන කතා වලට හිනා යන්නේ පුකෙන්... හකීම් ඉල්ලපුවා (දිගාමඩුල්ලේ case එක) දෙන්නේ නෑ කියල මුලින්ම කිව්වේ my3. දන්නේ නැත්නම් හොයල බලපන්. උඹලටත් උන් මහින්ද ගාව ඉන්නකන් දෙයියෝ වගේ. පැන්න ගමන් රට කඩනවා. අනේ හුකේ. උඹල හිතන් ඉන්නේ මහින්ද විතරයි රටට ආදරේ කියල. අනිත් උන් ආදරේ නෑ කියල. පුක තමයි ඉතින්. මහින්දයා වැරදිලාවත් දින්නොත්, තව අවුරුදු 3ක් 4ක් යනකොට උඹලට තේරෙයි. උගේ බත් ගොට්ටොයි බේබි ලයි උඹලගේ ගෙදරට ඇවිල්ලා උඹලගේ ගෙදර ඉන්න ගෑනුන්ට දාගෙන අරිනකොට. අන්න එදාට මේ page එක bookmark කරලා තියාගෙන ඉඳල අයිත් බලපන්. ඉරාකේ, ලිබියාව පොඩ්ඩක් හොයල බලපන්. නොදකින් උඹල වගේ උන්. රට කනවා උඹල වගේ බත් හරක්.:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Prince of Darkness

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    patta theory eka machan umbe
    hakeem awe un illapu dewal dunne nethi nisa
    un hithuwe east walin wenama paalana kalapayak dei kiyala mahinda
    eth MR oka dunne nehe... a nisai un MY3 ta support karanna awe
    मारा घर जाओ
    tumblr_litxiuQtHE1qdvraco1_500.gif

    :rolleyes: :P
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ජාතිවාදියා;17635679 said:
    උඹ කියන කතා වලට හිනා යන්නේ පුකෙන්... හකීම් ඉල්ලපුවා (දිගාමඩුල්ලේ case එක) දෙන්නේ නෑ කියල මුලින්ම කිව්වේ my3. දන්නේ නැත්නම් හොයල බලපන්. උඹලටත් උන් මහින්ද ගාව ඉන්නකන් දෙයියෝ වගේ. පැන්න ගමන් රට කඩනවා. අනේ හුකේ. උඹල හිතන් ඉන්නේ මහින්ද විතරයි රටට ආදරේ කියල. අනිත් උන් ආදරේ නෑ කියල. පුක තමයි ඉතින්. මහින්දයා වැරදිලාවත් දින්නොත්, තව අවුරුදු 3ක් 4ක් යනකොට උඹලට තේරෙයි. උගේ බත් ගොට්ටොයි බේබි ලයි උඹලගේ ගෙදරට ඇවිල්ලා උඹලගේ ගෙදර ඉන්න ගෑනුන්ට දාගෙන අරිනකොට. අන්න එදාට මේ page එක bookmark කරලා තියාගෙන ඉඳල අයිත් බලපන්. ඉරාකේ, ලිබියාව පොඩ්ඩක් හොයල බලපන්. නොදකින් උඹල වගේ උන්. රට කනවා උඹල වගේ බත් හරක්.:angry::angry::angry::angry:

    :yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බො.බ.සේ කවදත් මම විරුද්දයි.ඒක දේශාපාලනික සන්විදානයක්.

    එක දෙයක් උබ තෙරුන් ගන්න ඕනේ. මම මයිත්‍රීගේ පැත්තෙ දෙයක් වැරදියි කියන එකේ තේරුම මහින්ද හරියි කියන එක නෙමේ. උබ හැමතිස්සෙම හිත්න්නේ මම මහින්දට කඩේ යනව කියලා. මම කියන්නේ මගේ මතේ. ඒක එක වෙලාවකට මහින්දට වාසි වෙන්න පුලුවන් තව වෙලාවක මයිත්‍රීට වාසි වෙන්න පුලුවන්.(මගේ පරන පෝස්ට්ස් බලපන් ) මට දේශපාලෙනේ වැඩක් නෑ.අනික උබ වගේ දේශපාල්නේ වෙනුවෙන්ම එකවුන්ට් හදාගෙන එන්නේත් නෑ, මම හැම තිස්සෙම මගේ දැනුම අනුවා හරිදේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් පැකිලෙන්නෙ නෑ.ඒ වගේම ඔය කිසි දෙයක් වෙනුවෙන් ඕනාවට වඩා තර්ක කරන්නෙත් නෑ.

    මේක දේශපාලනයටම හදාගෙන ආවා කියන්නේ ඔයා මම තව එකකින් ලොග් වෙනවා කියලා හිතන් නේ. GT ට PM එකක් දාලා අහපන් මම ලොග් වෙනවද කියලා වෙන එකකින්. ඔප්පු කරලා පෙන්නපන් සාක්කි ඇතුව.නැතුව නිකන් ෆේක් ෆේක් ගගා කියවන්නෙ නැතුව. උඹට දේශපාලනය වැඩක් නැතුව ඇති. ඒත් උඹ මතුවෙන්නේ මෛත්‍රීය මඩ පාරක් යන වෙලාවට විතරයි. උඹේ යටි හිතේ කැමැත්තක් තියෙනවා ඒ කියන්නේ මහින්දට උඹ දැනුවත්ව හරි නොදැනුවත්ව හරි. මහින්දගේ නිරුවත එලියට එන ත්‍රෙඩ් උඹට පේන්නේ නෑ ඒ වෙලාවට උඹේ දෘෂ්‍යය පථය අවහිර වෙනවා. මන් හිතන්නේ උඹට ඒ වෙලේට Transient Ischemic Attack එකක් එනවද කොහෙද උඹේ Occipital Lobe එකට ලේ සපයන රුධිර වාහිනියක. :lol::lol::rofl: