Net meter help....

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං මන් දැක්ක එකෙක් දාල තියෙනවා නෙට් මීටර් එකක්,නෙට් එක යුස් කරන සොෆ්ට්වෙයා එක හොයා ගන්න පුළුවන් එකක්.....තියෙන එකෙක් ඉන්නවනම් එකේ නම හරි ත්‍රෙඩ් එක හරි දීපන්කො...:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: D.shan

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    Internet usage ?

    I'm using these two ...

    feature_image_what_happened.png


    https://www.glasswire.com/

    scr_stat_daily.png

    https://www.softperfect.com/products/networx/
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මට ඕනේ මොන සොෆ්ට්වෙය එකද වැඩියෙන් නෙට් යුස් කරන්නේ කියල හොයා ගන්න....
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Networx දාලා LAN Driver එක enable කරන්න එතකොට ඒකේ Applications tab ඒකේ පෙන්වනවා මොන app එකෙන්ද වැඩියෙන්ම data use කරන්නේ කියලා. නමුත් Networx එකේ Lan driver එක සමහර වෙලාවට BSOD දෙන්න පුලුවන්, මට නම් එක පාරක් ආවා Flash වලින් walking dead බලන කොට.