Salman Khan in Sri lanka

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    10891938_729971400434288_7336487977869381150_n.jpg


    ape ahinsaka minissunge salli neda me ??:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,347
    460
    83
    සන්දනේ බුද්දිමත් චන්දදයකයෝන්ට වින්දනයක් ලබාදෙන්න වෙන්න ඇති එක්කන් එන්න ඇත්තේ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    අයියෝ විලි ලැජ්ජයි මහා රජ. සන්ධානේ ඉලෙක්ෂන් කැම්පේන් එක චා මැක්ස් වෙලා. සල්මන් දාලා සන්ධානෙට කඩේ යන උන්ට පෝලිමක් තියලා අහවල් තැනේ අරින්න ඕනේ. :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ftthushara

    uji00

    Member
    Dec 29, 2014
    19
    2
    0
    dan salman ge fb page ekatath badu banis thamai.lankawe aiyalage sumihiri wadan bala ganna puluwan thawa tikakain:lol::lol:pop-corn ekak ehema set karaganna wei wage
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    wade hari.. MR dinuwoth rata palanaya karanne Nil Balkaya. Anduwe inna SLFP eke ewunta aba saranai.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    පඩයක් ගියත් ඒකට මහින්දව ගාවන තොපි වගේ රට හරක්ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද.. :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    10891456_10152599521896545_7175731416722304415_n.jpg


    https://www.facebook.com/real.rr

    නිවේදකයා - ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... එසේ නම් 30 වසරක ශාපලත් ඒ කුරිරු යුද්ධය නිමාකල.. යුගයේ මහා පුරුෂයාගේ සංකල්පයන්ට අනුව.. දැවැන්ත සංවර්ධනයක් තුලින් ඉදිරියටම ඇදෙන ලංකා මාතාවගේ.. තෙවන වරටත් ජය තහවුරු කෙරෙන මේ දැවැන්ත ජනකාය ඇමතීමට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා, භාරත සිනමාවේ ඒ සුපිරි ප්‍රේමවන්තයා... ඒ සුපිරි වීරයා... ගරු සල්මන් ඛාන් මැතිතුමාට මේ රැස්ව සිටින අති මහත් ජනකාය ඇමතීමට...

    අතිගරු සල්මන් ඛාන් මැතිතුමා - ශුක්‍රියා භායිසහබ්... මාතා, පිතා, දාදි, දදා, චොටෙ භායි, බඩෙ භායි, චොටෙ බැහැන්, බඩි බැහැන්... සිරි ලංකහේ බොහොත් සුන්දර්හෑ... බඩා හයිවේ, මත්තල එයර්පොර්ට්, හම්බන්තොට හාබර්... මෛත්‍රී සහබ්, පාගල් හෝගෙයා? මහින්ද සහබ්, ආප් භගවාන්හෝ.. මහින්ද සහබ්, ආප් හෝ හමාර දෙශ්මේ රාෂ්ත්‍රපති.. හමාරා දෙශ් සින්දාබාද්...
    මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්... ශුක්‍රියා...
    :lol::lol::lol::lol::lol::lol: