salman khan බලන්න පලයල්ල

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    salman khan බලන්න පලයල්ල

    බලන්න පලයල්ල බත්බැලයිනි
    10364175_862280873824418_774037275842121689_n.jpg

    සල්මන් ඛාන් තවත් සුළු මෙහොතකින් කැම්බල් පිටියේ
    ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන සල්මන් ඛාන් තවත් සුළු මොහොතකින් කොළඹ කැම්බල් පිටියෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
    ඔහු සමඟ තවත් ඉන්දීය නළු නිළි පිරිසක්ද ඊයේ කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.
    මේ අතර වරක් මිස් ශ්‍රි ලංකා කිරුළ දිනාගත් ජැකලීන් ෆර්නැන්ඩස් ද මේ සඳහා සහභාගීවීමට නියමිතය

    10616430_696614570437080_5257545167326265197_n.jpg


    1913242_713368975437573_8006927803156392866_o.jpg


    අපි අපේ රට බේරාගත් නායකයාට කලගුන සලකමු..එන්න අපි රට වෙනුවෙන් වැඩ කරමු..
    මගේ යූතුකමේ මනාපය මහින්ද මැතිතුමාට..
    මම සල්මන් කාන්..මම ලංකාවට ආවෙ සතපහක් අරන් නෙමේ..ඒත් මම යන්න ඉන්නෙ කෝටි හත්සීයක් අරන්..ඒක නිසා ඔබත් අපේ නාමල් මලය වෙනිවෙන් බුලත් කොලේට චන්දෙ දෙන්න..


    http://www.elakiri.com/forum/showthread.php?t=1650424
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්මන් කාරයාගේ fb එක දන්නා එකෙක් එහෙම ඉන්නවද? වනසමු ගිහින්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අපේ සල්ලි වලින් ඉන්දියන් නළු නිලියන් ගෙනත් අපිටම පෙන්වා අපෙන් චන්දය ඉල්ලීම නොහොත් ආශ්චර්ය...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මොකෝ යකෝ.....fb එකේ ෆොටෝ එකක් හදලා....ඔය මයියගේ පැත්තට කඩේ යන page දෙක තුනකට දුන්නනම් ...අනිවා අපේ එවුන් කයි උගේ එක :cool:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගයේෂා එහෙම දැන් මයිල් බාලා ඇත්තේ ...

    salmanta ගැනු ,නිලියෝ,කෙල්ලෝ ,බඩු ,සප්ලයි කරන්න වෙනම කාර්යමණ්ඩලයක් පත්කරලා කියන්නේ සජින් ප්‍රමුඛ . සියලුම වියදම් නාමල්ගෙන් තාරුණ්‍යට හෙටක් නිල් බලකාය විසින් දරනවාලු .:shocked::shocked:

    නාමල් කෝලම් නටන්න අහිංසක ජනතාවගේ සල්ලි විසික් කරන එක දැක දැක කොහොමද යක්කුනි මහින්දට ජන්දේ දෙන්නේ තොපිට හිතක් පපුවක් නැද්ද මේ නුගත් දේශපාලුවෝ කරන විගඩම් බලාගෙන උන් කියන කියන පදේට නටන්නේ... විලි ලැජ්ජයි ගයේෂා වගේ කීදෙනෙක් නම් දැන් නාමල්ගේ රෙසරෙන් මයිල් බානවා ඇද්ද සල්මන්කාන් පිනවන්න ..
    :yes::yes:
    ලංකාවට වෙලා තියෙන දෙයක් .............. අහෝ දුකකි..
    :angry::angry::angry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොටි 600 මුන්ගෙ ෆීස් එක විතරක් කලගුණ සලකන බල්ලො තවත් ඉන්නවද