University of Kelaniya - Help Needed!!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නැත්තෙත් නෑ බං
    කැම්පස් යන කෙල්ලොන්ගෙන් සීයට අනූ පහක් වෙනස් වෙනවා.. :(
    ආදරය කියන්නෙ බිස්නස් එකක් බං.. හැමෝම හැම වෙලාවෙම විකිණෙන්නේ වැඩිම ප්‍රතිලාභ හම්බවෙන තැනට..:sorry:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257

    එහෙමත්ම නෑ බං. වෙනස් වෙන උන් ඉන්නවා. ඒත් අනු පහක්ම නම් නෑ බං.... ගොඩක් වෙලාවට ඕවා අවුල් යන්නේ කොල්ලා සැක කරන නිසා බං...
     
    කාට උනත් සැකය කියන දේ නම් එනවා බං.. බැන්ඳත් ඔය සැකේ නැති වෙන්නෙ නෑ කොල්ලන්ගෙ හිතෙන්.. මොකද ගෑනියෙක් විශ්වාස කරන්න බැරි තැනටම වැටිලා ඉන්නෙ..:(
     
    Maxtenson

    Member
    Dec 28, 2014
    7
    0
    0
    machan man kelaniye mgt (marketing) but man den out wela. 06/10 batch eke. mage na e daw wala tibbe 1.6 Z scr tbbe.mata kelaniya set una. kokatath first option ekata danna kelaniya mgt. second B com dapan.set wei bottuwen hari.

    Mcn uba colombo walin da mgt set wune? Ube Drank kohomada?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කැම්පස් යන කෙල්ලොන්ගෙන් සීයට අනූ පහක් වෙනස් වෙනවා.. :(
    ආදරය කියන්නෙ බිස්නස් එකක් බං.. හැමෝම හැම වෙලාවෙම විකිණෙන්නේ වැඩිම ප්‍රතිලාභ හම්බවෙන තැනට..:sorry:

    mokadda ban otchara campus wala wenne,mage parana kellekuth gihilla 2 years walin witara maha amuthuma widiyata wenas wuna,ammandi part danna gatta athe palawena boru kiyanna gatta ehenma eka nawattala demma.private walin out wuna kello apu dawase wagema tama out wenakotath,but campus walin out wena kello hena wenas wela..
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    කාට උනත් සැකය කියන දේ නම් එනවා බං.. බැන්ඳත් ඔය සැකේ නැති වෙන්නෙ නෑ කොල්ලන්ගෙ හිතෙන්.. මොකද ගෑනියෙක් විශ්වාස කරන්න බැරි තැනටම වැටිලා ඉන්නෙ..:(
    ඒක ඇත්ත බං... මම කියන්නේ නම් යන එකී කොහේ හිටියත් යනවා බං... ඒත් ඕනවට වඩා සැක කරන්න ඕනේ නෑ... ඕනවට වඩා විශ්වාස කරන්න ඕනෙත් නෑ. :(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113

    mokadda ban otchara campus wala wenne,mage parana kellekuth gihilla 2 years walin witara maha amuthuma widiyata wenas wuna,ammandi part danna gatta athe palawena boru kiyanna gatta ehenma eka nawattala demma.private walin out wuna kello apu dawase wagema tama out wenakotath,but campus walin out wena kello hena wenas wela..
    කෙල්ලා ගමක කෙල්ලෙක්ද?:rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    mokadda ban otchara campus wala wenne,mage parana kellekuth gihilla 2 years walin witara maha amuthuma widiyata wenas wuna,ammandi part danna gatta athe palawena boru kiyanna gatta ehenma eka nawattala demma.private walin out wuna kello apu dawase wagema tama out wenakotath,but campus walin out wena kello hena wenas wela..
    ඕක සාමාන්‍ය දෙයක් කිව්වෙ මං ඒකයි.. මොකද කැම්පස් එකේදි එයාලට එයාලගෙ පෙලේ කොල්ලො හම්බෙනවා.. නිතර නිතර උන්ව දකිනවා.. ගමේ කොල්ලා දකින්න තියෙන අවස්ථාවත් අඩුයි.. ඉතිං ගමේ එකා ගැන තියෙන ආදරේ පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙන්න ගන්නවා.. ඒ වගේම කාලයක් යද්දි ගොඩක් අයට හිතෙනවා තමන්ගෙ තත්ත්වයට අර කොල්ලව ගැලපෙන්නෙ නැහැ කියලා.. ඉතිං ලව් එක බ්‍රේක් වෙනවා.. සමහර අය කැම්පස් කොල්ලන්ගෙන් ශොට් එක කාලා ආයෙම ගමේ එකා හොයාගෙන එනවා.. ඕවා ඔහොම තමයි..;)

    මගේ යාලුවෙක් කැම්පස් සිලෙක්ට් වෙලා කැම්පස් ගියා.. කෙල්ලට කැම්පස් යන්න බැරි උනා.. වැඩේ කියන්නෙ සාමාන්‍යයෙන් වෙන්නෙ ඕකෙ අනික් පැත්තනේ.. ඒත් උනේ මෙහෙම.. අන්තිමේ කෙල්ල නොකා නොබී හිටියා අරූ මේකිව දාලා යයි කියලා බයේ.. කොල්ලට නම් සල්ලි තිබුණා කොහොමත්.. කෙල්ල ටිකක් දුප්පත්.. හැබැයි ඌ කෙල්ලට පට්ට ආදරෙයි.. අන්තිමේ මූ කැම්පස් එක දාලා ගෙදර ආවා.. ඇවිත් මේකිව බැන්ඳා.. අපරාදෙ ඉතිං.. මොනා කරන්නද.. බය, සැකය කියන එක කොච්චර ආදරේ කරත් ඕනම කෙනෙක්ට දැනෙනවා.. ඒක නැති කරන්න බැහැ.. හැබැයි ඔතන කෙල්ල හිටියා නම් කවදාවත් ඔය කැප කිරීම කරන්නෙ නැහැ..:(

    ඒක ඇත්ත බං... මම කියන්නේ නම් යන එකී කොහේ හිටියත් යනවා බං... ඒත් ඕනවට වඩා සැක කරන්න ඕනේ නෑ... ඕනවට වඩා විශ්වාස කරන්න ඕනෙත් නෑ. :(
    ඔව්.. ඒක ඇත්ත..:yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ඕක සාමාන්‍ය දෙයක් කිව්වෙ මං ඒකයි.. මොකද කැම්පස් එකේදි එයාලට එයාලගෙ පෙලේ කොල්ලො හම්බෙනවා.. නිතර නිතර උන්ව දකිනවා.. ගමේ කොල්ලා දකින්න තියෙන අවස්ථාවත් අඩුයි.. ඉතිං ගමේ එකා ගැන තියෙන ආදරේ පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙන්න ගන්නවා.. ඒ වගේම කාලයක් යද්දි ගොඩක් අයට හිතෙනවා තමන්ගෙ තත්ත්වයට අර කොල්ලව ගැලපෙන්නෙ නැහැ කියලා.. ඉතිං ලව් එක බ්‍රේක් වෙනවා.. සමහර අය කැම්පස් කොල්ලන්ගෙන් ශොට් එක කාලා ආයෙම ගමේ එකා හොයාගෙන එනවා.. ඕවා ඔහොම තමයි..;)

    මගේ යාලුවෙක් කැම්පස් සිලෙක්ට් වෙලා කැම්පස් ගියා.. කෙල්ලට කැම්පස් යන්න බැරි උනා.. වැඩේ කියන්නෙ සාමාන්‍යයෙන් වෙන්නෙ ඕකෙ අනික් පැත්තනේ.. ඒත් උනේ මෙහෙම.. අන්තිමේ කෙල්ල නොකා නොබී හිටියා අරූ මේකිව දාලා යයි කියලා බයේ.. කොල්ලට නම් සල්ලි තිබුණා කොහොමත්.. කෙල්ල ටිකක් දුප්පත්.. හැබැයි ඌ කෙල්ලට පට්ට ආදරෙයි.. අන්තිමේ මූ කැම්පස් එක දාලා ගෙදර ආවා.. ඇවිත් මේකිව බැන්ඳා.. අපරාදෙ ඉතිං.. මොනා කරන්නද.. බය, සැකය කියන එක කොච්චර ආදරේ කරත් ඕනම කෙනෙක්ට දැනෙනවා.. ඒක නැති කරන්න බැහැ.. හැබැයි ඔතන කෙල්ල හිටියා නම් කවදාවත් ඔය කැප කිරීම කරන්නෙ නැහැ..:(

    ඔව්.. ඒක ඇත්ත..:yes:

    ඌ නම් පිස්සෙක් බං... :lol: ඕක තාම බං මම කිව්වේ. කෙල්ලෙක්/කොල්ලෙක් කැම්පස් ගියාම ලව් එක ඉවරයි කියන මන්නසිකත්වය හදලා ඉවරයිනේ... ඉතින් ගියපු දවසේ ඉදන් සැක කරනවා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඌ නම් පිස්සෙක් බං... :lol: ඕක තාම බං මම කිව්වේ. කෙල්ලෙක්/කොල්ලෙක් කැම්පස් ගියාම ලව් එක ඉවරයි කියන මන්නසිකත්වය හදලා ඉවරයිනේ... ඉතින් ගියපු දවසේ ඉදන් සැක කරනවා...
    :lol:
    දැන් උන් දෙන්නට ළමයිත් ඉන්නවා බං..
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    :lol:
    මොකක්ද ඩෝ ඒ නවකතාවක් ද..?
    නෑ බං... ටෙලියක තිබුණු එකක්. එකේ නම මතක නෑ බං.. ටෙලියේ නම දාලා යටින් ඕක දැම්මා...:lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බං... ටෙලියක තිබුණු එකක්. එකේ නම මතක නෑ බං.. ටෙලියේ නම දාලා යටින් ඕක දැම්මා...:lol::lol:
    :lol:
    ටහිකේ..තෝ ටෙලිත් බලවද.. මම නම් හෙන කාලෙකින් ටෙලියක් බැලුවෙ නෑ බං.. මේ ළඟදි සඳගලතැන්න බැලුවා.. පිස්සු කොර.. :love: අලුත එන ඒවා මෙලෝ රහක් නෑ බං..
    බැද්දෙ ගෙදර, මැණික් හාමිත් පට්ට..:yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    :lol:
    ටහිකේ..තෝ ටෙලිත් බලවද.. මම නම් හෙන කාලෙකින් ටෙලියක් බැලුවෙ නෑ බං.. මේ ළඟදි සඳගලතැන්න බැලුවා.. පිස්සු කොර.. :love: අලුත එන ඒවා මෙලෝ රහක් නෑ බං..
    බැද්දෙ ගෙදර, මැණික් හාමිත් පට්ට..:yes:

    :lol::lol: රෑට බත් කන ගමන් TV එක බලනවා... ඉතින් ඒ වෙලාවට ටෙලියක් ගියොත් ඒක බලනවා. සඳගලතැන්න නම් පට්ට..තව පරණ ඒවා තියෙනවා සිරා...