නැත්තෙත් නෑ බං
කැම්පස් යන කෙල්ලොන්ගෙන් සීයට අනූ පහක් වෙනස් වෙනවා.. 
ආදරය කියන්නෙ බිස්නස් එකක් බං.. හැමෝම හැම වෙලාවෙම විකිණෙන්නේ වැඩිම ප්රතිලාභ හම්බවෙන තැනට..

ආදරය කියන්නෙ බිස්නස් එකක් බං.. හැමෝම හැම වෙලාවෙම විකිණෙන්නේ වැඩිම ප්රතිලාභ හම්බවෙන තැනට..

ඕක තාම බං මම කිව්වේ. කෙල්ලෙක්/කොල්ලෙක් කැම්පස් ගියාම ලව් එක ඉවරයි කියන මන්නසිකත්වය හදලා ඉවරයිනේ... ඉතින් ගියපු දවසේ ඉදන් සැක කරනවා...
අලුත එන ඒවා මෙලෝ රහක් නෑ බං..