Best Online Game

36732

Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    Fatta machan +7

    සුපිරිම ඔන්ලයින් ගේම් එකක්. මේකේ තියෙන්නේ තමන් කැමති විදියට යුද්ද ටැංකියක් හදාගෙන සර්වර් වලට සෙට් වෙලා යුද්ද කරන්න. හමුදාවේ විදියට උසස්වීම් අරගෙන ඉස්සරහට යන්න තියෙන්නේ.. වැඩි කතා ඕනේ නෑ ගේමට බහිමු. ජය වේවා

    preview.jpg



    මාව ඇඩ් කරන්න. හෙල්ප් ඔන නම් කියන්න දෙන්නම්....
    User name : keenk2n

    මෙන්න ලින්ක් එක

    http://tankionline.com#friend=2StzPni50gj0GixAyh5ewkIyiH5LpkKSyvqVo5jIPo3i7fO5K5mFhzpzh6GwjLgI



    Tankionline, tanki online
     
    • Like
    Reactions: keenk2n