![]()
මෝඩයෙක් බන් අම්මල තාත්තල මිනිස්සුන්ට කොහොම මුහුණ දෙනවා ඇද්ද දැන්
මුන් මිනිස්සුද බන්

![]()
මෝඩයෙක් බන් අම්මල තාත්තල මිනිස්සුන්ට කොහොම මුහුණ දෙනවා ඇද්ද දැන්

අඩෝ මේක පට්ට යකොව්https://www.facebook.com/video.php?v=784805761585463
mawa meheyawanna kisi kenekuta ba kiyapu eka chandrika akki kiyana ewa thama kiyanne

අඩෝ මේක පට්ට යකොව්![]()
මට තියෙන දුකත් මිනිහා මේ ගොන් වැඩ වලට ගිය එකමට පුදුම ලක්ෂ්මන් විජේසේකර ගැන.
මිනිහගෙ දුව බැඳල ඉන්නෙ මේ ‘හරක් පරපුරේ’ එකෙක් ද ?
දුව ඒවට ගිය නිසා තාත්ත ගියාද දන්නෙ නෑ.
මේ තුප්පහි පවුඩර් නලු බට්ටො කියන දෙවල් වලින් රැවටෙන මිනිස්සු කුඹුක් ගැටේ නැති බව අඩු ගනෙ ලක්ෂ්මන් දැනගන්න ඕන.

මුන්ට ගහන්න ඕනා කුණු බිත්තර නෙවෙයි හරක් ප* වලින් .

මෝඩයෙක් බන් අම්මල තාත්තල මිනිස්සුන්ට කොහොම මුහුණ දෙනවා ඇද්ද දැන්
එකට තමා බන් රග පානවා කියන්නේ...![]()
මට නම් මූ ගැන කණගාටුවක් විතරයි දැනෙන්නෙ.. මේ පොළවෙ පය ගහලා ජීවත් වෙන ඕනම එකෙක් මුලින් තමන් හදපු වඩපු දෙමාපියන්ටයි ආදරය කරන්න ඕනි.. එයාලා නැත්තං අපි මේ ලෝකෙට එන්නෙ කොහොමද.. එයාලා නැත්තං මම කියලා එකෙක් ඉඳියිද.. දෙවනුව තමන්.. තුන් වෙනුව රට.. හතර වෙනුවට ආගම..
මේ ගොබ්බයා රටට ආදරේ කරන්න යන්නෙ මුලින්.. තමන් හදපු වඩපු දෙමාපියන්ටත් අවනම්බු කරලා.. දැන් නම් ඇත්තටම ඒ දෙමාපියන්ට බනිනවා ඇති මිනිස්සු මේ වගේ පාහරයෙක් බිහි කලාට..
ඌ ජීවිතේ වරද්දගත්තු පළියට ඌ හදපු වඩපු දෙමාපියන් පලි නැහැ..
මිනිහා උත්සාහ කලේ බහුතරයකට පේන විදියට රටට ජාතියට යමක් කරන්නයි.. ඒකත් බොරුවෙන් සහ දෙමාපියන්ගෙ ගෞරවය නැති කරල දාලා.. රට ජාතිය හදන්න කලින් තමුන් හැදිලා ඉන්න ඕනි.. ඊට පස්සෙ රට හදන්න ඕනි..
හරියට ඇස් ඇරලා බැලුවොත් මූ කලේ දේශපාලුවෙකුට කඩේ යෑමක් පමණයි.. මම මෑතක් වෙනකන් එක මතකය හිටියා.. දැන් ඒක හිතින් අයින් කරගත්තා.. ලංකාවෙ දේශපාලුවො කවදාවත් තමන්ගෙ රටට, ආගමට, ජාතියට, ජනතාවට ආදරය කරන පිරිසක් නෙමෙයි.. මුදලට කෑදරකමින් දඟලන පිරිසක් පමණයි..
ලක්වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිදු හිමී
පෙව්වෙ උතුම් සඳහම් වී
පුත නුඹටත් පොවමි එමී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ
ඉටුකොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකත් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්
කාටත් හිමි පොදු දේ නම්
නැතිබැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ
අරකෙ තියෙන පොස්ට් ටිකක්
1රඟපෑම තව මදියි බොරුවට ආයුෂ අඩු බව මේ ගෑනි දන් නෙ නෑ.අනේ මේ වගේ පට්ට වේස ගෑනු මෛත්රිගේ ඇට ලෙවකන වේසියෝ හුකලා මරන්න ඕනෙ
2මේ set එක MY3 ට තියෙන චන්ද ටිකත් කනව වගේ!... වරදින්න ගත්තම ඔක්කොම වරදිනව!
3මොකද්ද මේකෙ තියෙන රඟපෑම? මේකෙ කියන්නෙ නිල් බලුකායෙ එවුන් ගහපු වීඩියො එකේ කොලිටි එක තියෙන්නෙ අනිත් ෆෝන් එකේ කියලනේ. එන එන ආණ්ඩුවලට කඩේ යන්නෙ නැතුව කෙලින් කතා කරපල්ලා. මොකද උබල හැමොටම ගෙවන්නේ අපි හැමෝගෙම බදු සල්ලි වලින්. කරන්න බැරිනම් වෙන ජොබ් එකක් හොයාගෙන ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත් වෙයල්ලා.මේව උබලගෙ දරුවන්ටත් සහ ගහන අපරාධ. දවසක උබල මැරුනට පස්සෙ උබලගෙ නමටත් මිනිස්සු බනීවි මහින්ද අබේසුන්දරට වගේ.
4docta den kohomada kiyala ahanakota poddak inna kiyala yanne thawa kenekgen upades ganna neda/ yako guti kewanam amaruwa kiyanna epei duwanne mokatada thawa kenek lagata
5සමනලී ෆොන්සේකා මහත්මිය ...ඇත්තටම අති විශිෂ්ටයි... රයිගම් ටෙලි සම්මාන උළෙලට මම යෝජනා කරනවා ... මේ වගේ දක්ෂ නිලියන් අපේ රටට ආඩම්බරයක් respect
6Wili lajjai.meki samanali neme.neela masshi
7මුන්ට ගහන්න තිබුන්නේ කොදු කැඩෙන්න...
,, ලංකාවේ නළු නිලියෝන්ට ගහන කොට කෝටි ගණන් සල්ලි විසික් කරලා සල්මන් කාන් අරගෙන ඇවිත් ශාරුක් කාන් පෙන්වන මාරාගේ බංකොලොත් ආණ්ඩුව හොදටම නානවා මේදවස් වල
.. එහෙම උන්ට කඩේ යන උන් ගැන කවර කතාද මචං
,, ඔය වීඩියෝ එකට පාහර කොමෙන්ට් එක දාපු එකාට හෙන ඉල්ලන ඕන බන් , කොහෙන්ද උබ ඔය හෑල්ල හොයාගත්තේ එක දාපු එකත් වටිනවා මිනිස්සුන්ගේ හැටි තේරුම් ගන්න පුළුවන් නේ 
ඇගට ගතට නොදැනෙන්න කඩේ යෑමත් නපුංසක ගතියක් මචං ඔය වීඩියෝ එක හදපු උන් එහෙම තමයි කඩේ ගිහිලා තියෙන්නේ,, ලංකාවේ නළු නිලියෝන්ට ගහන කොට කෝටි ගණන් සල්ලි විසික් කරලා සල්මන් කාන් අරගෙන ඇවිත් ශාරුක් කාන් පෙන්වන මාරාගේ බංකොලොත් ආණ්ඩුව හොදටම නානවා මේදවස් වල