Samanalee ge vishishta rangapema

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    10885470_10153013267436934_5104429238435303041_n.jpg

    මෝඩයෙක් බන් අම්මල තාත්තල මිනිස්සුන්ට කොහොම මුහුණ දෙනවා ඇද්ද දැන් :oo:

    මුන් මිනිස්සුද බන් :dull:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ පොන්සින්ට ගැහුවේ කුණු බිත්තර ,ලැබුණු එකම ශාරීරික පිඩාව බෙල්ලෙන් අල්ලලා තල්ලු කරපු එක .තව කොහොමද ඒ කාලේ ජේවීපී කොල්ලන්ට යුඑන්පි ආණ්ඩුවෙන් දුන්නු නියපොතු ගැලවීම ,ලාච්චුවේ දැමීම .කකුල් දෙකින් එල්ලලා මිරිස් කුඩු බැදීම,ජුන්ඩාගේ ගම්මිරිස් ගෑම ,දනිස් පොල්කටුවලට වෙඩි තැබීම ,ගුද මාර්ගයට එස්ලෝන් බට බස්ස්සවා කටු කම්බි දමා බටය අහකට ගෙන කම්බිය රෝල් කිරීම වගේ වද දුන්නානම් .එහෙම උනොත් මු තුවක්කුවක් හොයාගෙන නිකන් පන්සල් වලට පැනලා ,සුපර් මාර්කට් වලට පැනලා ,පාසල් වලට පැනලා වෙඩි තියාවි අර ඇමෙරිකාවේ පොන්සියෝ කරනව වගේ .මුන් මොන පොන්න ඩයල්ද? මොකෙද්ද මු කළා කාරයෙක් කිව්වට නිකන් මල ගෙවල්වල කුලියට අඬන කලාව කරන එක් වගේ .මුන් තමා මේ රටේ තරුණයන්ව මුලා කරන්නේ .අනිවාර්යෙන් නොර්වේ කාරයෝ මුට ලම්බෝගිනියක් අරන් දෙවි තව මේ වගේ රඟපෑමක් කලොත් .
    මුන්ට ගහන්න ඕනා කුණු බිත්තර නෙවෙයි හරක් ප* වලින් .
    දැක්කද අර වේ.. ඩයල් එක නිකන් පත්තිනි අම්ම වගේ ගිහිල්ල බස් එකේ නැගලා ඊට පස්සේ ආයේ බැහැල රෝහල අතුල්ට ගිහිල්ල ගිලන් ඇදේ නිදාගෙන දාපු අසාද්‍ය රඟපෑම .මුන්ගේ මේ සංවිදානයට සල්ලි ලැබෙන්නේ නොර්වේ රටින් .පහුගිය දවස්වල ඇතුලේ කචල් එකෙක් ගිහිල්ල අර පරාක්‍රම නිරීඇල්ල කියන නිරී ලැජ්ජාව නැති පොරට කවුද ගෑනියෙක් කනේ පාර දුන්න .වරෙව් බලන්න තොපි අපේ ගම වලට .තොපිට ගහන්නේ බීපු ඇන්කර් කටින් එන්න (මුන් සමාගම් වලට කඩේ යන එවන් නේ )
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මට පුදුම ලක්‍ෂ්මන් විජේසේකර ගැන.
    මිනිහගෙ දුව බැඳල ඉන්නෙ මේ ‘හරක් පරපුරේ’ එකෙක් ද ?
    දුව ඒවට ගිය නිසා තාත්ත ගියාද දන්නෙ නෑ.
    මේ තුප්පහි පවුඩර් නලු බට්ටො කියන දෙවල් වලින් රැවටෙන මිනිස්සු කුඹුක් ගැටේ නැති බව අඩු ගනෙ ලක්‍ෂ්මන් දැනගන්න ඕන.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මුන්ට ගහන්න ඕනා කුණු බිත්තර නෙවෙයි හරක් ප* වලින් .
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ රටේ දහස් සංඛ්‍යාත මිනිස්සු අදත් කොන්ද කෙලින් තියාගෙන ඉන්නව ගෙවල් වලින් දරුවන් ඇදගෙන ගිහිල්ල පන පිටින් පුච්චපු කාලයන් පහුකරල, ගම්මාන වලට පැනල බඩ දරු අම්මල ගෙ බඩ කපල කලලයන් එලියට ඇදල මරපු මතකයන් එක්ක, නිරපරාදේ ඇට කැඩේන්න පොලිස් බැටන් පාරවල් කාපු, ගෝනි බිල්ල ඉස්සරහ මරණය පෙනි පෙනී හිටපු මතකයන් එක්ක, ජේවීපී එකෙන් ගම්මාන පිටින් බලෙන් එලියට අරන් පෙලපලි යවල හමුදා වෙඩි වලට ලක් කරවල මරපු දෙමාපියන් සහෝදරයන් ගෙ මතකයන් එක්ක …
    මිනිහෙක් ගෙන් ගුටියක් කෑවම මෙහෙම පහත් තත්ත්වෙත වැටෙන මේ වගේ කාලකන්නි නින්දිත මල පෙරේතයො ඒ උතුම් මිනිස්සුන්ට උගන් වන්න එනව
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මට පුදුම ලක්‍ෂ්මන් විජේසේකර ගැන.
    මිනිහගෙ දුව බැඳල ඉන්නෙ මේ ‘හරක් පරපුරේ’ එකෙක් ද ?
    දුව ඒවට ගිය නිසා තාත්ත ගියාද දන්නෙ නෑ.
    මේ තුප්පහි පවුඩර් නලු බට්ටො කියන දෙවල් වලින් රැවටෙන මිනිස්සු කුඹුක් ගැටේ නැති බව අඩු ගනෙ ලක්‍ෂ්මන් දැනගන්න ඕන.
    මට තියෙන දුකත් මිනිහා මේ ගොන් වැඩ වලට ගිය එක :oo:
    මුන්ට ගහන්න ඕනා කුණු බිත්තර නෙවෙයි හරක් ප* වලින් .
    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මෝඩයෙක් බන් අම්මල තාත්තල මිනිස්සුන්ට කොහොම මුහුණ දෙනවා ඇද්ද දැන් :oo:

    එකට තමා බන් රග පානවා කියන්නේ... :D:D
    මට නම් මූ ගැන කණගාටුවක් විතරයි දැනෙන්නෙ.. මේ පොළවෙ පය ගහලා ජීවත් වෙන ඕනම එකෙක් මුලින් තමන් හදපු වඩපු දෙමාපියන්ටයි ආදරය කරන්න ඕනි.. එයාලා නැත්තං අපි මේ ලෝකෙට එන්නෙ කොහොමද.. එයාලා නැත්තං මම කියලා එකෙක් ඉඳියිද.. දෙවනුව තමන්.. තුන් වෙනුව රට.. හතර වෙනුවට ආගම..

    මේ ගොබ්බයා රටට ආදරේ කරන්න යන්නෙ මුලින්.. තමන් හදපු වඩපු දෙමාපියන්ටත් අවනම්බු කරලා.. දැන් නම් ඇත්තටම ඒ දෙමාපියන්ට බනිනවා ඇති මිනිස්සු මේ වගේ පාහරයෙක් බිහි කලාට..

    ඌ ජීවිතේ වරද්දගත්තු පළියට ඌ හදපු වඩපු දෙමාපියන් පලි නැහැ..

    මිනිහා උත්සාහ කලේ බහුතරයකට පේන විදියට රටට ජාතියට යමක් කරන්නයි.. ඒකත් බොරුවෙන් සහ දෙමාපියන්ගෙ ගෞරවය නැති කරල දාලා.. රට ජාතිය හදන්න කලින් තමුන් හැදිලා ඉන්න ඕනි.. ඊට පස්සෙ රට හදන්න ඕනි..

    හරියට ඇස් ඇරලා බැලුවොත් මූ කලේ දේශපාලුවෙකුට කඩේ යෑමක් පමණයි.. මම මෑතක් වෙනකන් එක මතකය හිටියා.. දැන් ඒක හිතින් අයින් කරගත්තා.. ලංකාවෙ දේශපාලුවො කවදාවත් තමන්ගෙ රටට, ආගමට, ජාතියට, ජනතාවට ආදරය කරන පිරිසක් නෙමෙයි.. මුදලට කෑදරකමින් දඟලන පිරිසක් පමණයි..

    ලක්වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිදු හිමී
    පෙව්වෙ උතුම් සඳහම් වී
    පුත නුඹටත් පොවමි එමී

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියැවේ

    ඉටුකොට කළ යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකත් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොදු දේ නම්
    නැතිබැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරුකම්

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ
     
    Aththa kathawa
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අරකෙ තියෙන පොස්ට් ටිකක්
    :lol:
    1රඟපෑම තව මදියි බොරුවට ආයුෂ අඩු බව මේ ගෑනි දන් නෙ නෑ.අනේ මේ වගේ පට්ට වේස ගෑනු මෛත්රිගේ ඇට ලෙවකන වේසියෝ හුකලා මරන්න ඕනෙ
    2මේ set එක MY3 ට තියෙන චන්ද ටිකත් කනව වගේ!... වරදින්න ගත්තම ඔක්කොම වරදිනව!

    3මොකද්ද මේකෙ තියෙන රඟපෑම? මේකෙ කියන්නෙ නිල් බලුකායෙ එවුන් ගහපු වීඩියො එකේ කොලිටි එක තියෙන්නෙ අනිත් ෆෝන් එකේ කියලනේ. එන එන ආණ්ඩුවලට කඩේ යන්නෙ නැතුව කෙලින් කතා කරපල්ලා. මොකද උබල හැමොටම ගෙවන්නේ අපි හැමෝගෙම බදු සල්ලි වලින්. කරන්න බැරිනම් වෙන ජොබ් එකක් හොයාගෙන ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත් වෙයල්ලා.මේව උබලගෙ දරුවන්ටත් සහ ගහන අපරාධ. දවසක උබල මැරුනට පස්සෙ උබලගෙ නමටත් මිනිස්සු බනීවි මහින්ද අබේසුන්දරට වගේ.

    4docta den kohomada kiyala ahanakota poddak inna kiyala yanne thawa kenekgen upades ganna neda/ yako guti kewanam amaruwa kiyanna epei duwanne mokatada thawa kenek lagata

    5සමනලී ෆොන්සේකා මහත්මිය ...ඇත්තටම අති විශිෂ්ටයි... රයිගම් ටෙලි සම්මාන උළෙලට මම යෝජනා කරනවා ... මේ වගේ දක්ෂ නිලියන් අපේ රටට ආඩම්බරයක් respect
    6Wili lajjai.meki samanali neme.neela masshi
    7මුන්ට ගහන්න තිබුන්නේ කොදු කැඩෙන්න...

    ඇගට ගතට නොදැනෙන්න කඩේ යෑමත් නපුංසක ගතියක් මචං ඔය වීඩියෝ එක හදපු උන් එහෙම තමයි කඩේ ගිහිලා තියෙන්නේ ;) ,, ලංකාවේ නළු නිලියෝන්ට ගහන කොට කෝටි ගණන් සල්ලි විසික් කරලා සල්මන් කාන් අරගෙන ඇවිත් ශාරුක් කාන් පෙන්වන මාරාගේ බංකොලොත් ආණ්ඩුව හොදටම නානවා මේදවස් වල :rofl: .. එහෙම උන්ට කඩේ යන උන් ගැන කවර කතාද මචං :rolleyes: ,, ඔය වීඩියෝ එකට පාහර කොමෙන්ට් එක දාපු එකාට හෙන ඉල්ලන ඕන බන් , කොහෙන්ද උබ ඔය හෑල්ල හොයාගත්තේ එක දාපු එකත් වටිනවා මිනිස්සුන්ගේ හැටි තේරුම් ගන්න පුළුවන් නේ ;)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇගට ගතට නොදැනෙන්න කඩේ යෑමත් නපුංසක ගතියක් මචං ඔය වීඩියෝ එක හදපු උන් එහෙම තමයි කඩේ ගිහිලා තියෙන්නේ ;) ,, ලංකාවේ නළු නිලියෝන්ට ගහන කොට කෝටි ගණන් සල්ලි විසික් කරලා සල්මන් කාන් අරගෙන ඇවිත් ශාරුක් කාන් පෙන්වන මාරාගේ බංකොලොත් ආණ්ඩුව හොදටම නානවා මේදවස් වල :rofl: .. එහෙම උන්ට කඩේ යන උන් ගැන කවර කතාද මචං :rolleyes: ,, ඔය වීඩියෝ එකට පාහර කොමෙන්ට් එක දාපු එකාට හෙන ඉල්ලන ඕන බන් , කොහෙන්ද උබ ඔය හෑල්ල හොයාගත්තේ එක දාපු එකත් වටිනවා මිනිස්සුන්ගේ හැටි තේරුම් ගන්න පුළුවන් නේ ;)

    hehe patta talka oi
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇගට ගතට නොදැනෙන්න කඩේ යෑමත් නපුංසක ගතියක් මචං ඔය වීඩියෝ එක හදපු උන් එහෙම තමයි කඩේ ගිහිලා තියෙන්නේ ;) ,, ලංකාවේ නළු නිලියෝන්ට ගහන කොට කෝටි ගණන් සල්ලි විසික් කරලා සල්මන් කාන් අරගෙන ඇවිත් ශාරුක් කාන් පෙන්වන මාරාගේ බංකොලොත් ආණ්ඩුව හොදටම නානවා මේදවස් වල :rofl: .. එහෙම උන්ට කඩේ යන උන් ගැන කවර කතාද මචං :rolleyes: ,, ඔය වීඩියෝ එකට පාහර කොමෙන්ට් එක දාපු එකාට හෙන ඉල්ලන ඕන බන් , කොහෙන්ද උබ ඔය හෑල්ල හොයාගත්තේ එක දාපු එකත් වටිනවා මිනිස්සුන්ගේ හැටි තේරුම් ගන්න පුළුවන් නේ ;)
    :yes::yes::yes:
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    උඔල හිතන්නෙ ඕක බැලුව කියල අපි මහින්දට ඡන්දෙ දෙයි කියලද..? මහින්දට ඡන්දෙ දෙන්න තරම් අපි කොණ්ඩෙ බැදපු චීන්නු නොවෙයි !!
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රඟපෑම තව මදියි බොරුවට ආයුෂ අඩු බව මේ ගෑනි දන් නෙ නෑ.අනේ මේ වගේ පට්ට වේස ගෑනු මෛත්රිගේ ඇට ලෙවකන වේසියෝ හුකලා මරන්න ඕනෙ
    8 venidhaagen passe ekama veyi........