elakiri ජන්ද ප්‍රථිපල වල සැබැව

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
elakiri ජන්ද ප්‍රථිපල වල සැබැව

elakiri ජනපදයේ මෙතෙක් පැවති ජන්ද ප්‍රථිපල වල සාරාංශය මෙසේ වේ..
මුලින්ම කියන්න ඕනේ මේක දැම්ම කියලා කවුරුවත් හිත රිදවගන්න, බඩේ අමාරු, ඔක්කාරය,ක්ලාන්ත වීම වගේ දේවල් ඇතිකරගන්න එපා...

මෙන්න එළකිරියේ 2010 ජන්ද ප්‍රතිපලය...

10884340_316382361902071_1416488506_o.jpg

නමුත් අවසානයේ රටේ මතය වුයේ කුමක්ද??? 2010 di වැඩි ජන්ද ලක්ෂ 17 කින් මහින්ද රාජපක්ෂ දින්නා... දුක යනු සෑම විටම එළකිරි ජනපදයේ ජන්දයෙන් ජයගන්නා පුද්ගලයා රටේ මහජන ජන්දයෙන් පරාජය වීමයි... මෙහිදී මෙහි විශේෂත්වය වනුයේ elakiri ජනපදයේ ජන්දය ජයග්‍රණය කරන අපේක්ෂකයා පරාජය වන අපේක්ෂයට වඩා වැඩියෙන් ලබාගන්න %(සියට) ප්‍රමාණයෙන් හරි අඩකට අසන්න ප්‍රමාණයකින් රටේ මහජන ජන්දයෙන් ජය ලබාගන්න අපේක්ෂකයා ජයග්‍රණය කිරීමයි...

උදා:- 2010 දි elakiri ජනපද ජන්දයෙන් සරත් ෆොන්සේකා මහින්දට වැඩ ජන්ද 31% කින් ජයග්‍රණය කරයි..
ඒ අනුව ගත් කල...31/2 = 15.5(මෙය මහජන ජන්දයෙන් ජයග්‍රණය කරන ජන්ද ලක්ෂ ප්‍රමාණයට අසනාවේ.) යි.. එම අවස්ථාවේ රටේ මහජන ජන්දයෙන් මහින්ද රාජපක්ෂ වැඩි ජන්ද 17 ලක්ෂයකින් ජයග්‍රහණය කරයි..

දැන් බලමු 2015 elakiri ජන්ද ප්‍රථිපලය
10901544_316382358568738_873740300_o.jpg

මෙවර elakiri ජන්ද ප්‍රතිපලයට අනුව 81%ක් මෛත්‍රිටද 18% ක් මහින්දට වැඩි ජන්ද 60% කින් පමණ මෛත්‍රී ජයග්‍රණය කර ඇත.. මෙහිදී තව දෙයක් පැවසීමට තිබේ මෙවර elakiri ජන්දය පවතින අවස්ථාවේ 10% ක් පමණ ව්‍යාජ ගිණුම් වලින් මෛත්‍රීට ජන්දය දමා ඇති බව පැහැදිලි කරුණකි.
ඒ අනුව පෙර ආකාරයටම ගත් කල... 60%/2 = 30(ජන්ද ලක්ෂ ආසන්නව)
නමුත් අර පෙර සඳහන් කල ව්‍යාජ ගිණුම් වලින් ප්‍රකශිත 10% ක ජන්ද අවලංගු කළහොත් ප්‍රථිපලය වනුයේ ජන්ද 79% මෛත්‍රිටද 21හින්දට වන ලෙසයි..ඒ අනුව මෛත්‍රී වැඩි ජන්ද 58% කින් ජය ගෙන ඇත.
ඒ අනුව පෙර ආකාරයටම ගත් කල... 58%/2 = 28(ජන්ද ලක්ෂ ආසන්නව) මේ අනුව ගත්කල පෙර සිදු ආකාරයටම මහින්ද ජන්ද 28 ලක්ෂයකින් ජය ග්‍රණය කරනු ඇත.. ඒ කෙසේ වෙතත් මහින්ද ලක්ෂ 20 කින් ජයග්‍රණය කරන බව දැනටමත් මහින්ද ප්‍රකාශ කර තිබීම නිසා මෙවර ලක්ෂ 28 ත් 20 ත් ත් අතර වැඩි ජන්ද ගණනකින් මහින්ද ජයග්‍රණය කරනු ඇත..
ඉහත තොරතුරු elakiri ප්‍රතිපලයන්ට අනුව බව කරුණාවෙන් සලකන්න...

.

Last edited:
  • Like
Reactions: mdrc111

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සරත් ෆොන්සේකා මීට වැඩිය ඡන්ද ගන්නවා කට වරද්ද ගන්නේ නැතුව හිටිය නම් කැම්පේන් එකේ අන්තිමට ගූ කරගත්තා මමත් ෆොන්සේකාගේ කතාවලට බය වෙලා තමයි මරාට ඡන්දේ දුන්නේ.මේ පාර එහෙම වෙන්නේ නෑ මෛත්‍රි අනිවාර්යෙන් දිනනවා එක ඉර හද වගේ විශ්වාසයයි.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    සරත් ෆොන්සේකා මීට වැඩිය ඡන්ද ගන්නවා කට වරද්ද ගන්නේ නැතුව හිටිය නම් කැම්පේන් එකේ අන්තිමට ගූ කරගත්තා මමත් ෆොන්සේකාගේ කතාවලට බය වෙලා තමයි මරාට ඡන්දේ දුන්නේ.මේ පාර එහෙම වෙන්නේ නෑ මෛත්‍රි අනිවාර්යෙන් දිනනවා එක ඉර හද වගේ විශ්වාසයයි.

    aniwa :D
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    සරත් ෆොන්සේකා මීට වැඩිය ඡන්ද ගන්නවා කට වරද්ද ගන්නේ නැතුව හිටිය නම් කැම්පේන් එකේ අන්තිමට ගූ කරගත්තා මමත් ෆොන්සේකාගේ කතාවලට බය වෙලා තමයි මරාට ඡන්දේ දුන්නේ.මේ පාර එහෙම වෙන්නේ නෑ මෛත්‍රි අනිවාර්යෙන් දිනනවා එක ඉර හද වගේ විශ්වාසයයි.

    හිටං ...:P
     
    • Like
    Reactions: BINGU_PUTHA

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    record purposes walata meka mathaka thiya ganin, lokka paradunoth 2010 chanda prathipala wenas karanna hora karapuwa eliyata ena hati.
     
    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    සරත් ෆොන්සේකා මීට වැඩිය ඡන්ද ගන්නවා කට වරද්ද ගන්නේ නැතුව හිටිය නම් කැම්පේන් එකේ අන්තිමට ගූ කරගත්තා මමත් ෆොන්සේකාගේ කතාවලට බය වෙලා තමයි මරාට ඡන්දේ දුන්නේ.මේ පාර එහෙම වෙන්නේ නෑ මෛත්‍රි අනිවාර්යෙන් දිනනවා එක ඉර හද වගේ විශ්වාසයයි.
    ඔව් එක ඇත්ත.. මේපර මම ජන්දේ දෙන්නේ මහින්දට.. tna එක කියා දේවල් ඇහුවම, චන්ද්‍රික කියන කථා, හොර ගිවිසුම් ගැන බැලුවාම. කිසිම විනිවිද භාවයක් නෑ මෛත්‍රීට.. එක නිසා මහින්දටම දෙනවා...:yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    record purposes walata meka mathaka thiya ganin, lokka paradunoth 2010 chanda prathipala wenas karanna hora karapuwa eliyata ena hati.

    තව සතියක් හිටං.

    සරත් ෆොන්සේකා මීට වැඩිය ඡන්ද ගන්නවා කට වරද්ද ගන්නේ නැතුව හිටිය නම් කැම්පේන් එකේ අන්තිමට ගූ කරගත්තා මමත් ෆොන්සේකාගේ කතාවලට බය වෙලා තමයි මරාට ඡන්දේ දුන්නේ.මේ පාර එහෙම වෙන්නේ නෑ මෛත්‍රි අනිවාර්යෙන් දිනනවා එක ඉර හද වගේ විශ්වාසයයි.
    දුක කියන්නේ බන්.. 2010 ත්‍රෙඩ් වලත් ඔය විදිහටම කට්ටිය කියල තිබ්බ.. :rofl::rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම elakiriye චන්දේ දුන්නේ MR ට ඒ උනාට 08 වෙනිදානන් MY3.
    මම ගිය පාර දුන්නේ හංසයාට එත් මම මේ පර දෙන්නේ මහින්දට:yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේක සිදුවෙන්නේ මෙන්න මේ කරුන නිසා එලකිරි එක නියොජනය වන්නේ නාගරික ජන්ද එය රටෙන් 18% ක් මපනයි.

    රටේ මුලු ජනගහනයෙන් 18%යි නගරබද, 78%ක් ම ගම්බද ගැමි ජන්ද 4%ක් කදුරට

    ඒ අනුව මෙවර සමන්යෙන් ජන්ද ලක්ශ 110ක් තියෙනවා,

    නගරබද = 1,980,000
    ගැමී ජන්ද = 8,580,000
    කදුරට = 440,000

    නගරබද ජන්ද ඒ අනුව අපි කියමු මෛත්‍රීට 70% ක් ලැබුනා කියලා

    එවිට මෛත්‍රී 1,386,000, මහින්දට 594,000

    කදුරට ගොඩක් ඉන්නෙ ඉන්දීයානු දම්ල මිනිස්සු කොහොමත් එ අය බහුතරය මෛතීට තමයි මම හිතනවා එය 65% වගෙ වෙවි

    එතකොට මෛත්‍රීට 286,000 මහින්දට 154,000

    ඕන්න අපි එන්වා ඉතාම වැදගත්ම අවසාන ප්‍රතිඵලයට ලොකු බලපැමක් කල හැකි කොටසට. එනම් ගැමි ජන්දවලට

    මහින්ද 60% ක් ගතහොත් මහින්ද දිනනවා එ බව මහින්ද දනන්වා නැත්නම් පොර රටෙන් කැල්ලක් හරි දෙන්නම් කියලා TNA එකේ සහය ලබාගන්නවා.

    ඒ අනුව මෛත්‍රීට ගැමි ජන්ද 3,432,000 යි, මහින්දට 5,148,000 යි (මහින්දට ගැමි ජන්ද 60%ක් ගන්නවා යැයි උපකල්පනය කර ඇත)

    ඒ අනුව අවසාන ප්‍රතිපලය මෛත්‍රිට 5,533,000 මහින්ද 5,896,000

    ගැමිජන්ද 55% - 45% වුවහොත් මෛත්‍රීට 5,533,000 මහින්දට 5,467,000 එසෙ බෙදි ගියොත් වැඩි ජන්ද 66,000 කින් මෛත්‍රී ජය ගනු ඇත

    10882264_10153056096444758_8262072377321279394_n.jpg

    • Like
    Reactions: mldarshana

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගැමිජන්ද 55% - 45% වුවහොත් මෛත්‍රීට 5,533,000 මහින්දට 5,467,000 එසෙ බෙදි ගියොත් වැඩි ජන්ද 66,000 කින් මෛත්‍රී ජය ගනු ඇත

    ජන්ද 60,000 කියන්නේ ජ්ල්මට් එකක් දාලා අන්ක් පැත්ත හරවන්න පුලුවන් ගානක් එක නිසා ගැමි ජන්ද 52-52% අතර සිමා කිර්ම වැදගත් මෛත්‍රීපාල මහතාට ජය ගන්න නම්.

    මහින්ද දැන් වැඩ කරන්න මෙකට නමුත් ගැමිජන්දත් අද නැහැ කියලා තමයි අපිට නම් අරංචි හොදයි අපි බලමු 8 වෙනිදාට
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගැමි ජනයාට ඔය වියවස්තාව තියෙන දෙවල් කිසිම දෙයක් තෙරෙන්නෙ නැහැ, සලමන් කාන් අවොත් එක ලොකු දෙයක් .... දෙකේ පන්තියේ වැඩත් නැගලා යනවා ගැමි මොඩ වුන් වලට
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    ජන්ද 60,000 කියන්නේ ජ්ල්මට් එකක් දාලා අන්ක් පැත්ත හරවන්න පුලුවන් ගානක් එක නිසා ගැමි ජන්ද 52-52% අතර සිමා කිර්ම වැදගත් මෛත්‍රීපාල මහතාට ජය ගන්න නම්.

    මහින්ද දැන් වැඩ කරන්න මෙකට නමුත් ගැමිජන්දත් අද නැහැ කියලා තමයි අපිට නම් අරංචි හොදයි අපි බලමු 8 වෙනිදාට
    අයියෝ සිරිසේන.. මොකද එක පාරටම හුලන් බැස්සා වගේ :oo:''ගැමිජන්දත් අද නැහැ කියලා තමයි අපිට නම් අරංචි හොදයි අපි බලමු 8 වෙනිදාට'' කියලා කිව්වේ...:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: බලමු නෙවයි වෙනද වගේ කියහන්.. මෛත්‍රී දිනනවා ඒක ෂුවර් කියලා.. බලමු කියන්නේ මොකද බන්???:rofl::rofl::rofl::rofl::rofl::D
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මෛත්‍රි අනිවාර්යෙන් දිනනවා එක ඉර හද වගේ විශ්වාසයයි.:yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සරත් ෆොන්සේකා මීට වැඩිය ඡන්ද ගන්නවා කට වරද්ද ගන්නේ නැතුව හිටිය නම් කැම්පේන් එකේ අන්තිමට ගූ කරගත්තා මමත් ෆොන්සේකාගේ කතාවලට බය වෙලා තමයි මරාට ඡන්දේ දුන්නේ.මේ පාර එහෙම වෙන්නේ නෑ මෛත්‍රි අනිවාර්යෙන් දිනනවා එක ඉර හද වගේ විශ්වාසයයි.

    :baffled::baffled: