hats off to braveness!! kari wala ponnakamin midenna chance ekak![]()
පිස්සුද යකෝ.. ඕකව කූඩුවක දාල.. නාස එකට කතා කරල කීයක් හරි හොයාගන්නව.. බරට ගෙවයි..
hats off to braveness!! kari wala ponnakamin midenna chance ekak![]()
පිස්සුද යකෝ.. ඕකව කූඩුවක දාල.. නාස එකට කතා කරල කීයක් හරි හොයාගන්නව.. බරට ගෙවයි..
ado walataraya tho chandiyanam muge thatte palapan nathnam thoth nakyaa wage baya gullek
මුව නසා එකෙන් උස්සන්නෙ පිට සක්වලයෙක් කියලා හිතලද

hats off to braveness!! kari wala ponnakamin midenna chance ekak
LoL me yaka oya address ekata awith ubalage game inna tattayo serama mannen kotala yai
menna deyyo innawa kotanawanam niyama tattarala kenek..
marata kade gihin gihin dan hodata tatte padila tiyenne
![]()
[/CENTER]

![]()
පිස්සුද යකෝ.. ඕකව කූඩුවක දාල.. නාස එකට කතා කරල කීයක් හරි හොයාගන්නව.. බරට ගෙවයි..
ගනේමුල්ල - ගම්පහ සැහෙන පිරිසක් ඉන්නවා නේ! මගේ යාලුවෙක් ඉන්නවා.. ඔහේ අවම අනිවා උගේ ගෙදර නතර වෙනවා.. 

ගනේමුල්ල - ගම්පහ සැහෙන පිරිසක් ඉන්නවා නේ! මගේ යාලුවෙක් ඉන්නවා.. ඔහේ අවම අනිවා උගේ ගෙදර නතර වෙනවා..
බස් ස්ටෑන්ඩ් එකයි ස්ටේෂන් එකයි අතරේ තියනවා නේද පට්ට සිංහල හෝටලයක්?... කොත්තු/රයිස් පට්ට එකේ... චීස් කොත්තුවත් වරදක් නෑ..![]()

Aurora එක ද ? බෙන්තර එකද බන් ?

නම මතක නෑ බන්.. අර කඩේට ඇතුල් වෙන තැනම කෑම show case එකක දාලා තියෙන්නේ, චිකන්, ඔය එක එක curries එහෙම... හෝටලේ මැද දකුණට වෙන්න බිත්තියකින් වෙන් කරපු පොඩි කොරිඩෝවකත් table එකක් තියලා තියෙන්නේ!![]()

කියන්න බෑ බන්.. මුගෙ සාමාන්‍ය මිනිහෙක් වගේ නෙවේ නෙ.. දෙයියො දෙයියො කිව්වට.. වෙන ලෝකෙක ජීවියෙක් ද දන්නෙත් නෑ නෙ..
![]()

අර මිනිස්සු කන්න බොන්න යන එක නෙද![]()

Aurora එක තමයි බන්.. උබ ආයෙ ජීවිතේට ඒක පැත්ත පලාතට වත් යන්න හිතන්න එපා.. ඕකෙ වතුර වල කේස් එකකට phi ලියල හෙන කේස් එකක් ගියා.. අනික ඉස්සරහ ලස්සන උනාට එතන කෑම පිරිසිදුවක් නෑ බන්..
කවුද යකෝ දන්නේ???????මු දන්නවා ඇති බන් ගෙවල් වල ඉන්න බල්ලන්ගෙ නම් උනත් කියයි ඔකා ඔය හරියෙනෑ නෑ.. ඒ හරියේ වැඩිය කඩවල් නෑ.. මූ අනිවා දන්නවා එහෙම කියනකොට ගිහින් තියනවා නම්. මොකද ගනේමුල්ලේ තියන හොඳම කඩයක්...![]()
ඔව් චිකන් හත්මුතු පරම්පාරවට ලොල් බැදි පිට සක්කවල සොන්න පකෙක්![]()

![]()
![]()
කවුද යකෝ දන්නේ???????
එහෙම එකක් ගියාද බන්?![]()
![]()

ට හිකෙයි.. ඔව් ඔව්.. කුකුළා පිටින් කැරකි කැරකි රොස්ට් වෙන කොට රැවටිලා යනව නෙ අපේ අයියල හරිම සෝයි කියල.. ඒත් කුජීතයි.. මේ මාස තුන හතරකට කලින් දැම්ම බන් ෆුඩ් සිටියකුත්.. උබ ලගදි ආවෙ නෑ නේද.. දැන් මාර කඩ තොගයක් තියෙන්නෙ.. ඒත් අවුරෝරා ලිද පමණි

ගනේමුල්ලේ කොහෙද බන් එහෙනම් කන්න හොඳ තැනක් තියෙන්නේ?
ගම්පහ කොහෙද හොඳ?
මොකද, ඉඳලා හිටලා ගනේමුල්ල/ගම්පහ එවෙනවා...

ගම්පහ නම් එච්චර දන්නෙ නෑ බන්.. ගනේමුල්ලෙ නම් සුපිරි කියන්න තැනක් නෑබන්.. ෂෝර්ට් ඊට්ස් කඩ තමයි ඉතින් ගොඩක් තියෙන්නෙ.. මේ පැත්තෙ නම් තියනව ආලකමන්දාව කියල.. කඩවත නුවර පාරෙ.. කෝකි ටික ඉන්නව වටේ මේස ටික තියනව එවෙලෙ හදන්නෙ.. අම්මා... පාකින් ඕසම්.. ඒ වගේම තමයි හැබැයි ගණන්..

මොකද මන් පිටකොටුවේ අවුරුද්දයි මාස 8ක් හිටියා... පිටකොටුවේ කෑම කාපු එකාට ලංකාවේ කොහෙන් කෑවත් දිරවනවා! 