Me Lap eka one ban

Bam

Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    මේකේ ත්‍රෙඩ් එකක් දාලා අදහස් අරං ලැප් ගත්ත අය මම මීට කලින් දැකලා නෑ.

    බලමු 2026 දි වෙනසක් කරයිද කියලා.:rolleyes:
     
    • Love
    Reactions: Emios

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,361
    113
    Homagama
    මේකේ ත්‍රෙඩ් එකක් දාලා අදහස් අරං ලැප් ගත්ත අය මම මීට කලින් දැකලා නෑ.

    බලමු 2026 දි වෙනසක් කරයිද කියලා.:rolleyes:
    එහෙනම් ඕං 2026 ඉස්සිස්සෙල්ලා මට කියපං බම්, වර්ඩ් ටයිප් කරන්නයි, විඩියෝ කැල්ලක් එඩිට් කරන්න හොද චුටි ලැප්ටොප් එකක්. ගේම් ගහන්නේ නම් නැ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,740
    16,848
    113
    Kottawa
    Passe ganawa ban m5 pro chip awama.mekata hitha giya:dull:

    uba mac use karalama nadda?

    ehema naththam thama ubata owata hitha yanne... kochchara kiwwath display, keyboard, trackpad, macos and premium look/design ekka compare karaddi mac eka better

    එහෙනම් ඕං 2026 ඉස්සිස්සෙල්ලා මට කියපං බම්, වර්ඩ් ටයිප් කරන්නයි, විඩියෝ කැල්ලක් එඩිට් කරන්න හොද චුටි ලැප්ටොප් එකක්. ගේම් ගහන්නේ නම් නැ.
    air air
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,361
    113
    Homagama
    මැක් එයාද? අවුරුදු 5කට 10ට කලින් පාවිච්චි කලා බං. ස්ක්‍රින් කොලිටිය සෙට් උනේ නැ. කිබෝඩ් එකත් සෙට් උනේ නැ. දැන් හොද වෙලාද? පොඩි වැඩක් කරගන්න ⁣හොද මොන අවුරුද්දෙන් පස්සේ එකද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,346
    1
    6,169
    113
    මැක් එයාද? අවුරුදු 5කට 10ට කලින් පාවිච්චි කලා බං. ස්ක්‍රින් කොලිටිය සෙට් උනේ නැ. කිබෝඩ් එකත් සෙට් උනේ නැ. දැන් හොද වෙලාද? පොඩි වැඩක් කරගන්න ⁣හොද මොන අවුරුද්දෙන් පස්සේ එකද?
    M1 Chip MacBook air would be enough
    BTW go for the latest one as you can afford.
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,451
    4,887
    113
    ලෙනෝවෝ එකක් ගන්නවා නං තින්ක්පෑඩ් එකක්ම ගනිං. ගාන පොඩ්ඩක් වැඩි උනාට ඒව පට්ට ගහන්න පුලුවන්. ඔය ලස්සන සුකුරුත්තං ඒව ගන්නෙ නැතිව
    තින්ක්පෑඩ් අවුරුදු ගනං පට්ට ගහන්න පුලුවන්
     
    • Like
    Reactions: Phone Hora