Tattayo

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හැම වෙලේම කන්න නෙවේ බන්. ඔය ආතල් එකට සෙට් වෙන්න තැනක් ok.. එහෙනම් ඊළඟට ආවම ඒකට ගිහින් බලන්න ඕනේ! :yes:

    කෑම නං ජරාව වුනත් මට දිරවනවා බන්! :lol: මොකද මන් පිටකොටුවේ අවුරුද්දයි මාස 8ක් හිටියා... පිටකොටුවේ කෑම කාපු එකාට ලංකාවේ කොහෙන් කෑවත් දිරවනවා! :lol:

    පිටකොටුව දෙවැනි වෙන්නේ ඉන්දියාවට තමා! :lol:

    අපොයි බන් ජීවිතේට එකපාරයි බන් පිටකොටුවෙ ගිහින් එක හාල් පාරුවෙක් ඇදගෙන ගියා.. බිත්තර බනිස් එකක් ගත්ත.. ඒක නම් අවුලක් නෑ.. වේටර් කාරයගෙන් සෝස් එක ඉල්ලුවාම ඌ සෝස් එක ගෙනාව.. එකෙන් ජීවිතේට සෝස් අරන් නෑ බන්.. කට්ටකින් ඇනල ගෙනත් තිබ්බ.. මට පුක හපාගෙන මැරෙන්න හිතුන

    2.gif

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Toge ID card eke photo ekak daapan pons baya nettam. Ohoma demmai kiyala api dannawei thoda kiyala. :rolleyes:

    Tho thoge ID card eka ussan inna photo ekak daapan, anik athin koleka toge EK ID liyala allapan.

    ID eke tiyena address ekata mama ennam ponnayao, kotta baba ekka. :yes:

    Baya nettama ehema karapan.

    Hondamai Ponnayao.
    Kotta baba ekka dawasak ennamko. :yes:
    Dawasaka? illaddi thibba sinha part na neda mahathayo proofs dunnama?:rofl: moko sinhaya diwwada thowa daala?:rofl::rofl: nodakin ponnaya
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපොයි බන් ජීවිතේට එකපාරයි බන් පිටකොටුවෙ ගිහින් එක හාල් පාරුවෙක් ඇදගෙන ගියා.. බිත්තර බනිස් එකක් ගත්ත.. ඒක නම් අවුලක් නෑ.. වේටර් කාරයගෙන් සෝස් එක ඉල්ලුවාම ඌ සෝස් එක ගෙනාව.. එකෙන් ජීවිතේට සෝස් අරන් නෑ බන්.. කට්ටකින් ඇනල ගෙනත් තිබ්බ.. මට පුක හපාගෙන මැරෙන්න හිතුන

    2.gif

    ඕවා මොනාද බන්...

    පිටකොටුවේ කෑම කඩයක් තිබ්බා රථවාහන පොලිසිය ගාව තියන traffic lights වලින් හැරිලා, ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකට යන පාරේ ටික දුරකින්(දැන් ඒක වහලා. දැන් තියෙන්නේ පොඩි කෝප් එකක් ද කොහෙද..). අපි ඒ කාලේ හැමදාම දවල්ට, රැට කෑවේ එතනින්.

    දවසක්, මමයි යාලුවෝ 5-6ක් රැ කෑම අරන් ඇතුලේ කකා ඉන්නකොට එකෙක්ගේ බත් එකේ සම්බෝලේ ඇතුලේ තිබිලා හම්බුනා නේ තුවාල ප්ලාස්ටරයක්! :baffled: ඒක තුවාලේ ඔතලා තිබිලා සම්බෝලේ අනනකොට ගැලවිලා.. :rofl:

    අපි බැනලා බැනලා අවා ඉතින්.. වෙන වලි වලට යන බෑ පිටකොටුවනේ! :P උන්ට බිස්නස් 80% කම වගේ ආවේ අපේ office එකෙන්.. ඊට පස්සේ ඉතින් වෙන දේ දන්නවනේ.. ටික දවසකින් කඩේ වැහුවා.. :D
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand

    :baffled: :baffled: :baffled:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ගනේමුල්ලේ කොහෙද බන් එහෙනම් කන්න හොඳ තැනක් තියෙන්නේ?

    ගම්පහ කොහෙද හොඳ?

    මොකද, ඉඳලා හිටලා ගනේමුල්ල/ගම්පහ එවෙනවා...

    Gampaha
    sensuchi
    https://www.google.lk/maps/place/Se...2!3m1!1s0x0000000000000000:0x1dc4798bc10e6a10

    Hansa village
    https://www.google.lk/maps/place/Ha...2!3m1!1s0x0000000000000000:0x0642474dd2d41bf6

    Guruge hotel(mekanam gampaha newei Miriswaththe)
    https://www.google.lk/maps/place/Gu...2!3m1!1s0x0000000000000000:0xf2292c707f27bdd1
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕවා මොනාද බන්...

    පිටකොටුවේ කෑම කඩයක් තිබ්බා රථවාහන පොලිසිය ගාව තියන traffic lights වලින් හැරිලා, ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකට යන පාරේ ටික දුරකින්(දැන් ඒක වහලා. දැන් තියෙන්නේ පොඩි කෝප් එකක් ද කොහෙද..). අපි ඒ කාලේ හැමදාම දවල්ට, රැට කෑවේ එතනින්.

    දවසක්, මමයි යාලුවෝ 5-6ක් රැ කෑම අරන් ඇතුලේ කකා ඉන්නකොට එකෙක්ගේ බත් එකේ සම්බෝලේ ඇතුලේ තිබිලා හම්බුනා නේ තුවාල ප්ලාස්ටරයක්! :baffled: ඒක තුවාලේ ඔතලා තිබිලා සම්බෝලේ අනනකොට ගැලවිලා.. :rofl:

    අපි බැනලා බැනලා අවා ඉතින්.. වෙන වලි වලට යන බෑ පිටකොටුවනේ! :P උන්ට බිස්නස් 80% කම වගේ ආවේ අපේ office එකෙන්.. ඊට පස්සේ ඉතින් වෙන දේ දන්නවනේ.. ටික දවසකින් කඩේ වැහුවා.. :D

    යකෝ වමනෙ ගිහින් මැරෙන සීන් එකක් නෙ..
    නඩු දාන්න තිබ්බෙ.. අප්පා

    :no::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    චීයා සචිත්‍ර ධනන්ජය වෙලිවිට!!! ඔයා හරිම කැතයිනේ.....

    කැතයි තමයි හුට්තො..
    දැන් ඕක කියන්නම මහන්සි වෙලා account එකක් හැදුවද බන්..

    :lol::lol::lol:

    https://www.facebook.com/sachith19920726
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අනාත කුකුලා ඔහු වවිසින්ම එක්ස්පෝස් වෙයි... (
    2.gif
    කොහෙද මට වැරදුනේ:confused:)

    හිනා කාල මැරෙනවා බං
    වැරදුනේ උඹ මේ අලුතෙන් එලකිරියට පයගහලා ඒ මදිවට fake හදන් ආපු එකයි.. සචියාගේ expose වෙන්න දෙයක් නෑ බයියෝ, උඹ වගේ අනාත කුකුල්ලු ඇරෙන්න අනිත් උන් ඌව දන්නවා :rofl:
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Ponnayata eda awilla kaapuwa thama Ridenawa wage :P:lol::lol::lol::lol::lol::lol::lol:
    koheda steroid anathayo api kaawe?api 6 dena dakka gaman baya wela dawal awanam iwarai kiwwe thoge thatthada?tho gahanawa thiya kela paarak wath gahuwada?:rofl::rofl: ohoma baya wela puluwanda ban:rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකෝ වමනෙ ගිහින් මැරෙන සීන් එකක් නෙ..
    නඩු දාන්න තිබ්බෙ.. අප්පා

    :no::no:

    හපෝ නඩු කියන්නේ ඉතින් අපිටම කෙළවෙන ඒවා නේ! ඔන්න ඔහේ අල්ලලා දාලා නිකා හිටියා... :nerd:

    කැතයි තමයි හුට්තො..
    දැන් ඕක කියන්නම මහන්සි වෙලා account එකක් හැදුවද බන්..

    :lol::lol::lol:

    :lol: :lol: අයියෝ ලොල් සින් ඒක! :lol: :lol: