සුධර්මන් යකඩ හොරා චුත උනා නේද? :rofl::rofl::rofl:
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Jan 3, 2015 #1 සුධර්මන් යකඩ හොරා චුත උනා නේද?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 3, 2015 #2 පව් බං ඒ පොඩි එකා.. මුන් එක එකාට මඩ ගහන්න ගිහින් තමන්ගෙ ඡන්ද නැති කරගන්නවා.. බොරුව කරලා දවසක් යන්න කලින් වැඩේ ලීක් වෙනවා.. නොදකිං..
පව් බං ඒ පොඩි එකා.. මුන් එක එකාට මඩ ගහන්න ගිහින් තමන්ගෙ ඡන්ද නැති කරගන්නවා.. බොරුව කරලා දවසක් යන්න කලින් වැඩේ ලීක් වෙනවා.. නොදකිං..
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jan 3, 2015 #3 crazybuddy said: පව් බං ඒ පොඩි එකා.. මුන් එක එකාට මඩ ගහන්න ගිහින් තමන්ගෙ ඡන්ද නැති කරගන්නවා.. බොරුව කරලා දවසක් යන්න කලින් වැඩේ ලීක් වෙනවා.. නොදකිං.. Click to expand... දෙමවුපියන්ගෙ වැරදි වලට දඬුවම් විඳින දරුවෙක්.
crazybuddy said: පව් බං ඒ පොඩි එකා.. මුන් එක එකාට මඩ ගහන්න ගිහින් තමන්ගෙ ඡන්ද නැති කරගන්නවා.. බොරුව කරලා දවසක් යන්න කලින් වැඩේ ලීක් වෙනවා.. නොදකිං.. Click to expand... දෙමවුපියන්ගෙ වැරදි වලට දඬුවම් විඳින දරුවෙක්.
basunnaha Well-known member Jan 19, 2011 1,505 278 113 37 USA Jan 3, 2015 #4 monawa wunat pau podi eka. mehemat thathala innawane
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jan 3, 2015 #5 පව් ඒ කොල්ලා ඌටයි චාටර් එක අන්තිමට....