SLT 13GB for Rs 790 ????

angel_hansi*

Banned
Aug 25, 2013
91
9
0
mamat slt unlimited use karane..habai pahu giya masa wala usage 1a 15GB adui:dull:last 3months wala 10GB wat use karala na...mama hituwe WEB Family package 1ta maru wenna...dan slt site 1ta log unama dakke me package 2...baluwama eka etat wada labai wage ..kattiya mokada hitane me package 1a gana...

SLT higher education package

7GB Rs 390

or

13GB Rs 790

mama baluwe 790 ta maru wenna
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
Tax එකත් එක්ක ඕක 1600 ක් වෙයි මම හිතන්නේ. අනික High Education එක දෙන්නේ ඉගෙන ගන්නවා නම් විතරයි.
 
Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මම 7GB Package එක පාවිච්චි කරන්නෙ.Peak(8am-12am) & Off Peak(12am-8am)ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න පුලුවන්නම් අවුලක් නෑ.
    Unlimitedවල කලින් එහෙම කඩල තිබුනෙ නෑනෙ?ඒක නිසා ගොඩක් වෙලාවට තියන 8 ඉක්මනට ඉවර වෙයි.ඊට පස්සෙ off peak ඉතුරු වෙලා තිබුනත් ඒ ටික පාවිච්චි කරද්දිත් speed එක අඩු කරනව.එතකොට ඉතින් disconnect කලා වගේ තමයි.:P:P Limit බලලා පාවිච්චි කලේ නැත්නම් මාසෙ මැදක් වෙද්දි SLT එකට බැන බැන තමයි ඉන්න වෙන්නෙ
     
    • Like
    Reactions: agrmrs

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Tax එකත් එක්ක ඕක 1600 ක් වෙයි මම හිතන්නේ. අනික High Education එක දෙන්නේ ඉගෙන ගන්නවා නම් විතරයි.

    එහෙම අවුලක් නෑ බන්.මොකක් හරි ක්ලාස් එකක රිසිට් එකක් පෙන්නුවම හරි.සැරට බලන්නෙ නෑ.මගෙන්නම් එහෙම ඉල්ලුවෙත් නෑ
    monthly rental එක තමයි 790
     
    Last edited:

    DragonLokka

    Member
    Jun 9, 2014
    45
    1

    machn uba mona clz eke id ekakda pennuwe.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උන්ගේ දැන් වැඩ පජාතයි.....:frown: එලකිරියෙත් දැක්ක තැන පලු අරිනවා උන්ගේ :baffled:
     
    Last edited:

    DragonLokka

    Member
    Jun 9, 2014
    45
    1
    0
    මගෙන් ඉල්ලුවෙ නෑ බං එහෙම :dull::dull:
    ehenam mokakada bn uba pennuwe.uba mona clz eke risit ekada pennuwe.e package eke limitation tynwda.e kiyanne wikipidia vage educational site walata witharada yanna puluwan.mata one cod ghnna.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ehenam mokakada bn uba pennuwe.uba mona clz eke risit ekada pennuwe.e package eke limitation tynwda.e kiyanne wikipidia vage educational site walata witharada yanna puluwan.mata one cod ghnna.

    මං කිව්වෙ බං මගෙන් ඉල්ලුවෙ නැහැ කියලයි

    එහෙම අවුලක් නෑ බන්.මොකක් හරි ක්ලාස් එකක රිසිට් එකක් පෙන්නුවම හරි.සැරට බලන්නෙ නෑ.මගෙන්නම් එහෙම ඉල්ලුවෙත් නෑ
    monthly rental එක තමයි 790
    එහෙම site block කරලා නම් නැහැ.හැබැයි ඉතින් ඇති වෙයිද බං 13gb උඹේ වැඩේට?
     
    DragonLokka

    Member
    Jun 9, 2014
    45
    1
    0
    මං කිව්වෙ බං මගෙන් ඉල්ලුවෙ නැහැ කියලයි

    එහෙම site block කරලා නම් නැහැ.හැබැයි ඉතින් ඇති වෙයිද බං 13gb උඹේ වැඩේට?
    mokuthma documents ona nadda?unge site eke dala thynwa campus eke hari institute eke letter ekak one kyla.:D
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    yako ganna epa mamala dennama nikan Wifi denna yanne,pissuda ubata salli deela ganna
    :D:D
    mokuthma documents ona nadda?unge site eke dala thynwa campus eke hari institute eke letter ekak one kyla.:D

    මගෙන් ඉල්ලුවෙ නෑ බං.මම අරන් දැන් අවුරුදු එකහමාරක් විතර.දැන් නම් කොහොමද දන්නෙ නෑ.උඹ ගාව මුකුත් කෝස් කරපුවට ගෙවපුව ඇත්තෙම නැද්ද?කාගෙන් හරි ඉල්ලගේනවත් පලයං :)
     
    DragonLokka

    Member
    Jun 9, 2014
    45
    1
    0
    :D:D

    මගෙන් ඉල්ලුවෙ නෑ බං.මම අරන් දැන් අවුරුදු එකහමාරක් විතර.දැන් නම් කොහොමද දන්නෙ නෑ.උඹ ගාව මුකුත් කෝස් කරපුවට ගෙවපුව ඇත්තෙම නැද්ද?කාගෙන් හරි ඉල්ලගේනවත් පලයං :)
    monawage course ekka ewada one.youth eke english course ekaka risit ekak ehema?
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මම 7GB Package එක පාවිච්චි කරන්නෙ.Peak(8am-12am) & Off Peak(12am-8am)ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න පුලුවන්නම් අවුලක් නෑ.
    Unlimitedවල කලින් එහෙම කඩල තිබුනෙ නෑනෙ?ඒක නිසා ගොඩක් වෙලාවට තියන 8 ඉක්මනට ඉවර වෙයි.ඊට පස්සෙ off peak ඉතුරු වෙලා තිබුනත් ඒ ටික පාවිච්චි කරද්දිත් speed එක අඩු කරනව.එතකොට ඉතින් disconnect කලා වගේ තමයි.:P:P Limit බලලා පාවිච්චි කලේ නැත්නම් මාසෙ මැදක් වෙද්දි SLT එකට බැන බැන තමයි ඉන්න වෙන්නෙ

    :yes::yes::yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මම 7GB Package එක පාවිච්චි කරන්නෙ.Peak(8am-12am) & Off Peak(12am-8am)ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න පුලුවන්නම් අවුලක් නෑ.
    Unlimitedවල කලින් එහෙම කඩල තිබුනෙ නෑනෙ?ඒක නිසා ගොඩක් වෙලාවට තියන 8 ඉක්මනට ඉවර වෙයි.ඊට පස්සෙ off peak ඉතුරු වෙලා තිබුනත් ඒ ටික පාවිච්චි කරද්දිත් speed එක අඩු කරනව.එතකොට ඉතින් disconnect කලා වගේ තමයි.:P:P Limit බලලා පාවිච්චි කලේ නැත්නම් මාසෙ මැදක් වෙද්දි SLT එකට බැන බැන තමයි ඉන්න වෙන්නෙ
    machan,slow karanawa kiyanne patta slow da ? Slow karala thiyeddi Download manager baaddi speed1keeyada???