මේ මගේ පලවෙනි thread එක,මම හිතුව මේක මගේ ජීවිත කතව දන්නා කියලා,,හැමෝට FIRST LOVE එක අමතක කරන්න බෑ වහේ මගෙත් තිබුණ ආදර කතව කියන්න ,,....එකෙන් මගේ හිත හදා
ගන්න ඔයාට හැමෝගෙම උදව් ලබෙඉ කියලා ...මේක මම ලියන හැම දෙයක්ම ඇත්තම ඇත්ත,
kurunegala ප්රධාන බාලිකා පාසලක සහ පිරිමි පාසලක අතර උන අවුරුදු 4 මගේ ඇත්ත කතව අහන්න මත එක්ක දිගටම ඉන්න
හෙට ඉඳන් දැන්නම් එහෙනම් ........
පළමු කොටස
ඔන්න මචං මම අද ඉඳන් කියන්නයි හදන්නේ මගේ කතාව ,.....මුලින්ම කියන්න ඕන මේක මගේ මගේ පලවෙනි Thread එක ඒ නිසා වැරදි තිබුනොත් මට කියපල්ලා....මචං ඒ වෙනකොට හිටියේ 9 වසරේ kurunegala ප්රධාන පෙලේ පිරිමි ඉස්කෝලෙක ,9 වසරෙන් තමයි මම BUS එකේ එන්න පටන් ගත්තේ ,ඒ වෙනකල්ම මම ගියේ VAN එකක
මම BUS එක යන්න ගත්තේ ඊට පස්සේ ,season එහෙම අරන් ඔන්න මම CTB වල ආවේ ,....මම බස් එකේ යන්න පටන් ගත්ත පස්සේ ගොඩක් යාලුවෝ හම්බුනා..කොහොමහරි මම බස් එකේ යන්න පටන් ගත්ත පස්සේ,සතියකට විතර පස්සේ අපේ ගෙවල් පැත්තේ යාලුවෙක් හිට්යා චතුර කියලා යාලුවෙක් ඌ එක්ක තමි මම ගොඩක් ඉස්කෝලේ ඇරිලා ආවේ TOWN එකට ,අපේ ගෙවල් තිබ්බේ kurunegala ම නෙවෙඉ අනුරාධපුර පාරේ ටිකක් දුර ,,....මම දවසක්
චතුර එක්ක ඉස්කෝලේ ඇරිලා stand එකට එනකොටම තිබ්බ CTB එකක්,එත් ඉත්න් ඒවා තිබ්බා කියලා ඉස්කෝලේ ළමයිට යනකෝන් නගින්න දෙන්නේ නැනේ ,,,මගේ යාළුවයි මයි එනකොට අපි ඉස්සරහටම ගැනු ළමයෙක් අව ,එයා මම ඉසරලම දක්ක්කේ එදා එත් මම එයාව දන්නවා වගේ හැගීමක් අවා ..මම ඊට කලින් කාටවත් ආදරේ කරලා තිබ්බේ නේ කවදාවත් ,,ඒ ගැනු ළමය හරි අහිංසක පාටයි ,එයාව මම දැක්ක පලවෙනි දවසස මට කවදාවත් මට අමතක වෙන්නේ නේ ....ඒ හිතට දැනුන දේ වචනෙන් කියන්න බැරි තරම් මාරම දෙයක් ..........එය ගියේ KURUNEGALA තියන ප්රධානම බාලිකා පාසලකට ........
එය හිටියෙත් අපි යන පාරේම වාරියපොළ ,,,මම අඳුරන මල්ලි කෙනෙක් හිටිය නියෝමාල් කියලා ,ඒ මල්ලි ඒ ගැනු ළමය හොඳට අඳුරන බව මට දැනුන උ ,එය එක්ක කතා කරනවා මම දැක්ක නිසා ...අපි කොහොමහරි BUS එකේ නැගලා එනකොට ඒ girl මම හිටපු SEAT එකට ඉස්සරහ එකේ හිට්යේ.....නියෝමාල් මල්ලි බූක්මර්ක් වගයක් ගෙනත් අර ගැනු ළමයට කිව බුද්ධිමා අක්කේ BOOKMARK එකක් ගන්නවකො කියලා ....එය ඒ bookmark ටික අරන් ඒවායින් 2 ගත්තා ...ඒ වෙලාවේ තමයි මම එයාගේ නම දැනගත්තේ ,....අපි යාලුවෝ එක්ක එනකොට බුස් එකේ කෑ ගහන නිසා එය සරින් සැරේ අපි හටපු දිහා බලල්ලා හිනා උන වෙලාවලුත් තිබුණා.....කොහොමහරි එයා වරියපොලින් බැස්සා .....මම ගෙදර ආවත් මට එය ගනමි මතක් උනේ එක නම් පුදුම දෙයක් ඒ නම් මාරයි......මම රෑ නිදාගන්න ගිහිල්ලත් එය්වමි මතක් උනේ ........එත් මම කල්පනා කරා එය නම් මට කැමති වෙන එකක් නේ ,මොකද එය ලස්සන නිසා ......
මට ඉවසිල්ලක් නැතුව ගිය එයාව දකින්න අය හෙටත් ඉස්කෝලේ යන්න,,,,,දැන් මට ඉස්කෝලේ යන්නත් මාරම කැමැත්තක් අවා,උදේ වෙන්නේ කොයි වෙලේද කියලා මම හිතන තරමටම මම අය එයාව දකින්න කැමති උනා....
පහුවෙනිදා මම CTB එක ගිය එත් එදා එය ඒ bus එකට නැග්ගේ නේ .....මම එදා ඉකොලේ ගියේ එයාව හවසවත් බලාගන්න පුළුවන් වෙයි කියන බලපොරෝතුවෙන්......
ඉතුරු ටික හෙට දැන්නම් මචංලා මට උදව් කරපල්ලා මේක ලියාගන්න .....කතාව හොඳ තැනකට එයි වගේ හිතෙනවනම් bump එකක් ,comment කරපල්ලා
මතුසම්බන්යි ,..........

Last edited: