පළමු පෙම

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    එල මචන්.... සුපිරි... මගේ කතාවටත් මේ වගේ වලි ලෝකයක් තිබූන.. මමත් ඉස්සෙලා යාලු වෙනකොට මම 11.. කෙල්ල 9;););) දැන් නම් ඉස්කෝලේ ගිහින් ඉවර නිසා වලි නම් න... මමත් මගේ කතාව ටික ටික ලියනවා... අවරුදු 12ක් දන් 13 වෙනි අව්රුද්ද...:):)
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඉස්කෝලේ කාලේ තිබ්බ ලොකුම ප්‍රශ්න තමයි බන් ගෑණු කේස්.... :lol::lol:


    කිම්බක් නිසා ගෙම්බෙක් වුන වාර ගණන අන්තය..:lol:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0

    ඒ මොකෝ

    e paththe mage yaluwekge nanda innawa.mama inne homagama.ehe yanawa mama dakala hitha giyapu ganu lamai 2kma marry karala.dennatama podi babala innawa.:(.e paththa puduma niskalankai.Athagala wehera mama asma thank.climate ekath sira.
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    කඳුළු ගෙනෙන පළමු ආදරේ
    කඳුළු දුන්නෙ ඔබයි ආදරේ
    කවි ලිව්ව සුන්දර කෙල්ලේ
    ඇයි ඉන්නෙ ආදර ඉම්මේ
    මේ වේදනා හිතට බර වැඩියි
    :nerd:

    දාපන් දාපන්..:D


    :):):)