අඩො

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ;)
    මමත් පැන්නා බන්
    ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට ලක්ෂ 15ක් දෙද්දී
    සාමාන්‍ය වැසියෙකුට කීයක් දෙයියද?
    :dull:

    Nikam innawata wada 50,000k unath athine ban. Me kiyapan math enawa salli ewanneyi kiyala :dull::dull:
     
    • Like
    Reactions: NUWAN BUWA

    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    මේ තීරණාත්මක දින කිහිපයකි

    අපට ලැබෙන තොරතුරු වලට අනුව රාජපක්ෂ රෙජීමය මේ වනවිටත් පැහැදිලි ලෙසම පරාජය වී ඇති අතර මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් 55% ප්‍රමාණයකින් ජනපතිවරණ සටන ජය ලැබීමට නියමිතය. රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරය ආණ්ඩුවේම නුගත් මැර ඇමතිවරුන් කිහිපදෙනෙකු හැරුනුකොට වැදගත් උගත් ඇමතිවරුන් රාජපක්ෂ මඟ හැර ඇත. මේ අතර රාජපක්ෂගේ අවසන් සැලැස්මත් ඉරිදී පැය/දින කිහිපය තුල ක්‍රියාත්මක කිරීමට නියමිතය.



    1. බොදුබල සේනාව යොදා ගනිමින් ජාතිවාදී ගැටුමක්
    2. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් පවසමින් කොළඹ නගරය අසල පිපුරුමක්
    3. හමුදා ඇඳුමට සමාන ඇඳුම් හැඳ තෝරාගත් ජනතාව වෙත බලපෑම්
    4. විපක්ෂයේ නායකයින් ඉලක්කගත ප්‍රහාර වලට ලක් කිරීම
    5. සියලු දිස්ත්‍රික්ක ආවරණයවරණ වන පරිදි මැර කණ්ඩායම් යෙදවීම
    6. ව්‍යාජ චන්ද පත්‍රිකාවක බෙදා හරිම(දැනටමත් පොලිසිය අතට පත්ව ඇත)
    7. මුස්ලිම් කලාපයක් දෙන බවට ව්‍යාජ පත්‍රිකාවක් (දැනටමත් පොලිසිය අතට පත්ව ඇත)
    8. අවසන් දින දෙක තුල රාජ්‍ය නාලිකා තුලින් අසත්‍ය පුවත් රැසක් (හෙළිවී ඇත)
    9. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්
    10.චන්ද කොමසාරිස් වෙත මානසිකව හා ශාරීරිකව බලපෑම් කිරීම



    හැකිතරම් BUMP කරන්න


    biru wapuruwanna epa yakoooooo
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    10885408_10152925254016327_5509064565305972552_n.jpg

    කසිය ගසල ඉන්නෙ ලෙසටම :P:P:P