මහින්ද vs මෛත්‍රී.
රෙප් කපන්න එන්න ලමායි....
මේ ඡන්දෙන් පස්සෙ එකෙක්වත් පාරට බහින්න එපා මහින්ද දිණුවොත් මෛත්‍රී සහතික කරල කියනව හොර ඡන්ද දාන්න දෙන්නෙ නෑ කියල.
ඒක නිසා මේ ගෙවල් වල අම්මල තාත්තලගෙන් කකා බි බී ඉන්න උන් පාරට බැහැල තෙල අඩු කරගන්න දගලන් නැතුව ජිම් එකකට හරි පිට්ටනියකට හරි ගිහින් ව්‍යායාම කරපන්.
88,89 වගේ ගොන් ආතල් ගත්තොත් විදවන්න වෙන්නෙ උබලටමයි.ගොඩ දෙනෙක්ට රටින් පිටවෙන්න හැකියාව තියෙනව නොගිහින් ඉදියට මම කියන්නෙ ඉගෙන ගත්තු බහුතරයකට.ගිය පාරත් උනේ ඒක මෙහෙ ඉන්න ඡන්ද අයිතියවත් නැති උන් මහ ගොඩක් පාරවල් වල මැරුණ බල්ලො බළල්ලු වගේ උන්ගෙ අම්මල තාත්තලට සමහර වෙලාවට ඉදපු එකම පුතා.
88,89 ඔය ගොන් ආතල් ගන්නෙ නැතුව හරි විදියට ප්‍රශ්නෙ විසදුව නන් මේ රට මෙච්චර බාල වෙන් නෑ. අදත් ඒකම කරල ප්‍රශ්නය ආනගතයට බාර කරන්න ලෑස්ති වෙන්න නන් එපා.
ගොඩ දෙනෙක් කියල තිබ්බ මහින්ද දිණුවොත් පාරට බහිනව කියල ඒකයි මෙහෙම දෙයක් කියන්නෙ.
මහින්ද පැරදුනොත් කොහොමත් හිත හදාගනින් මොකද මෛත්‍රීට හොර ඡන්ද දාන්න බැරි නිසා.
කිව්ව දේ හරි වගේ නන් බම්ප් එකක් නැත්තන් අදහස කියල කොමෙන්ට් එකක්. රෙප් කපනකොට මට විතරක් ආමන්ත්‍රණය කිරීමට කාරුණික වෙන්න.

Last edited:

.මුන් කටින් දේශපාලනේ කරන් උන්. තමුන් චන්දෙ පාවිච්චි කරන්නේ මොනාටද කියලවත් දන්නේ නැහැ.හැමෝම දෙනවනේ එක නිසා දෙනවා ෆේස් බුක් එකෙ තියන දේ තමයි ඇත්ත කියල පිළිගන්න පිරිසක් ඉන්නේ.මොකද උන් හැම වෙලේම ඉන්නේ ෆේස්බුක් එකේනේ.