මචන් මට දැනගන්න ඕනේ 25-35 ත් අතර android phone එකක්. මේක quad core, 2GB එකක් නම් ගොඩක් හොදයි. brand new වෙන්න ඕනේ.
ගොඩක් ලොකු උනොත් අවුල්, (girl කෙනෙක්ට).
මේවා තමයි හිතේ තියෙන්නේ.
Xperia SP.
Sony Xperia Z1 Compact කියක් වගේ වෙයිද?
LG G2 mini
ගොඩක් ලොකු උනොත් අවුල්, (girl කෙනෙක්ට).
මේවා තමයි හිතේ තියෙන්නේ.
Xperia SP.
Sony Xperia Z1 Compact කියක් වගේ වෙයිද?
LG G2 mini
Last edited:
ඔතනින් හොඳම එක ඒකයි බන් 
