android Phone එකක් 25-35 අතර?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් මට දැනගන්න ඕනේ 25-35 ත් අතර android phone එකක්. මේක quad core, 2GB එකක් නම් ගොඩක් හොදයි. brand new වෙන්න ඕනේ.
    ගොඩක් ලොකු උනොත් අවුල්, (girl කෙනෙක්ට).

    මේවා තමයි හිතේ තියෙන්නේ.
    Xperia SP.
    Sony Xperia Z1 Compact කියක් වගේ වෙයිද?
    LG G2 mini

     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    z1 එකට පලයන් කිසි කතාවක් එපා.........:yes: ඔතනින් හොඳම එක ඒකයි බන් :P
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මචන් මට දැනගන්න ඕනේ 25-35 ත් අතර android phone එකක්. මේක quad core, 2GB එකක් නම් ගොඩක් හොදයි. brand new වෙන්න ඕනේ.
    ගොඩක් ලොකු උනොත් අවුල්, (girl කෙනෙක්ට).

    මේවා තමයි හිතේ තියෙන්නේ.
    Xperia SP.
    Sony Xperia Z1 Compact කියක් වගේ වෙයිද?
    LG G2 mini


    sony පට්ට චා, lg එකට පලයන. කෙල්ලෙක්ටනම් iphone ඒකත් එළ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    yaluwa okata mama mehma uttarayak dennam xperia sp phone eka yaluwa balapu ithama hodai jeewitha kalaya pura laga thaba gath haki jangama durakathanayak eh wagema z1 ekath yaluwa sp eka haa samanama durakathanayak eh wagema g mini ekath yaluwa e dekatama nodeweni durakathanayak ithama hodai namuth oya durakatnaya ithama naraka wennath puluwan mokada oka elektorinaka upangayak nisa e nisa bohoma hodata wimasa bal danna kenekgen asa dana ganna mokada oka hoda wennath puluwan naraka wennath puluwan nisa wagakeem sahathikaya hodin kiyawa bala mila dee ganna mokada wagakeema mona mona kondesi walata yatathwa apita laba denawada danne nathi nisa wagekkema athyawashyai mokada oka hoda wennath puluwan naraka wnnath puluwan nisa namuth mataka thiya ganna yaluwa oka tikak hoda wela godak naraka wennath puluwan eh wagema godak hoda wela naraka adu wennath puluwan e nisai mama puna puna kiyanne oka hodin danna kenkgen wimasa bala mila dee ganan kiyala eh wagema wishwa daai thanakin mila dee ganna kiya namuth oka oba bawith karaddi obe waradi nisa durakathanaye dosha athi wiya haki bawin wimasillen katayuthu karanna eh wagema nikarune salli pooja karanna epa oba wiyadam krannne yaluwa amaruwen ithuru kara gath mudal eh nisa mulinma wimasa balanna obata nawa durakathanayak athyawashyadai kiya sihi nuwanin wimasa katuthu karannayi kiya thama mage adahasa
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    motorola moto g 2014 එකක් ගන්න බලපන් ඒක තමා දැනට තියෙන හොදම android mid range phone එක
    උබ දාල තියෙන ගාන හැටියට xperia z1 compact එකක් ගන්න බෑ ඒක 50k විතර වෙයි.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Xperia SP. මේක දැන් පරණ වැඩි m2 ඒක තමා ඒකත් හරි යන්නේ නැ බන්
    Sony Xperia Z1 Compact කියක් වගේ වෙයිද? ගාන තමා නැත්තම් හොදයි
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Xperia SP. text call camera වලට නම් මරේ මරු බැට්රිය gsm mood ඒකේ තිබුනොත් දවස් 3ක් තියාගන්න පුලුවන්
    net යන්න නම් හරියන්නේ නැ
     
    Jan 26, 2015
    23
    0
    0
    Oya okkoma lag wena ewa ithn.....
    iphone hari lumia hari ganin....
    cam num lumia thama.......
    kisima wela oya 4n wla num lag nae.... any hw umbe kamahthak...
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    Try Huawei Honor Holly

    20000.00 at Singer with 2 year warranty

    Huawei-Honor-Holly.jpg


    Samsung newe unata Niyama bande