හොඳයි නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත් දාගෙනම යන්න


Kajal Agarwal විතරයි බං ලස්සන..
මන්හිතුවෙ මෙයාටත් කටු ගොඩක් කියල දායි කියලා.......
එනි වේ කමෙන්ට් එකට තෑන්ක්ස් මචො
thanks machoo.... okkoma supiri.....

පින්තුරැ ටික ලස්සනයි
ඒත්,මට නමි මධුරි කාජල් පරන නිලියො ටික තමා තාමත් ලස්සන....![]()
