Anura Kumara disanayake - Purawasi Balaya - 2015.01.02

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කට්ටඩියා ඇතුලු පර මහින්ද ගෙදර 9 වෙනිදට යවමු..!
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    anika elakiriye saha fb eke mahindata kade yana mole uda wadiwena unta mewa therenne na
    මේව අහල මයිල් කෙලින් උනත්
    ඡන්දය නොදෙන පුදුම ජනතාවක් ඉන්න රටක් බං මේක
    :yes::yes::yes::yes::yes::angry::angry::angry::angry::no::no::no::no::no:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ මනුස්සයා මේ කතාව වුද්දේ දිනපු කලේ ඉදලම කියනවා. ඒත් අපේ රටේ පාලකයෝ කවදාවත් යුද මානසිකත්වය මිනිස්සුන්ගෙන් අයින් කලේ නැහැ. ජාතික සමගිය ඇති කිරීම වෙනුවට එක එකාව කෙටේවුවා. වැඩේ තියෙන්නේ රටේ ඉන්නවා බත් කන හරක්. එවුන්ට තේරෙන්නේ නැහැනේ.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මේවා කොච්චර ඇහුවත් කොච්චර කිව්වත් මහින්ද මාමිට කතිරේ ගහන උන් ඉන්න ලංකාවක් බන් මේක ....උන්ට යුද්දේ දින්නා , සංවර්දනේ කරා ,රට කඩන්න දෙන්නේ නැ කියල හිත සතුටින් ITN එකෙන්, ජාතික එකෙන් දෙන මඩ ටික කාල ආතල් එකේ ඉන්නවා මහින්ද අනිවා දිනනවා කියාගෙන.

    උන්ව වෙනස් කරන්න අපිට තියා සක්කරයටවත් බැ ...මහින්දට පඩයක් ගියත් ඒකත් උන්ට සැපයි ....

    අන්දානුකාරයෙන් නායකයා සරණ යෑම ....

    අපි හැමෝම දන්නෙ තමන් දන්න තරම තමයි ...හිතාගෙන ඉන්නේ එ ටික හරි /ඇති කියලා ...
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මේ මනුස්සයා මේ කතාව වුද්දේ දිනපු කලේ ඉදලම කියනවා. ඒත් අපේ රටේ පාලකයෝ කවදාවත් යුද මානසිකත්වය මිනිස්සුන්ගෙන් අයින් කලේ නැහැ. ජාතික සමගිය ඇති කිරීම වෙනුවට එක එකාව කෙටේවුවා. වැඩේ තියෙන්නේ රටේ ඉන්නවා බත් කන හරක්. එවුන්ට තේරෙන්නේ නැහැනේ.

    issara jvp eke vimal ge kathikathwaya dananura kumara karanawa sirawata mama mahindayatachande dunnata muge kathanam ahanawahema dama,den ubala kiyai ewa ahalath ai mahindata denne kiyala,matanam my3ge wateinnakattiya dirawannema ne ban ekai hethuwa,hebei my3 awanka deshapanayak karapu ekkenekkiyala hemoma dannawa ,mata duka balallu lawa kosata bawanna hadana ranilge geteta u ahuwechcha eka mokada my3 janadipathi wela widayaka balaya ahosi karoth okkoma power yanne ranilta my3 ethakota nikamma nikannamika janadipathi witharai.ranilta kelin chandeillanna beri nisai(illuwoth ai paradai ne) my3ta bole bessuwe
     
    • Like
    Reactions: samanx

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මේව අහල මයිල් කෙලින් උනත්
    ඡන්දය නොදෙන පුදුම ජනතාවක් ඉන්න රටක් බං මේක

    :yes::yes::yes::yes::yes::angry::angry::angry::ang ry::no::no::no::no::no: