Dialog 4G (Fixed) on 3G only areas

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    eeee scene eka siralu nee ban...mageth yaluwek innawa...u ban 4G sim eken 4n eka thether karala PC ekata connect karala 100Rs scene eka activate karala games ehema DL karanawa..patta speed + unlimited ne ban..

    but scene eka eka ganna kalin gewal paththata signal kohomada kiyala balaganna wenawa 4G

    mokadda ban e g4 unlimited seen eka? 3g eke neda unlimited prepaid package ekak tiyenne :confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    eeee scene eka siralu nee ban...mageth yaluwek innawa...u ban 4G sim eken 4n eka thether karala PC ekata connect karala 100Rs scene eka activate karala games ehema DL karanawa..patta speed + unlimited ne ban..

    but scene eka eka ganna kalin gewal paththata signal kohomada kiyala balaganna wenawa 4G

    dialog cc එකට call කරල බලපන්.. මාත් දැන් call කරන්න ඉන්නේ signal උන් චෙක් කරල කියයි..

    ඒක පට්ට ලාබ වැඩේ ඕයි.. 350 මාසෙට ගෙවන පැකේජ් එක දාගත්තාම රෑට 100 දාල බානව නෙ බන්.. අම්බානෙට..

    තව ටිකක් හොයල බලල ගන්නව ගිහින් මමත්..

    :yes::yes::yes:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    dialog cc එකට call කරල බලපන්.. මාත් දැන් call කරන්න ඉන්නේ signal උන් චෙක් කරල කියයි..

    ඒක පට්ට ලාබ වැඩේ ඕයි.. 350 මාසෙට ගෙවන පැකේජ් එක දාගත්තාම රෑට 100 දාල බානව නෙ බන්.. අම්බානෙට..

    තව ටිකක් හොයල බලල ගන්නව ගිහින් මමත්..

    :yes::yes::yes:

    100 danna 299 eka active karanna one neda
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,684
    820
    113
    In La Srinka
    උබ අර රෑට unlimited 100 rs එක activate කරලද බාන්නෙ ? විස්තර ටිකක් කියපන් බලන්න.. හෙටම ගන්නව තද උනොත් ඉතින්

    :frown::frown:
    fSOKDYs.png

    තව 24GB තියෙනවා.. පැය8:30යි තියෙන්නේ රීසෙට් වෙන්න... බාන්න මොනවා හරි කියපියකෝ..
     
    RedLine

    Member
    Jan 26, 2011
    10
    1
    0
    dialog ekata pay keruwata passeda awilla set karanne? bariwelawath signal nathi nam mokakda wenne?:confused:

    Dialog eken ekek awith check karala balanawa. singal bars 2ta wadi unoth thama kiwwa denne. kalin Pay karanna ona na. request kalama ekek ei. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උත්තරත් හම්බ වෙලා අරගෙනත් ඉවරනේ.... මාත් ඕකම තමා...... කලින් ආව යුනිට් එකේ නම් 4G / 3G / 2G මාරු කරන්න පුලුවන්..... දැන් එන සුට්ටේ එහෙම බෑ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    fSOKDYs.png

    තව 24GB තියෙනවා.. පැය8:30යි තියෙන්නේ රීසෙට් වෙන්න... බාන්න මොනවා හරි කියපියකෝ..

    :shocked: ඔච්චර ගිගා ගානක් දෙන ඩයලොග් පැකේජ් එක මොකක්ද බං.....?? :shocked:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    They will come and check. If the 4G coverage is not found or the signal strength is not good, they won't fix it.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    :shocked: එහෙම පැකේජ් එකක් සයිට් එකේවත් නෑ නේ බං..... :(

    Mun site eka update karala na bn. :P adu gane 4Gb,10Gb package dekath eke nane.habai 250gb eka ganna hitannepa umbe Dx Wagon eke lease ekata wada monthly rentle eka wadie mage hithe.:rofl: rs.16400 da koheda:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mun site eka update karala na bn. :P adu gane 4Gb,10Gb package dekath eke nane.habai 250gb eka ganna hitannepa umbe Dx Wagon eke lease ekata wada monthly rentle eka wadie mage hithe.:rofl: rs.16400 da koheda:lol:

    :shocked: හෆොයි..... 25GB එකට පස්සේ උන් ගාව තියෙන්නේ 60GB එකනේ...... :dull: