windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මටත් denim ආව සිංහලු :D:D:D:D
    24q1w86.png

    patta machan hey cortana feature eka ehama thiyanawa da ?? mage ekata thama awe na nea :(
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පැටියා;17668340 said:
    වින්ඩෝස් ඇප් ස්ටෝර් එකට ගිහිං බැලුවා සතුටුයි බං දැං ඇප්ස් එක දෙක තියනවා නේ බං උඹලගෙ පෝන් වලටත්? එකෙන්ම සන්තෝසයි බං :rofl:

    :dull::dull::dull::dull::dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පැටියා;17668340 said:
    වින්ඩෝස් ඇප් ස්ටෝර් එකට ගිහිං බැලුවා සතුටුයි බං දැං ඇප්ස් එක දෙක තියනවා නේ බං උඹලගෙ පෝන් වලටත්? එකෙන්ම සන්තෝසයි බං :rofl:
    :P:frown::frown:
    Can you tel me your views on lumina 730.
    Lumia 730 great device, Best dual sim Phone in the market, it has a awesome display and great camera with Carl Zeiss lenses
    valuable phone for its price..
    Highly recommended :D :love:

    Kawadada bn wp 10 enne?
    මේ අවුරුද්දේ September වගේ මචං

    patta machan hey cortana feature eka ehama thiyanawa da ?? mage ekata thama awe na nea :(
    නැහැ මචං එක නැහැ.. තවම ඕක ඇවිත් තියන්නේ Lumia 1520
    Lumia 930/Icon
    Lumia 630
    Lumia 635 වලට විතරයි මචං.. අනිත් ඒවාට එන්න ඉතින් තව කල් යයි..

    අහ තව ටික දවසක් යනකොට එයි මචං..:yes::yes:
    මගේ එක මට ඊයේ factory reset කරන්න උනා.:oo::baffled:. wifi අවුලක් ඇවිත්..:dull: ඔක්කොම දේවල් auto backup වෙලා තිබ්බ නිසා කිසිම අවුලක් උනේ නැහැ මචං.. :love::D
    factory reset එක ඉවර උනාට පස්සේ මෙන්න බොලේ මටත් denim ඇවිත් :D
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    :P:frown::frown:

    Lumia 730 great device, Best dual sim Phone in the market, it has a awesome display and great camera with Carl Zeiss lenses
    valuable phone for its price..
    Highly recommended :D :love:

    මේ අවුරුද්දේ September වගේ මචං

    නැහැ මචං එක නැහැ.. තවම ඕක ඇවිත් තියන්නේ Lumia 1520
    Lumia 930/Icon
    Lumia 630
    Lumia 635 වලට විතරයි මචං.. අනිත් ඒවාට එන්න ඉතින් තව කල් යයි..

    අහ තව ටික දවසක් යනකොට එයි මචං..:yes::yes:
    මගේ එක මට ඊයේ factory reset කරන්න උනා.:oo::baffled:. wifi අවුලක් ඇවිත්..:dull: ඔක්කොම දේවල් auto backup වෙලා තිබ්බ නිසා කිසිම අවුලක් උනේ නැහැ මචං.. :love::D
    factory reset එක ඉවර උනාට පස්සේ මෙන්න බොලේ මටත් denim ඇවිත් :D

    "අනිත් ඒවාට එන්න ඉතින් තව කල් යයි.." mamanan hithanne na ei kiyala.mokada e feature eka wada kranna nan active listening wenna ooni.normal phone ekakta ewai.habai wadak wena ekak na.mokada battery drain wenwa.snapdragon 8xx series ekata withrai oye feature eka awe.hethuwa eke power saving proccesser ekak. Multithreaded Qualcomm® Hexagon™ DSP menna me technology eka thamai 8xx series eke special eka.eken thamai oye active listening karanne.ape 4xx series ekata oke awoth battery bahi jet eka wage.wadak karaganna na.ithin ehema eke therumakuth na euwa kiyala :v
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan Kollek kiwa Phone eke Region eka wenas karama Update enawalu. U kiwa Uge ekata ehema awalu
     
    • Like
    Reactions: mic

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචංලා
    අනිද්දට 535 එකක් ගන්න බැලුවේ...

    ඒත් යාලුවෙක් මේ විඩියෝ ටික එව්වා බං මචංලා
    දැන් නිකන් අවුල් වගේ
    උඹලා කියන්නේ මොකෝ..
    ගන්නද එපාද ..

    පෙරුම් පුරලා ගන්න ෆොන් එක බංලා
    අතේ සල්ලිත් ලොකුවට නෑ.. ඒකයි
    උදාව්.. මේකට පිලියමක් එයිද..
    නැත්තම් ටිකක් ඉවසලා ඉදලා ගන්නද... :nerd:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ado mage lumia 930 wikunuwa. meka dakkama aparade kiyala hitenawa ban. pattai windows 10

    අපරාදේ බන් lumia 930 පට්ට නේ :dull: windows 10 සුපිරියට තියෙයි කියලා හැමෝම කියන්නේ :yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    මචංලා
    අනිද්දට 535 එකක් ගන්න බැලුවේ...

    ඒත් යාලුවෙක් මේ විඩියෝ ටික එව්වා බං මචංලා
    දැන් නිකන් අවුල් වගේ
    උඹලා කියන්නේ මොකෝ..
    ගන්නද එපාද ..

    පෙරුම් පුරලා ගන්න ෆොන් එක බංලා
    අතේ සල්ලිත් ලොකුවට නෑ.. ඒකයි
    උදාව්.. මේකට පිලියමක් එයිද..
    නැත්තම් ටිකක් ඉවසලා ඉදලා ගන්නද... :nerd:
    man dekka pelak un ta okata patch ekak awith,eth case eka fix wela na kiyala dala thiyenawa,pelak un nam kiyanawa update eken 75% witharalu case eka adu wela thiyenne,use karana un meke innawanam hariyatama kiyai :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    man dekka pelak un ta okata patch ekak awith,eth case eka fix wela na kiyala dala thiyenawa,pelak un nam kiyanawa update eken 75% witharalu case eka adu wela thiyenne,use karana un meke innawanam hariyatama kiyai :rolleyes:

    :dull: අනේ මංදා මචංලා..
    ඕක සාමාන්‍යය භාවිතේට එච්චර අවුලක් නෑ නේද ?? :rolleyes:
     
    Status
    Not open for further replies.