පළමු පෙම

Darshana Konara

Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    දෙවන කොටස........
    එදා ඉස්කෝලේ ඇරිලා මම ඉකමනට අව town එකට එත් එය නම් ඇවිත් හිටියේ නේ ,එයට යාලුවෙක් කියලා කෙනෙක් හිටියෙත් නේ අපි යන bus එකේ..bus එක යනකන්ම මම බලන් හිටිය එය එයි කියලා එත් එයා ආවේ නේ..එදා ගෙදර ගියේ දුකකින් වගේම එය ගැන හොයන්න ඕන කියන දේ හිතේ තවත් ලොකු බලාපොරොත්තුවක් වෙලා...එදා රෑ එයාව දැක්ක මුල්ම දවසේ වගේම එයවයි මතක් උනේ..එදා මම වෙනදට වැඩ ටිකක් කලින් පර ලගට ගිය...එදා ctb නේ යන්නේ කියලා එතන හිටපු කෙනෙක් කිවා...ඊට ටික වෙලාවකට පස්සේ kurunegala යන සිසු සැරිය අව මම දෙපාරක් හිතන්නේ නැතුව එකට නැග්ගා ,මොකද රුපියල් 10 කුරුනෙගලට....ඔහොම යනකොට එක මම දන්නා අය දෙතුන් දෙනෙක් හිටියා...bus එක හෙමින් හෙමින් වරියපොලට ලං වෙලා stand එකේ නැවැත්තුවා,මට මගේ ඇස් වලට මේ බොරුවක් ද පෙන්නේ කියලත් හිතුනා ,ඒ බුද්ධිමා!!!...ඒ bus එකේ ළමයි ගොඩක් හිට්යා මත හිටගෙන හිටියේ එයා මo ලගින් මගේ හිතේ පොඩි සතුටක් තිබුනේ නැත්තේම නේ,...එත් එයා මගේ හිතේ තිබුණ හැම බලාපොරොත්තුවක්ම නැති කරලා මට පිටිපස්සෙන් හිටපු අයියෙක් එක්ක ගොඩක් ලං වෙලා කථා කර කර ගියා....

    ඒ මේ හැමදෙයක්ම අතරේ bus එක කුරුනෙගලට අවා මම බැහැලා ඉස්කෝලෙට අවා,...එදා හිතට දැනුන දේ දුකක් ද කියන්න තේරුනේ නේ එදා මට එත් කියාගන්න බැරි මොකක්ද දෙයක් මගේ හිතේ තිබුණා කියලා මට තේරුණා....මගේ හිත කීවෙම ඒ කතා කර කර ගියේ එයාගේ කොල්ලමයි කියලා,,මේ හැමදේකම ඇත්ත නැත්ත හොයා ගන්න කියලා මම බුද්ධිමා ගොඩක් කල් ඉඳන් දන්නා නියෝමාල් මල්ලිගෙන් මේ ගැන ඇහුව ,ඌ හොඳ කොල්ලෙක් මම මේ ගැන කියන්නේ නේ කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා...ඌ මට ගොඩක් දේවල් කිව ඒ බුද්ධිමගේ කොල්ලා එකොල්ල එයාලගේ ලගම නෑයෝ වෙන්ව කියලත් කිවා...මම ඒ දේවල් අහගෙන උගේ පන්තියෙන් එලියට බැස්සේ කියාගන්න බැරි දුකකින් මට කැමැත්තක් හිතුන පලවෙනි කෙනාම ඇයි මෙහෙම උනේ කියන දේ මට දැනුනා ,..මම බුද්ධිමා ගැන දිගටම හොයන්න පටන් ගත්තා ,එයාලගේ පවුලේ විස්තර ගොඩක් මට දැනගන්න හම්බුනා ,,...එයාලගේ තාත්ත පොලිසියේ කියලත් මට යාලුවන්ගෙන් දැනගන්නද හම්බ උන ,එයට මල්ලි කෙනෙකුයි ,පොඩි නැඟී කෙනෙකුයි හිටියා කියලත් මම දැනගත්තා .....
    එදා මම bus එකට නැග්ගා වෙනදට කලින් ඒ මම සල්ලි දීලා යාලුවෝ එක්ක ctb යන්න හිතපු නිසා ,,,සල්ලි දීල වැඩිවෙලා යන්න පුළුවන් නිසා....මායි අපේ පැත්තේම හිටපු තව යාලුවෙක්යි බුස් එක ඇතුලේ ඉන්නකොට බුද්ධිමා අවා ,එය නම් bus එකට නැග්ගේ නේ ,bus එක යනකන් එයත් අනිත් ගැනු ළමයි එකක්ම හිටියා ...එය එනවා දැකපු මගේ යාළුවා අසිත කිව අනන්න මචං බුද්ධිමා බඩුව එනව කියලා,,උ දැනගෙන හිටියේ නේ මම එයාට කැමැත්තෙන් හිටියා කියලා ,මට දුක වගේම තරහකුත් අවා ඒ මොකක් උනත් ඇත්තද බන් කියලා මම ඒ කතාව එතනින් නතර කරා...

    මට මේකන් කාටවත් ප්‍රශ්නයක් ඇති කරන්න ඕන නේ...මට ඕන මේ කතාව කියලා මගේ හිත හදා ගන්න විථරෛඉ
    හෙට දැන්නම් මචංලා ඉතුරු එක හොදි වගේ නම් comment කරපල්ලා

    -මතුසම්බන්දයි ---
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ

    langadida heart break eka une machan :) puluwan tharam yaluwo set ekath ekka inadapan. umba nikan duka hithena sindu ehema ahanna epa. kellage photos anam manam thiyanawa nam deleta karala dapan. studies tika hondata karaganin. job ekak karanawa nam ekath pisssu kelinne nathwua hondata karaganin machan. free welawata elakiri paththe awith pissuwak natamu :)
    ona welawaka PM ekak dapan :)
     

    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    langadida heart break eka une machan :) puluwan tharam yaluwo set ekath ekka inadapan. umba nikan duka hithena sindu ehema ahanna epa. kellage photos anam manam thiyanawa nam deleta karala dapan. studies tika hondata karaganin. job ekak karanawa nam ekath pisssu kelinne nathwua hondata karaganin machan. free welawata elakiri paththe awith pissuwak natamu :)
    ona welawaka PM ekak dapan :)

    aniwa mcn...elazzz digatma math ekkama hitpllaaa:D