Sirasa-Blocked 04/01/2015

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    කොහොමද බං එහෙම කරන්නේ?

    ට්‍රාන්ස්මීටර් වල සන්ක්‍යතය අව්ල් කරන්න ඕනා චැනල් වල සන්ක්‍යතයට ආසන්න හෝ එම සන්ක්‍යතම එන්න එජස් කලාම ඒ චැනල් එක අව්ල් යනවා. ආණ්ඩුවේ මාද්‍ය විකාශනාගාර හෝ ප්‍රයිවෙට් ඒවගෙනුත් පුළුවන් ඕක කරන්න. එම ට්‍රාන්ස්මීටර් වල කවරේජ් එක තියෙන තරම් ඒරියා එකේ චැනල් එක අව්ල් යනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    ehema puluwanlu ban channel walata dena frequencies walata eha gihin sirase eketh wena channels lu yanne....
    apitath gedaradi RF tuner ekakin podiyata ITN eke frequency ekath jam karanna puluwan math karala thiyanwa podi kale :D

    ඔව් මමත් අපේ පැත්තේ ගෙවල් වල මලවදේ fm මගුල් දාල තිබ්බ කාලෙක ඔක්කොම ජෑම් කරල දැම්ම ට්‍රාන්ස්මීටර් එකක් හදල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    gmail ona ekekuta hadagaththakine ban.

    ඔව් මේක එහෙම හදපු එකක්
    අනිත් එක සොන්නවංශ වේසිගෙ පුටා කිව්වා නේද ඇමරිකන් සන්නාම වර්ජනය කරන්න කියල ජීමේල් වගේහ්. එහෙම එකේ බැසිල ජීමේල් යුස් කරයි ඈ :nerd:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    frequency ekak uda thawa channel ekak gahuwama hari..

    ehema puluwanlu ban channel walata dena frequencies walata eha gihin sirase eketh wena channels lu yanne....
    apitath gedaradi RF tuner ekakin podiyata ITN eke frequency ekath jam karanna puluwan math karala thiyanwa podi kale :D

    ට්‍රාන්ස්මීටර් වල සන්ක්‍යතය අව්ල් කරන්න ඕනා චැනල් වල සන්ක්‍යතයට ආසන්න හෝ එම සන්ක්‍යතම එන්න එජස් කලාම ඒ චැනල් එක අව්ල් යනවා. ආණ්ඩුවේ මාද්‍ය විකාශනාගාර හෝ ප්‍රයිවෙට් ඒවගෙනුත් පුළුවන් ඕක කරන්න. එම ට්‍රාන්ස්මීටර් වල කවරේජ් එක තියෙන තරම් ඒරියා එකේ චැනල් එක අව්ල් යනවා.

    අප්පා එහෙමද. මොකක්ද දැන් පෙන්නේ?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් මේක එහෙම හදපු එකක්
    අනිත් එක සොන්නවංශ වේසිගෙ පුටා කිව්වා නේද ඇමරිකන් සන්නාම වර්ජනය කරන්න කියල ජීමේල් වගේහ්. එහෙම එකේ බැසිල ජීමේල් යුස් කරයි ඈ :nerd:

    poddak hithala balahan oya wage wadakata gmail use karaida.
    anthimata anduwai okkoma ekama mada godak witharai
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    10696342_1518231291780685_2745192002890136025_n.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    email එකනම් බැසිල්ගේ ෆේස්බුක් එක හදලා තියෙන email එක තමයි. මෙච්චර ටොප් සීක්‍රට් මේල් එකක් ජී මේල් එකකින් යවයිද කියලා තමයි ප්‍රශ්නේ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    email එකනම් බැසිල්ගේ ෆේස්බුක් එක හදලා තියෙන email එක තමයි. මෙච්චර ටොප් සීක්‍රට් මේල් එකක් ජී මේල් එකකින් යවයිද කියලා තමයි ප්‍රශ්නේ.

    තව හොයලා බලන්න වෙනවා :frown::frown:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    fake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-email
    70.jpgfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-emailfake-email
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සටන බලන ගමන්ම මේකත් බලපන් !
    දෙරණේ 360 !
    ආචාර්ය දයාන් ජයතිලක ඉන්නේ ....... (ආණ්ඩු විරෝදියෙක් , හැබැයි චන්ද්‍රිකා & රනිල් ගැන හොඳට දන්නා කෙනෙක් )
    http://www.derana.lk/live/